Welcome to My vlog channel!🫶🏻Join me as I share moments from my life,travels,and everyday adventures. Real Stories,good vibes,and new videos every week - subscribe and be part of the journey!💐😍
Poo and Bak🤍
කොහොමද මගේ ලස්සන යාලුවන්ට😍කාලෙකින් Vlog එකක් අරගෙන එන්නත් බැරි උනානේ 😑අද ඔයාලට ලස්සන Vlog එකක් අරගෙන එනවා Ready වෙලා ඉන්න🥹
4 months ago | [YT] | 10
View 1 reply
කොහොමද ලමායී ඔයාලා හැමෝටම🥹❤️හොදින් නේද?? මන් නම් හොදින් නෙමේ 🥺ඔයාලට මතකද මගේ චින්කිව එයා දැන් දවස් හතරක් වෙනෝ හොයාගන්න නෑ😞හැමතැනම හෙව්වා නෑ . පරණ කෙම් ක්‍රමත් මන් හොයලා ඒවත් කරා ඒත් නෑ එයා😔හරිම අවුල් දවස් ටිකක් ලමයීමේ විඩියෝ එක ඔයාලට මන් අරගෙන එන්න හිතුවේ මීට ගොඩාක් කලින් මේ video එකට මන් චින්කිවත් ගත්තා ඒක නිසාම මට මේක edit කරගන්නවත් හිතක් නැ😔මන් බැරිම තැන එයාගේ කොටස් දාන්නෙ නැතුව video එක edit කරලා ඔයාලට අද අරගෙන එනවා 🥺🙏 මට සමාවෙන්න ලමායී video අරගෙන එන්න බැරි උනාට කිසි දෙයක් මට කරගන්න හිතෙන්නෙ නෑ.ඔයාලත් පුලුවන් නම් ප්‍රාර්තනා කරන්න එයාට ආයේ මගේ ගාවට එන්න පුලුවන් වෙන්න කියලා.🙏🥺
5 months ago | [YT] | 13
View 2 replies
සුබම සුබ උදෑසනක්.😍මගේ ලස්සන යාලුවොන්ට අද ජනවාරි 24 ලස්සන දවසක් 🌤ඉතින් අද උදේ 9.30ට ඔයාලට තවත් ලස්සන video එකක් අරගෙන එනවා හැමෝම Ready වෙලා ඉන්න 😙🫶 #Virul #trending #doglovers #petlovers
5 months ago | [YT] | 9
සුබ උදෑසනක් යාලුවනේ🫶😚 අද නිවාඩු දවසේ ගෙදර ඉන්න එකේ Spaghetti කමුද?😍Ready වෙලා ඉන්න Spaghetti අරන් මන් එනවා 🍝 #cooking vlog #spaghetti #1m
6 months ago | [YT] | 11
Good Morning මගේ ලස්ස්න ලමායී!😍🍄 මගේ whasapp channel එකට එකතු වෙන්න ආස අයට🥹🫢👉🏻whatsapp.com/channel/0029Van4XWWGk1G26MxiOa44 එකතු වෙන්න
6 months ago | [YT] | 10
ලස්සන දවසක් වෙන්න ඕනා මගේ යාලුවෝ හැමෝටම😍🫶 අද ඔයාලට තව ලස්සන video එකක් අරගෙන එනවා Ready වෙලා ඉන්න 😙🪄
6 months ago | [YT] | 6
කොහොමද ලස්සන යාලුවනේ😍🫶 2026 ට සැරසෙන ඔයාටම වටිනම video එකක් අද 5.00 PM වෙද්දී මන් අරගෙන එනවා.අනිවාරෙන් බලන්න🙉
කොහොමද ?මගේ ලස්සන යාලුවන්ට😍 අද ඔයාලට ලස්සන vlog එකක් අරගෙන එනවා🙉අනිවාරෙන් බලන්න Specially ගණදෙවියන්ට ආදරේ අය බලන්න🥹🫶🕉️#Srilanka #virul #trending #1m
7 months ago | [YT] | 12
View 3 replies
කොහොමද මගේ යාලුවනේ 🥺ඔයාලා හැමෝම හොදින් නේද? හැමෝම පරිස්සමින් ඉන්න ❤️🩹අපා දෙපා සිවුපා කිසිම සත්වෙයෙකුට කිසිම කරදරයක් නොවේවා!🥺🙏අපි හැමෝම ප්‍රාර්ථනා කරමු . මගේ රටට දළදා සමිදු පිහිටයි🙏
7 months ago | [YT] | 10
කොහොමද මගේ ලස්සන යාලුවොන්ට😍👋 හොදින් නේද? හැමෝම 🥰💕අද ඔයාලට තව ලස්සන vlog එකක් අරගෙන එනවා බලාගෙන ඉන්න 😗
Load more
Poo and Bak🤍
කොහොමද මගේ ලස්සන යාලුවන්ට😍
