Ceylon Tour 🇱🇰✨
මුතු ඇටයේ ලස්සනම තැන් බලන්න යමුද? 🌊⛰️
ශ්‍රී ලංකාවේ අලුත්ම Tour updates සහ Travel news මෙතැනින්. 📸
Explore. Travel. Enjoy! 🎒
Discover Paradise 🏝️🇱🇰
Welcome to the Pearl of the Indian Ocean! 🌊✨
🐘 Wildlife Safaris | 🍵 Tea Gardens | 🏖️ Pristine Beaches
🚐 Authentic Local Experiences & Tour Guides
📅 Best time to visit & Travel Safety Tips
Start your Sri Lankan adventure with us today! 🌍✨
Subscribe my youtube channel🥰😊
This youtube channel enables you to beautiful place in sri lanka🇱🇰❤️
#visit srilanka 🇱🇰❤️
Sri lanka / ceylon / pearl
Of indian ocean 🇱🇰🇱🇰🇱🇰
.. tiktok.com/@ceylon.tour7
Ceylon Tour
ග්‍රීක දෙවිවරු ගැන දැනගන්න කැමතිද?
ග්‍රීක දෙවිවරුන්ට තිබුණු සුපිරි බලය😳
ග්‍රීක දෙවියන් කියන්නේ කවුද?
මේගැන දැන ගන්න කැමති අය ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න
@Ceylontour-xw6np #greekstory
#greek
1 week ago | [YT] | 1
View 0 replies
Ceylon Tour
විනාඩියක් නැවතිලා කියවලා යන්න
පුංචි ගෑනු ළමයෙක් වෙච්ච මගේ ලෝකය🌸
හැමෝටම තමන්ගේම කියලා ලෝකයක් තියෙනවා. ඒත් සමහරු ඒ ලෝකය ඇතුළේ තවත් ලස්සන හීනයක් වවන්න පටන් ගන්නවා. මමත් ඒ වගේ කෙනෙක්.
දවසක් හවසක, "නිකන් ආසාවට වගේ" කියලා හිතලා මම මේ Travel and Event යූටියුබ් චැනල් එක පටන් ගත්තේ හිතේ ලොකු බලාපොරොත්තු ගොඩක් හංගගෙන නෙවෙයි. මට ඕන වුණේ මම දකින ලස්සන තැන්, මම දන්න දේවල් හා මම විඳින ලස්සන අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්න. හැබැයි ඒ චූටි ආසාව ඇතුළේ ලොකු කැපවීමක් තිබුණා. කැමරාවත් අරන් පාරට බැහැලා, වීඩියෝ කරලා, රෑ තිස්සේ එඩිට් කරලා, ලස්සන තම්බ්නේල් එකක් හදලා "Upload" බටන් එක ඔබද්දී හිතට දැනුන ගැස්ම මට තාම මතකයි🙂
මුල්ම දවස්වල Views 5ක්, 10ක් එද්දී දැනුන සතුට... ඒක වචන කරන්න බැරි තරම්.
ඔන්න ඉතින් දවස් ගෙවිලා ගියා. අද වෙද්දී මගේ ඒ චූටි ආසාව වටේ ලස්සන පවුලක් එකතු වෙලා ඉන්නවා. ඒ තමයි මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 255 දෙනා!😍
ඔයාලා 255 දෙනා කියන්නේ මට නිකන්ම නිකන් අංකයක් නෙවෙයි.
මම කරපු දේ අගය කරලා, මගේ වීඩියෝ එකක් බලලා සතුටු වෙලා, මාව විශ්වාස කරපු සැබෑ මිනිස්සු 255 දෙනෙක්💝. මම කැමරාවකුත් අරන් තනියම ඇවිද්දට, මගේ ගමන දිහා බලාගෙන ඉන්න, මාව දිරිගන්වන පිරිසක් ඉන්නවා කියලා හිතෙද්දී දැනෙන්නේ මාරම ගැම්මක්.
"හැම ලොකු ගමනක්ම පටන් ගන්නේ එක පුංචි අඩියකින්."
අද මගේ පවුල 255යි. ඉස්සරහට මේ ගමන තවත් ගොඩක් දුර යන්න තියෙනවා. තවත් ලස්සන තැන්, අලුත් ඉවෙන්ට්ස් ඔයාලට පෙන්වන්න මම ලෑස්තියි.
ඉතින්, මගේ මේ පුංචි හීනය සැබෑ කරගන්න, මගේ පවුල තවත් ලොකු කරගන්න ඔයාලටත් පුළුවන් ලොකු උදව්වක් කරන්න. ඔයාලා තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරලා නැත්නම්, දැන්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා මේ ලස්සන ගමනේ කොටස්කාරයෙක් වෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ඔයාලගේ එක සබ්ස්ක්‍රයිබ් එකක්, එක කමෙන්ට් එකක් මට ඉස්සරහට යන්න දෙන ලොකුම ශක්තියක්!
