Heyyy!!!🥹💗Just sharing my vlogs✨🤍🌸Hope you will enjoy!!!🫶🏻🥂
Amalni🐽🤍
Hello lamaiii🥹💗Room makeover (Part 01) vlog එක හෙට උදේ 9ට upload කරන්නම්. මං අද upload කරනවා කියලා හිතාගෙන හිටියේ, ඒත් එකපාරටම පොඩි කරදරයක් උනා😭. ඒක හින්දා vlog එකේ බාගයක් විතරයි edit කරගන්න පුළුවන් උනේ🙂💗#fyp #foryou #roommakeover #roomtour #viral
2 days ago | [YT] | 530
View 18 replies
Hello lamaiii!!!🥹💗ඔන්න හෙට ඔයාලට ගේන්න යන්නේ ලස්සනම ලස්සන vlog එකක්. ලස්සන මතක ටිකක් එක්ක fun moments වලින් පිරුණු දවස් ටිකක් තමයි මේ vlog එකේ තියෙන්නේ😭🤍🎀Leisure Land ගියපු videos, කරපු fun activities, අපි හදාගෙන කාපු ramen, shopping vlog, ඒ වගේම මම ගියපු clay mirror day එකත් මේ vlog එකේ තියෙනවා. මේ video එක නම් cozy, happy, fun vibe එකක් දෙන vlog එකක් වෙයි. ඒ නිසා මේ video එක miss කරගන්න එපා🙈💗Vlog එක නම් ටිකක් දිගයි. 33 minutes නිසා upload වෙන්න ටිකක් වෙලා යන්න පුළුවන්. හෙට හවසටම upload කරන්න try කරනවා. බැරි උනොත් අනිද්දා උදේට අනිවාර්යෙන්ම upload කරනවා😭💗🫶🏻Stay tuned!!!🌷💌#fyp #foryou #aestheticvlog #dayinmylife #shopping #dailyvlog #amalni #viral
2 weeks ago | [YT] | 520
View 9 replies
Hello lamaiiii!!!🥹💗ඔන්න හෙට හවසට අලුත් Vlog එක බලන්න ලෑස්ති වෙලා ඉන්න!!!🙈💗#fyp #foryou #afterschool #bingchun #dailyvlog #viral
3 weeks ago | [YT] | 575
View 23 replies
Hello lamaiiii!!!🥹💗ඔන්න හෙට හවස 6.30ta Funම fun vlog එකක් ගේනවා. මගේ yluwoth එක්ක කරපු අවුරුදු උත්සවය තමයි හෙට upload කරන්න ඉන්නේ. Vlog එක miss කරගන්න එපා🙈💗#fyp #foryou #awuruduvlog #dayinmylife #dailyvlog #viral
1 month ago | [YT] | 559
View 14 replies
Hello lamaiiii🥹💗අවුරුදු vlog eka අද හවස 6ta upload කරනවා!!!🙈💗
1 month ago | [YT] | 768
View 12 replies
Ada vlog එක දාන්න වෙන්නේ නැහැ අනේ, dn thamai edit කරලා iwara වුණේ. Capcut එකෙන් gallery එකට save karagannath තව වෙලාවක් යනවා. ඒක නිසා හෙට උදේ 9ta upload කරන්නම් vlog එක😭🫶🏻Sorrryyyyyyyy😔💗
1 month ago | [YT] | 205
View 17 replies
Hello lamaiiii!!!🥹💗ඔන්න අද හවස 6ට මගේ birthday vlog එක අරගෙන එනවා. Video එක nam පොඩ්ඩක් දිගයි. මගේ birthday photoshoot එක ගත්ත විදිහ, මම birthday එකට ready උන විදිහ, මගේ birthday party එක, තව party එකක් arrange කරන්න ඕන tips වගේ හැමදේම මේ vlog එකේ තියෙනවා. ඒ නිසා මේ vlog එක miss නොකර බලන්න🙈💗අද upload කරන්න බැරි උනොත් හෙට උදේ 9ට vlog එක upload කරනවා🌝💗#fyp #foryou #birthdayvlog #18thbirthday #tips