කාලෙකින් Vlog එකක් අරගෙන එන්නත් බැරි උනානේ 😑අද ඔයාලට ලස්සන Vlog එකක් අරගෙන එනවා Ready වෙලා ඉන්න🥹
4 months ago | [YT] | 10
View 1 reply
Poo and Bak🤍
කොහොමද ලමායී ඔයාලා හැමෝටම🥹❤️හොදින් නේද?? මන් නම් හොදින් නෙමේ 🥺ඔයාලට මතකද මගේ චින්කිව එයා දැන් දවස් හතරක් වෙනෝ හොයාගන්න නෑ😞හැමතැනම හෙව්වා නෑ . පරණ කෙම් ක්‍රමත් මන් හොයලා ඒවත් කරා ඒත් නෑ එයා😔හරිම අවුල් දවස් ටිකක් ලමයී
මේ විඩියෝ එක ඔයාලට මන් අරගෙන එන්න හිතුවේ මීට ගොඩාක් කලින් මේ video එකට මන් චින්කිවත් ගත්තා ඒක නිසාම මට මේක edit කරගන්නවත් හිතක් නැ😔මන් බැරිම තැන එයාගේ කොටස් දාන්නෙ නැතුව video එක edit කරලා ඔයාලට අද අරගෙන එනවා 🥺🙏 මට සමාවෙන්න ලමායී video අරගෙන එන්න බැරි උනාට කිසි දෙයක් මට කරගන්න හිතෙන්නෙ නෑ.ඔයාලත් පුලුවන් නම්
ප්‍රාර්තනා කරන්න එයාට ආයේ මගේ ගාවට එන්න පුලුවන් වෙන්න කියලා.🙏🥺
5 months ago | [YT] | 13
View 2 replies
Poo and Bak🤍
සුබම සුබ උදෑසනක්.😍මගේ ලස්සන යාලුවොන්ට අද ජනවාරි 24 ලස්සන දවසක් 🌤
ඉතින් අද උදේ 9.30ට ඔයාලට තවත් ලස්සන video එකක් අරගෙන එනවා හැමෝම Ready වෙලා ඉන්න 😙🫶 #Virul #trending #doglovers #petlovers
5 months ago | [YT] | 9
View 1 reply
Poo and Bak🤍
සුබ උදෑසනක් යාලුවනේ🫶😚 අද නිවාඩු දවසේ ගෙදර ඉන්න එකේ Spaghetti කමුද?😍Ready වෙලා ඉන්න Spaghetti අරන් මන් එනවා 🍝 #cooking vlog #spaghetti #1m
6 months ago | [YT] | 11
View 1 reply
Poo and Bak🤍
Good Morning මගේ ලස්ස්න ලමායී!😍🍄
මගේ whasapp channel එකට එකතු වෙන්න ආස අයට🥹🫢👉🏻whatsapp.com/channel/0029Van4XWWGk1G26MxiOa44 එකතු වෙන්න
6 months ago | [YT] | 10
View 2 replies
Poo and Bak🤍
ලස්සන දවසක් වෙන්න ඕනා මගේ යාලුවෝ හැමෝටම😍🫶 අද ඔයාලට තව ලස්සන video එකක් අරගෙන එනවා Ready වෙලා ඉන්න 😙🪄
6 months ago | [YT] | 6
View 2 replies
Poo and Bak🤍
කොහොමද ලස්සන යාලුවනේ😍🫶 2026 ට සැරසෙන ඔයාටම වටිනම video එකක් අද 5.00 PM වෙද්දී මන් අරගෙන එනවා.අනිවාරෙන් බලන්න🙉
6 months ago | [YT] | 10
View 1 reply
Poo and Bak🤍
කොහොමද ?මගේ ලස්සන යාලුවන්ට😍 අද ඔයාලට ලස්සන vlog එකක් අරගෙන එනවා🙉අනිවාරෙන් බලන්න Specially ගණදෙවියන්ට ආදරේ අය බලන්න🥹🫶🕉️
#Srilanka #virul #trending #1m
7 months ago | [YT] | 12
View 3 replies
Poo and Bak🤍
කොහොමද මගේ යාලුවනේ 🥺ඔයාලා හැමෝම හොදින් නේද? හැමෝම පරිස්සමින් ඉන්න ❤️🩹අපා දෙපා සිවුපා කිසිම සත්වෙයෙකුට කිසිම කරදරයක් නොවේවා!🥺🙏අපි හැමෝම ප්‍රාර්ථනා කරමු . මගේ රටට දළදා සමිදු පිහිටයි🙏
7 months ago | [YT] | 10
View 3 replies
Poo and Bak🤍
කොහොමද මගේ ලස්සන යාලුවොන්ට😍👋 හොදින් නේද? හැමෝම 🥰💕අද ඔයාලට තව ලස්සන vlog එකක් අරගෙන එනවා බලාගෙන ඉන්න 😗
7 months ago | [YT] | 12
View 3 replies
Load more