අපි එකතුවෙලා මේ ගමන යමු. තැන්ක් යූ හැමෝටම!❤️🥰
1 week ago | [YT] | 2
View 0 replies
Ceylon Tour
"මතකයන් සැමදා රිදවනු ඇත... නමුත් සත්‍යය සැමදා ජයගත යුතුය!" 🙏🕯️
2019 අප්‍රේල් 21... මුළු මහත් ශ්‍රී ලංකාවම ලෙයින් සහ කඳුළින් තෙත් වූ ඒ අඳුරු පාස්කු ඉරිදා දිනය අපට කිසිදා අමතක කළ නොහැක. අහිංසක මිනිස් ජීවිත 269කට වඩා වැඩි ප්‍රමාණයක් අපෙන් උදුරා ගනිමින්, කොළඹ, මීගමුව සහ මඩකලපුව කේන්ද්‍ර කරගනිමින් දේවස්ථාන සහ ප්‍රධාන හෝටල් ඉලක්ක කර එල්ල වූ ඒ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව පිටුපස සැබවින්ම සිදු වූයේ කුමක්ද?
මේ ප්‍රහාරය පිටුපස තිබූ සැබෑ කුමන්ත්‍රණය, අන්තවාදී කණ්ඩායම්වල සහ විදේශීය බලවේගයන්ගේ මැදිහත්වීම මෙන්ම, වසර ගණනාවක් තිස්සේ සැඟවී ඇති "නොකී කතාව" පිළිබඳව සම්පූර්ණ විමර්ශනාත්මක වීඩියෝවක් ලඟදීම අපගේ චැනලය හරහා ඔබ වෙත රැගෙන එන්නට අප සූදානම්.
අපට ඔබගේ අදහස සහ අත්දැකීම ගොඩක් වටිනවා... 👇
එදා ඒ බිහිසුණු දිනයේ ඔබ සිටියේ කොහේද? ඔබට දැනුණු දේ හෝ මේ ප්‍රහාරයේ ඇත්ත නැත්ත සහ යුක්තිය ඉටුවීම පිළිබඳව ඔබ දරන මතය, අත්දැකීම් මොනවාද?
ඔබ තබන එක කමෙන්ට් එකක් පවා අප ඉදිරියට කරන මේ විමර්ශනාත්මක වීඩියෝවට විශාල ශක්තියක් මෙන්ම, මේ ඛේදවාචකය පිළිබඳව සමාජයේ අවධානය රඳවා ගැනීමට තබන වැදගත් පියවරක් වනු ඇත.
කරුණාකර ඔබගේ වටිනා අදහස පහතින් Comment කරන්න.
#EasterSundayAttacks #Sri Lanka #ComingSoon #UntoldStory #YourOpinionMatters
2 weeks ago | [YT] | 2
View 1 reply
Ceylon Tour
https://youtu.be/On8_EB3uRic?si=Q2R9N...
1 month ago | [YT] | 0
View 0 replies
Ceylon Tour
LTTE රුදුරු මිලේඡ්ඡ ත්‍රස්තවාදීන්ට එරෙහිව 30අවුරුදු යුද්දය නිමා කරමින් ලංකාවට නිදහස දිනා දුන් වීරෝධාර රණවිරුවන්ට අපගේ උත්තමාචාරය🇱🇰❤️🩹
රණවිරුවන්ට ආදරේ අය Subscribe කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා 🙏
1 month ago | [YT] | 4
View 0 replies
Ceylon Tour
1942 අප්‍රේල් 5 වෙනිදා ජපන්නු ඇත්තටම ලංකාවට බොම්බ දැම්මා කියලා දන්නවද? 😱🇱🇰
මේ Video එකේදී මම කතා කරන්නේ දෙවැනි ලෝක යුද්ධයේදී Ceylon වලට මොකද උනේ කියලා.
Video එක දැන් බලන්න 👉 https://youtu.be/fvblFndh0cw?si=7PhO_...
ඔයාලා මේ History එක ගැන කලින් දැනගෙන හිටියාද?
#SriLankaHistory #WWII #Ceylon #ඉතිහාසය
1 month ago | [YT] | 0
View 0 replies
Ceylon Tour
ජපානය විසින් ලංකාවට බෝම්බ දැමූ වර්ෂය
1 month ago | [YT] | 0
View 0 replies
Ceylon Tour
1942 ජපන්නු ඇතටම ලංකාවට බෝම්බ දැම්මා කියලා දන්නවද😱?
වැඩි විස්තර දැනගන්න ceylon tour නාලිකාවේ ඇති World War Playlist එක නරඹන්න😉
1 month ago | [YT] | 3
View 0 replies
Ceylon Tour
200 Unlocked ✅
Road to 1K Starts Now!
Subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතීයි🥰❤️🩹
1 month ago | [YT] | 2
View 0 replies
Ceylon Tour
ලෝක යුද්ධය ලංකාවට කොහොමද බලපෑවේ😱🇱🇰
ඔන්න හැමෝම බලන් ඉදපු ලෝක යුද්ධ series එකේ part2 අරන් ආවා🔥
ඔයාලා අලුතින් යමක් දැන ගත්තානම් subscribe කරලා ලයික් කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම ඔයාලා දැනගත්ත දේ යාලුවෝ අතරත් බෙදා ගන්න අනිවාර්යයෙන්ම share කරන්න ❤️🥰
Part 1 https://youtu.be/rgcVCcfsU58?si=t5MIW...
Part 2
1 month ago (edited) | [YT] | 2
View 1 reply
Load more