Bakannila Community : www.facebook.com/profile.php?id=61591444178778

හඳේ ඉන්නේ හාවෙක් කියලා හිතාගෙන සැහැල්ලුවෙන් හිටපු උන්,ආවාට හොයාගෙන කෙලව ගත්තද කියලත් වෙලාවකට හිතෙනවා කිරි මූද කලඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි කියන එක අතඇරලා,ශක්‍රාණු ඩිම්බ, ගර්භාෂ අස්සේ කොරන කෙළි තේරුම් ගන්න ගිහිල්ලා ඇන ගත්තද කියලත් වෙලාවකට හිතෙනව,බත් කෑවෙ නැත්නම් සන්නාසි ඇවිල්ලා කරවල වේලන්න දූපතකට අරන් යනවා කිව්ව එකට බයේ බත් කාලත්, අන්තිමට කරන්න උනේ දූපතකට වෙලා වේලි වේලි ඉන්න එක නේද කියලත් වෙලාවකට හිතෙනවා,ඔය වගේ මනස්ගාත හිතුනහම ඒවා හිතේ තද කරගෙන ඉන්නේ නැතුව කාට හරි කිව්වහම, පිස්සු හොඳ උනා වගේ සැහැල්ලුවක් දැනෙනවා,ඉතින්, මේ අපේ මනස්ගාත,මේක අස්සේ සීරියස් විහිලු තියෙනවා,විහිළුවට ලක්වෙච්ච සීරියස් දේවලුත් තියෙනවා,කොටින්ම, හෙලිකොප්ටර් ෂොට් එකකින් බැලුවොත්, "මිනිස්සු කියන්නේ විහිළුවලට කියන තව නමක්,"


Bakannila

Sorry

1 month ago | [YT] | 264

Bakannila

බකන් බොලව්

11 months ago | [YT] | 1,192

Bakannila

එහෙනම් බායි

11 months ago | [YT] | 502

Bakannila

නදීෂා චන්ද්‍රසේනගේ 'පරෙයි රජා' දොරට වැඩුම ජූලි 20වැනිදා සවස 4.00ට මහවැලි කේන්ද්‍රයේදී...🤍

11 months ago | [YT] | 387

Bakannila

We love you and lets welcome a great new year

1 year ago | [YT] | 203