Sheron Silva

100k views 😍🤩🥳🎉

මගේ පළවෙනි ගීතයටම මේ තරම් ආදරයක් දුන්න, මේ ගීතය මේ තරම් ලස්සනට කරන්න දායකත්වය ලබා දුන්න හැම කෙනෙක්ටම ගොඩාක් ස්තූතියි. මේක සතුටක් වගේම ලොකු ආශිර්වාදයක් ඔයාලගෙන් ලැබුනු.❤️ #denuwanadarenkeewa 🔥

එහෙනන් ඊළඟ සිංදුවත් අහන්න බලන්න ලෑස්ති වෙලා ඉන්න.🥰

ස්තූතියි 🙌🏻 ආදරෙයි🫶🏻

https://youtu.be/gJ3WBcLw3W8

1 year ago | [YT] | 143

Sheron Silva

"දෙනුවන් ආදරෙන් කීවා" 🥰✨ (scene No.1)

Link : https://youtu.be/gJ3WBcLw3W8?si=Bf7tB...

මේ ආදර කථාවට ආදරේ කරපු හැමෝටම ගොඩාක් ආදරෙයි❤️

#sheronsilva #roshelrogers #denuwanadarenkeewa

1 year ago | [YT] | 220

Sheron Silva

https://youtu.be/gJ3WBcLw3W8?si=X4EE3...

මගේ පළවෙනිම සිංදුව "දෙනුවන් ආදරෙන් කීවා" - OUT NOW!! 🤩❤️‍🔥

ආදරෙන් අහන ගමන් like, comment, share කරන්නත් අමතක කරන්න එපා.

Just released my first original “Denuwan Adaren Keewa”(දෙනුවන් ආදරෙන් කීවා)
Please show your love, and your support means a lot to me. 🫶🏻

Thank you so much 🙌🏻❤️

1 year ago | [YT] | 13

Sheron Silva

"දෙනුවන් ආදරෙන් කීවා" මගේ පළවෙනි ගීතය ඔයාලා වෙනුවෙන් දෙන්න හරියටම තව දවස් දෙකයි😍🥰

මේ මාසේ 21 වෙනිදා (බ්‍රහස්පතින්දා) මගේ YouTube channel එකෙන් බලාපොරොත්තු වන්න. ❤️✨

#sheronsilva #roshelrogers #denuwanadarenkeewa #charukadushyantha #senangadissanayake #sampathfernandopulle #21November #subscribe

1 year ago | [YT] | 337

Sheron Silva

ඔබ ඇසුරේ (cover) OUT NOW!!! 🍃🏞🎶

1 year ago | [YT] | 18