මාස 06 සිට ඕනිම වයසක ඉන්න බබෙකුට රසවත් ගුණවත් පෝශණීය ආහාර වට්ටොරු වගේම ....
බර අඩු පොඩ්ඩන්ට බර වැඩි කරගන්න අවශ්‍ය කෑම වර්ග අඩු වියදමින් ගෙදරම තියෙන දේවල් වලින් රසට හදාගන්න .....
බත් කන්න හොර පොඩ්ඩන්ට බත් කවාගන්න රසට කෑම හදන විදිහ....
වගේම දරුවන්ට සහ අම්මලාට අවශ්‍ය විවිද මාතෘකා ඔස්සෙ පළවෙන ලිපි .. වගේම අම්මා කෙනෙකුගේ ජීවිතේ සියළුම දේවල් මගේ අත්දැකීම කැටි කර ඔයාලට අරන් එනවා ... ඉතින් දෝණියි අම්මයි චැනල් එකෙන් ඔයාලට බබාලට කෑම විතරක්ම නෙමෙයි පවුලේ සතුට රැක ගන්න විදිහ , අම්මා කෙනෙකුගෙ කාරයබහුල ජීවිතේට සතුට එකතු කරගන්න විදිහ වගේ ගොඩාක් දේවල් කතා කරනවා.....
දෝණියි අම්මයි අපේ නාළිකාටව එකතු වෙන ඔයාලා හැමෝම අපි ආදරෙන් පිළිගන්නවා ඒ වගේම ඔයාලට අවස්ථාව තියෙනව ඔයාලගෙ අදහස් අපිත් එක්ක බෙදාගන්නත් ...
Pavithra Rathnayaka
Doni Ammai - දෝණියි අම්මයි
එයා දැන් හරි ලොකුයි 🤗❤️
1 month ago | [YT] | 184
View 21 replies
Doni Ammai - දෝණියි අම්මයි
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියළුම දෙනාට 🙏🙏
2 months ago | [YT] | 38
View 3 replies
Doni Ammai - දෝණියි අම්මයි
රසම රස මෝජූ වර්ග , අච්චාරු වර්ග , කල් තියාගන්න බැදුම් වර්ග රසට ,ගුණට විශ්වාසනීයව හදාගන්න බලන්න මේ පේජ් එකට ගිහින් .. රසට කන්න ආස ඔයාලා වෙනුවෙන් ..
විශ්වාසයෙන් ගන්න පුළුවන් තැනක් නිසයි ඔයාලට මමත් මේ පේජ් එක ගැන කියන්නෙ කාලම බලන්නකෝ 👍👌
www.facebook.com/share/1AUgvQrbhS/
3 months ago | [YT] | 19
View 2 replies
Doni Ammai - දෝණියි අම්මයි
සතියටම උදේ කෑම 👇👇👇
4 months ago | [YT] | 4
View 0 replies
Doni Ammai - දෝණියි අම්මයි
දවල් කෑම සතියටම 👇👇
4 months ago | [YT] | 4
View 0 replies
Doni Ammai - දෝණියි අම්මයි
👇👇👇
4 months ago | [YT] | 3
View 0 replies
Doni Ammai - දෝණියි අම්මයි
ඔන්න බර අඩු කරගන්න අයට වගේම ඕනිම කෙනෙකුට ඉක්මනින් හදාගන්න පුළුවන් රසවත් උදේ කෑමක්..
Chia pudding
7 months ago | [YT] | 28
View 2 replies
Doni Ammai - දෝණියි අම්මයි
රෑ කෑමට කෑම වෙල් ටිකක් මෙන්න..
එකම විදිහට කන්න අකමැති අයට මේ කෑම වේල් ටික
හදන විදිහ ලියලා දාලා තියෙනවා නිවාඩු වෙලාවක ඇවිත් බලන්න
www.facebook.com/share/1BLcUwp3oW/
7 months ago | [YT] | 35
View 3 replies
Doni Ammai - දෝණියි අම්මයි
ඔන්න සරල කෑම පිගන් ටිකක් තියෙන්ව .. මේ විදිහට කන්න හැමෝම ආස නෑ කියලා දන්නවා ඒත් කැමති අය වෙනුවෙන් දැම්මෙ...
බලනකෝ මේ වගේ කෑම පිගන් තවත් තියෙනවා
www.facebook.com/share/1FqBPTpMFo/
7 months ago (edited) | [YT] | 39
View 1 reply
Doni Ammai - දෝණියි අම්මයි
සීතල වැඩි වෙන්න වෙන්න එළියට යන්න තියෙන ආසාව අඩු වෙනවා.. නිතර බඩගිනි වෙනවා.. වතුර බොන එක අඩු වෙනවා... මේ ඔක්කොම එක්ක ඇගේ බරත් වැඩි වෙන්න තියෙන ඉඩ කඩ බොහෝම වැඩී😊 අත්දැකීම් මෙව්වා.. එනිසා තුන් වේලටම සරල කෑම වේල් ටිකක් ගන්න එක තමයි මේ ටිකේ කරන්නෙ..
උදේ කෑම එක
සරලයි ,පහසුයි 😊
චැනල් එකේ මම පේන්න නැති උනට මේ වගේ සරල කෑම වේල් , කෑමපිගන් facebook එකෙ දානවා...
නිවාඩු වෙලාවක ඇවිත් යන්න එන්න ඒ පැත්තට
ඔන්න ලින්ක් එක දාලා තියෙනවා පහලින් 😋 www.facebook.com/share/17MP3DQJJv/
7 months ago | [YT] | 27
View 1 reply
Load more