Gaming Naleesh YT

🌍Welcome to our YouTube channel
වෙරිෆයිඩ් free fire ඇකක් දවස් 15 ක ෆුල් වොරන්ටියක් සමග මිලට ගන්න සහ විකුන ගන්න අපිව ටෙලිගෑම් හරහා කන්ටැක් කර ගන්න පහත ලින්ක් වලින්
077-5007565
FREE FIRE LIVE
❤️Every DAY at 11.00 AM - 2.00 PM
6:00 PM - 9.00 PM, watch it live

❤️My only dream is to reach 100,000 subscribers Please subscribe as much as possible and share our videos with your friends...

GAMING NALEESH YT
thank you.

Message NALEESH YT on t.me/naleeshytnew


Gaming Naleesh YT

අපේ ඇක් කඩෙන් දෙන පලවෙනි දන්සල 😍 whatsapp.com/channel/0029Vb7QhveLNSaD7iOkW21l අපේ ඇක් කඩේ ලින්කුවෙන් එන්න 💗

2 days ago | [YT] | 97

Gaming Naleesh YT

✅ අපගේ සේවාවන් අවශ්‍ය අය වටස් ඇප් මැසේජ් එකක් දාන්න . මේ සබ්ස්ක්‍රයිබ් සහ වොච් ටයිම් real සබ්ස්ක්‍රයිබ් සහ වොච් ටයිම් නිසා තමා මෙච්චර ගනන් මේ වලින් මොනෙටයිස් ඔන් වෙනව ✅ ( 0775007565- naleesh yt )

1 week ago | [YT] | 134

Gaming Naleesh YT

whatsapp.com/channel/0029Vb7QhveLNSaD7iOkW21l
අවශ්‍ය අය ගෲපට ජොයින් වෙන්න ( ආඅක් ගන්න ව්කුනන්න වගේම ඩයමන්ඩ් ටොපප් එකක් දා ගන්න 💗✅
2026/05/21 - 2026/05/28 ✅ ඔන්න ගේම් එකේ ටොපප් ඉවෙන්ට් එක ඉවර වෙන්න කලින් දා ගන්න FREE හම්බෙන ඩයමන්ඩ් ටික ගන්න ✅

1 week ago | [YT] | 50

Gaming Naleesh YT

අපෙන් ඩයමන්ඩ් ටොපප් එකක් දා ගන්න හෝ ඇකක් විකුන ගන්න පහල ලින්ක් එක ඔබල ඇක් කඩේට ජොයින් වෙන්න ✅💗 whatsapp.com/channel/0029Vb7QhveLNSaD7iOkW21l

2 weeks ago | [YT] | 75

Gaming Naleesh YT

යූටියුබ් කරල සල්ලි හොයන්න ආස අය කමෙන්ට් එකක් දාන්න 😎💗 වීඩියෝ එක අද ගේන්නද හෙට ගේන්නද ? 👀

3 weeks ago | [YT] | 94

Gaming Naleesh YT

Hi මැනිකලා 👀💗 හෙට ඉඳන් ආපහු free fire වීඩියෝ ගේන්නද වටින විදිහෙ 👀💗 ඔයාල ටයිප් කරන් යන්න මොන වගේ වීඩියෝද ඕනෙ කියල. යටින් වොට් එකකුත් දාන්න වීඩියෝ ආයෙ දාන්නද එපාද කියලත් 👀😁

4 weeks ago | [YT] | 27

Gaming Naleesh YT

Thanks all 💗✅
100 k වලින් දෙන ගිවු අවේ එකට ජොයින් වෙන්න rs 25000 වටින ඇකක් දෙන්නෙ ✅

1 month ago | [YT] | 131

Gaming Naleesh YT

Naleesh yt ගෙ ගිනි මකර අලුත් වෙන ගමන් 👀😁✅ ලයික් එකක් දාන් යන් බයික් එකේ නම දන්න අය කමෙන්ට් එකකුත් කොටන් යන්

1 month ago | [YT] | 123

Gaming Naleesh YT

මේ වගේ වාසි ඇකක් හොය හොයද උන්නෙ එහෙනම් මෙන්න 😎 ඉමෝට් 100 ක් තියෙන වාසි ඇකක්
Follow the නLEEෂ් ඇක් කඩේ NEW channel on WhatsApp: whatsapp.com/channel/0029Vb7QhveLNSaD7iOkW21l

1 month ago | [YT] | 65

Gaming Naleesh YT

NALEESH YT චැනල් එක ඔයා සබ්ස්ක්‍රයිබ් කරලද තියෙන්නෙ ? 🤔

කරපු කෙනෙක් නම් . 0775007565 කියන මේ වට්ස් ඇප් නම්බර් එකට SCREEN SHOT එකක් එවන්න මේ සතියෙ ඇතුලත තෝර ගන්න කෙනෙක්ට මන්ත්ලි මෙම්බශිප් එකක් දෙනව ✅

( ඒ වගේම රු. 25000 ක් වටිනා FREE FIRE එකවුන්ට් එකක් නොමිලේ දිනා ගන්න ඕනෙනම් එක්කෙනෙක් සබ්ස්ක්‍රයිබ් 10 ක SCREEN SHOTS එවන්න . යාලුවොන්ට කියල සබ්ස්ක්‍රයිබ් කරවල SCREEN SHOTS එවන්න ✅ වැදගත්ම දේ ඒ යාලුවොන්ට මේ පෝස්ට් එක ශෙයා කරන්න එයාලට කියන්න මේ පෝස්ට් එකට ඔයාලගෙ WHATS APP NUMBER එකේ බින්දුව හැර මුල් ඉලක්කම් තුනයි අවසාන ඉලක්කම් දෙකයි කමෙන්ට් එකක් දාන්න කියල මේ විදිහට 775....65 )


ඉක්මන් කරන්න වාසියක් 😎 අමාරු ගිවු අවේ එකක් නෙමේ 10 දෙනාටයි ශෙයා කරන්න තියෙන්නෙ

1 month ago | [YT] | 65