Amuthu Lokaya - අමුතු ලෝකය -

ලොව පුරා සැරිසරන Youtube ගවේෂණය 🤍

Welcome to Amuthu Lokaya 🌟

At Amuthu Lokaya, we dive into a wide range of exciting topics to help you expand your knowledge! From health tips and beauty secrets to life hacks, science, technology, and everything in between, we cover it all.

Whether you're looking to improve your lifestyle, stay updated on the latest trends, or explore fascinating facts about the world, this is the place for you!

Subscribe now and join us on this educational journey! 📚✨

---

Contact Us - 📧amuthulokayastudio@gmail.com


Amuthu Lokaya - අමුතු ලෝකය -

*ඔබ දන්නවාද ?*

_ඉතියෝපියානු ජාතික Abebe Bikila ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් පළමු අප්‍රිකානු ජාතිකයා විය._

_මොහු 1960 රෝමයේ පැවති ඔලිම්පික් උළලේදී රන් පදක්කම ලබාගත්තේ පාවහන්ද නොමැතිවයි._ 🗿


facebook www.facebook.com/share/1Au49kYiuG/

whatsapp whatsapp.com/channel/0029VbC6MWI2Jl86xAHcG63a

#amuthulokaya
#trending

3 months ago | [YT] | 2

Amuthu Lokaya - අමුතු ලෝකය -

🇰🇵 North Korea ගැන තවත් විස්තරයක්

උතුරු කොරියාව නැගෙනහිර ආසියාවේ පිහිටි, දැඩි ඒකාධිපති පාලනයක් යටතේ පවතින රටකි. එහි නායකයා වන්නේ Kim Jong-un ය.

📍 ප්‍රධාන නගරය – Pyongyang
👥 ජනගහනය – මිලියන 25කට අසන්න
⚔️ විශේෂත්වය – න්‍යෂ්ටික අවි වැඩසටහන

මෙරට මාධ්‍ය, අන්තර්ජාලය සහ ජන ජීවිතය රජය විසින් දැඩි ලෙස පාලනය කරයි. බාහිර ලෝකය සමඟ සම්බන්ධතා සීමිත වන අතර, රට තුළ රජය අනුමත කරන තොරතුරු පමණක් ප්‍රචාරය වේ.

🌏 ලෝකයේ වඩාත්ම පාලිත සහ රහස්‍ය රටවලින් එකක් ලෙස උතුරු කොරියාව සැලකේ.

Facebook - www.facebook.com/share/1Au49kYiuG/

Whatsapp - whatsapp.com/channel/0029VbC6MWI2Jl86xAHcG63a


#NorthKorea #DPRK #KimJongUn #Pyongyang #WorldPolitics #Asia #EducationalPost

3 months ago (edited) | [YT] | 2

Amuthu Lokaya - අමුතු ලෝකය -

Thank you 1k subscribers❤️

4 months ago | [YT] | 2

Amuthu Lokaya - අමුතු ලෝකය -

සුභ නව වසරක් වේවා...! ❤️✨

‪@amuthulokaya1‬

5 months ago | [YT] | 1

Amuthu Lokaya - අමුතු ලෝකය -

ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

1 year ago | [YT] | 1

Amuthu Lokaya - අමුතු ලෝකය -

පිපිඤ්ඤා වතුර වල ගුණ 😲 | යාලුවන්ටත් බලන්න share කරන්න ❤️ | #amuthulokaya ‪@amuthulokaya1‬

1 year ago | [YT] | 1

Amuthu Lokaya - අමුතු ලෝකය -

ආදරණීය හදවත් 800 යි😍
Thank you 800 subscribers❤️ ‪@amuthulokaya1‬

1 year ago | [YT] | 2

Amuthu Lokaya - අමුතු ලෝකය -

හදවතින් හදවතට සතුට සැනසුම දැනෙන සෙනෙහසින් පිරුණු සුබ නව වසරක් වේවා ! ❤️✨

‪@amuthulokaya1‬
#amuthulokaya

1 year ago | [YT] | 3