1 month ago (edited) | [YT] | 577
View 29 replies
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🥹🤍🪔🌞🌾
1 month ago | [YT] | 585
View 36 replies
Happy Birthday To Me!!!😭🌷✨🤍🎀Officially an adult hehe🙈💗———•Photography - galleclickphotography 🤍🎀Facebook Page - www.facebook.com/jayegraphic?mibextid=LQQJ4dWhatsapp No - 071 951 0699•Dress and Makeup - Salon Diana 🤍🎀Whatsapp No - 077 729 2666•Cake - The Cake Face 🤍🎀Facebook Page - www.facebook.com/profile.php?id=100076225620661Whatsapp No - 077 - 2314501 •Nails - Nails by Lily 🤍🎀Tiktok page - www.tiktok.com/@_nails_by_lily__?_r=1&_t=ZS-95MFh6…WhatsApp No - 076 637 7233#fyp #foryou #birthday #18thbirthday #birthdaygirl #officiallyanadult
1 month ago | [YT] | 1,117
View 242 replies
Hellooo Lamaiiii!!!🥹💗ඔන්න කාලෙකට පස්සෙ අද හවසට ටිකක් දිග vlog එකක් බලන්න පුළුවන් වේවි!!!🙈💗. එහෙනම් හවස 7.00ta Channel එක පැත්තේ එන්න🌝💗.———Hey Loveliesss!!!🥹💗After a while, you’ll finally be able to watch a slightly longer vlog this evening!!!🙈💗The new vlog will be dropped at 7.00 pm 🌝💗Stay tuned!!!🌷💌
2 months ago (edited) | [YT] | 292
Load more
Amalni🐽🤍
Hello lamaiii🥹💗
Room makeover (Part 01) vlog එක හෙට උදේ 9ට upload කරන්නම්. මං අද upload කරනවා කියලා හිතාගෙන හිටියේ, ඒත් එකපාරටම පොඩි කරදරයක් උනා😭. ඒක හින්දා vlog එකේ බාගයක් විතරයි edit කරගන්න පුළුවන් උනේ🙂💗
#fyp #foryou #roommakeover #roomtour #viral
2 days ago | [YT] | 530
View 18 replies
Amalni🐽🤍
Hello lamaiii!!!🥹💗
ඔන්න හෙට ඔයාලට ගේන්න යන්නේ ලස්සනම ලස්සන vlog එකක්. ලස්සන මතක ටිකක් එක්ක fun moments වලින් පිරුණු දවස් ටිකක් තමයි මේ vlog එකේ තියෙන්නේ😭🤍🎀
Leisure Land ගියපු videos, කරපු fun activities, අපි හදාගෙන කාපු ramen, shopping vlog, ඒ වගේම මම ගියපු clay mirror day එකත් මේ vlog එකේ තියෙනවා. මේ video එක නම් cozy, happy, fun vibe එකක් දෙන vlog එකක් වෙයි. ඒ නිසා මේ video එක miss කරගන්න එපා🙈💗
Vlog එක නම් ටිකක් දිගයි. 33 minutes නිසා upload වෙන්න ටිකක් වෙලා යන්න පුළුවන්. හෙට හවසටම upload කරන්න try කරනවා. බැරි උනොත් අනිද්දා උදේට අනිවාර්යෙන්ම upload කරනවා😭💗🫶🏻
Stay tuned!!!🌷💌
#fyp #foryou #aestheticvlog #dayinmylife #shopping #dailyvlog #amalni #viral
2 weeks ago | [YT] | 520
View 9 replies
Amalni🐽🤍
Hello lamaiiii!!!🥹💗
ඔන්න හෙට හවසට අලුත් Vlog එක බලන්න ලෑස්ති වෙලා ඉන්න!!!🙈💗
#fyp #foryou #afterschool #bingchun #dailyvlog #viral
