📍 Skin care 📍 Hair care 📍
Hey everyone!!!
I am doing this for sharing skin care tips with you.
You can get more knowledge about skin care remedies....🫣
Watch my video and subscribe me😋
Stay tuned beauties 🤗


Nimshi Nirasha

බැලුවදෝ.......🫣💙

1 year ago | [YT] | 12

Nimshi Nirasha

මං ආසම මාසෙ🥰

1 year ago | [YT] | 18

Nimshi Nirasha

අලුත් clog එක බැලුවද????🫣

1 year ago | [YT] | 10

Nimshi Nirasha

මගේ අලුත් channel තමයි මේ.....🥰
Personal vlogs share කරන්නෙ මේ අලුත් channel එකේ ළමයි.

1 year ago | [YT] | 9

Nimshi Nirasha

කොහොමද ළමායි .....🥳
ඔන්න මගේ personal vlogs channel එක මම හදලා තියෙන්නෙ.🐼

මේ link එකෙන් ගිහින් subscribe කරලා තියාගන්න.👉
youtube.com/@NimshiNirasha2024

මම අලුත් channel එකට vlogs දාන්නෙ 21 වෙනිදා ඉදන්.💗

11.21✨️ කියන්නෙ මගේ life එකේ special ම day එක🫣

දැන් මම කරගෙන යන මේ channel එකෙන් ඔයාලට skin care , hair care videos බලන්න පුළුවන් 😌

Channel දෙකම එක්ක එකතු වෙලා ඉන්න ළමායි පාඩුවක් වෙන්නෙ නෑ😋

1 year ago | [YT] | 59

Nimshi Nirasha

මේ අහන්නකො ළමයි මම personal vlogs කරන්නත් ආසයි,skin care videos කරන්නත් ආසයි.හැබැයි ඉතින් ඔක්කොම එකට දානකොට ඔයාලටත් එපා වෙනවනෙ.ඒ හින්දා මම හිතුවා chanel දෙකක් වෙන වෙනම කරන්න.ඔයාලම කියන්නකො කොහොමද හොද කියලා

1 year ago | [YT] | 20

Nimshi Nirasha

අද හවස 6.30ට hair oil එක ගැන video එකක් දානවෝ.....🫡🪴

1 year ago | [YT] | 79

Nimshi Nirasha

මෙන්න හැදුවෝ......😇
Follow පාරක් දාගෙන යන්න ළමයි
(මගේ whatsapp chanel එක)

whatsapp.com/channel/0029VasgU3r2UPBMXY7mdI2y

1 year ago | [YT] | 67

Nimshi Nirasha

මොකො කියන්නෙ ළමයි....whatsapp channel එකක් හදමුත....🫠

1 year ago | [YT] | 26

Nimshi Nirasha

Good Morning ළමයි🤗 අද shopping haul video එකක් බලමු නේද? කීයටද දාන්න ඕනෙ.🤔🌷

1 year ago | [YT] | 118