නවකතා දැහැන (Nawakatha Dehena)

Welcome to Nawakatha Dehena – නවකතා දැහැන
Where stories come alive in voice and emotion.

Immerse yourself in the magic of Sinhala novels, short stories, and timeless tales brought to life through expressive narration. Whether you're a book lover, a dreamer, or someone looking for a quiet escape, Nawakatha Dehena is your soulful companion.

🕯️ What we offer:
📖 Captivating Sinhala stories
🎧 Soothing voiceovers that bring words to life
📚 Classic and modern tales for all ages
✨ A relaxing space to enjoy storytelling anytime, anywhere

Subscribe and be part of a growing community that celebrates the beauty of words and the power of imagination.
Let your heart listen. Let your mind wander.


නවකතා දැහැන (Nawakatha Dehena)

හායි මගෙ පැටවුනේ...
මට ඔයාලව අමතක වෙලා නෑ හරිද.. ??
කැම්පස් එකේ Final Exams මේ දවස් වල මට..🎓🎓 📚 📚 📚 📚
ඒ ඉවර උන ගමන් කතා ගොඩක් එක්ක එන්නම් පැටවුනේ.. ❤️❤️

ලෑස්ති වෙලා ඉන්න ඕන ඔන්න....

ආදරෙයී😘😘
පරිස්සමින් ඉන්න 🥰❤️

5 days ago | [YT] | 79

නවකතා දැහැන (Nawakatha Dehena)

ගොඩාක් ආදරෙයී මගේ ආදරණීය යාලුවො හැමෝටම.. ❤️❤️
මාරම සතුටුයි මට පැටවුනේ.. ඔයාලා නිසා තමා මේ හැමදේම.. 🥰🥰
මගේ මහන්සියට වටිනාකමක් දුන්න හැම කෙනෙක්ටම ගොඩාරියක් ආදරෙයී..
ඉතිං දිගටම නවකතා දැහැන එක්ක රැදිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා..
ලස්සනම ලස්සන කෙටි කතාවක් අරන් ඉක්මනටම එන්නම්🌷

ආදරෙයී....❤️
පරිස්සමින් ඉන්න 😘😘😘😘😘😘

4 weeks ago | [YT] | 76

නවකතා දැහැන (Nawakatha Dehena)

නපුරු කෝටිපතියා ආදරණීය කෙටිකතාව හෙට උදේ 8.00ට.....
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න යාලුවනේ
😇❤
ආදරෙයී😘😘

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.... 😘😘😘

2 months ago | [YT] | 109

නවකතා දැහැන (Nawakatha Dehena)

අද රෑට ලස්සනම ලස්සන ආදරණීය කෙටිකතාවක් බලාපොරොත්තු වන්න මගෙ ආදරණීය යාලුවනේ..... 😘😘😘😘😘

නවකතා දැහැන යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඕන.. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගත්තොත් කතාව දාපු ගමන්ම බලන්න පුලුවන්..

පරිස්සමින් ඉන්න...❤️
ආදරෙයී😘😘

2 months ago | [YT] | 86

නවකතා දැහැන (Nawakatha Dehena)

https://youtu.be/okPSulRPsjk?si=S1Ge3...
ඔන්න දැම්මෝ "නපුරු බොස්" එකදිගටම....

5 months ago | [YT] | 81

නවකතා දැහැන (Nawakatha Dehena)

ඔයාගෙ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන, නිදුක් නීරෝගීමත්, වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... ❤❤

ආදරෙයී😘😘

5 months ago | [YT] | 60

නවකතා දැහැන (Nawakatha Dehena)

රිදුම් නොමදෙන් ඊළග කොටස හෙට උදේ 8.00 ට අරන් එනවා ළමයිනේ ලෑස්ති වෙලා ඉන්න. හෙට හවස 5ටත් කොටසක් දෙනවෝ...
🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

5 months ago | [YT] | 51

නවකතා දැහැන (Nawakatha Dehena)

හෙට උදේ 8.00 වෙද්දී රිදුම් නොමදෙන් 03 කොටස දෙනවා ළමයී.. පොඩ්ඩක් රොමෑන්ටික් කොටසක්.. 😁😁
ඒ වගේම හවස 5.00 ට, 04 කොටස දෙනවෝ........

ආදරෙයී පැංචෝ 😘😘😘😘

5 months ago | [YT] | 36

නවකතා දැහැන (Nawakatha Dehena)

ඔන්න ඔයාලට අද අලුත් කතාවක් දෙනවා....

❤වලව්වෙ පොඩි හාමු❤

හවස 5.00ට ලෑස්ති වෙන්නෝ.. 😘😘😘
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න යාලුවනේ.. 😘❤

5 months ago | [YT] | 50

නවකතා දැහැන (Nawakatha Dehena)

මගෙ පැටවු.... ඔයාලට කරදරයක් නෑ නේද කාටවත්.. අනේ හැමෝම පරිස්සමට ඉන්න. 😒

6 months ago | [YT] | 29