3 weeks ago | [YT] | 575
View 23 replies
Amalni🐽🤍
Hello lamaiiii!!!🥹💗
ඔන්න හෙට හවස 6.30ta Funම fun vlog එකක් ගේනවා. මගේ yluwoth එක්ක කරපු අවුරුදු උත්සවය තමයි හෙට upload කරන්න ඉන්නේ. Vlog එක miss කරගන්න එපා🙈💗
#fyp #foryou #awuruduvlog #dayinmylife #dailyvlog #viral
1 month ago | [YT] | 559
View 14 replies
Amalni🐽🤍
Hello lamaiiii🥹💗
අවුරුදු vlog eka අද හවස 6ta upload කරනවා!!!🙈💗
1 month ago | [YT] | 768
View 12 replies
Amalni🐽🤍
Ada vlog එක දාන්න වෙන්නේ නැහැ අනේ, dn thamai edit කරලා iwara වුණේ. Capcut එකෙන් gallery එකට save karagannath තව වෙලාවක් යනවා. ඒක නිසා හෙට උදේ 9ta upload කරන්නම් vlog එක😭🫶🏻
Sorrryyyyyyyy😔💗
1 month ago | [YT] | 205
View 17 replies
Amalni🐽🤍
Hello lamaiiii!!!🥹💗
ඔන්න අද හවස 6ට මගේ birthday vlog එක අරගෙන එනවා. Video එක nam පොඩ්ඩක් දිගයි. මගේ birthday photoshoot එක ගත්ත විදිහ, මම birthday එකට ready උන විදිහ, මගේ birthday party එක, තව party එකක් arrange කරන්න ඕන tips වගේ හැමදේම මේ vlog එකේ තියෙනවා. ඒ නිසා මේ vlog එක miss නොකර බලන්න🙈💗
අද upload කරන්න බැරි උනොත් හෙට උදේ 9ට vlog එක upload කරනවා🌝💗
#fyp #foryou #birthdayvlog #18thbirthday #tips
1 month ago (edited) | [YT] | 577
View 29 replies
Amalni🐽🤍
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🥹🤍🪔🌞🌾
1 month ago | [YT] | 585
View 36 replies
Amalni🐽🤍
Happy Birthday To Me!!!😭🌷✨🤍🎀
Officially an adult hehe🙈💗
———
•Photography - galleclickphotography 🤍🎀
Facebook Page - www.facebook.com/jayegraphic?mibextid=LQQJ4d
Whatsapp No - 071 951 0699
•Dress and Makeup - Salon Diana 🤍🎀
Whatsapp No - 077 729 2666
•Cake - The Cake Face 🤍🎀
Facebook Page - www.facebook.com/profile.php?id=100076225620661
Whatsapp No - 077 - 2314501
•Nails - Nails by Lily 🤍🎀
Tiktok page - www.tiktok.com/@_nails_by_lily__?_r=1&_t=ZS-95MFh6…
WhatsApp No - 076 637 7233
#fyp #foryou #birthday #18thbirthday #birthdaygirl #officiallyanadult
1 month ago | [YT] | 1,117
View 242 replies
Amalni🐽🤍
Hellooo Lamaiiii!!!🥹💗
ඔන්න කාලෙකට පස්සෙ අද හවසට ටිකක් දිග vlog එකක් බලන්න පුළුවන් වේවි!!!🙈💗. එහෙනම් හවස 7.00ta Channel එක පැත්තේ එන්න🌝💗.
———
Hey Loveliesss!!!🥹💗
After a while, you’ll finally be able to watch a slightly longer vlog this evening!!!🙈💗
The new vlog will be dropped at 7.00 pm 🌝💗
Stay tuned!!!🌷💌
2 months ago (edited) | [YT] | 292
View 17 replies
Load more