ශ්‍රී ලංකාවේ eps කොරියානු භාෂාව ඉගැන්වීම් ඉතිහාසය සහ සංස්කෘතියේ නව විප්ලවය, රැන්ඩිල් ඕවර්‍සීස් කොරියන් | Randyll Overseas Korean | ROK 🇱🇰🇰🇷❤️
දීර්ඝ කාලයක් සහ විශාල මුදලක් වැය කොට ඉගෙන ගත් මෙම භාෂාව සාර්ථකව මාස 2න් /4න් ඉගැන්වීමේ කලාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ROK ය. මෙම භාෂාව ඉගෙනීමට පන්දාහේ කොළ දෙකකටත් අඩුවෙන් වියදම් කර eps විභාගටට අවශ්‍ය සියළු දේ සපයා ගත හැකි බව ශ්‍රී ලංකාවටම හඩනගා ප්‍රකාශ කරමින් විප්ලවය ආරම්භ කළේ ROK ය.
අපි ඔබට ආදරයෙන් ආසාවෙන් මෙම භාෂාව උගන්වන්නෙමු. ඔබත් ආදරයෙන් ආසාවෙන් ඉගෙන ගන්න. කොරියානු රැකියා සිහිනය ජය ගැනීමට බලාපොරොත්තු වන අධිශ්ඨානශීලී ඔබ සියළු දෙනාගේම සියළු අරමුණු සාර්ථක වෙනවා, නොඅනුමාණයි. අපි දිගටම සටන් කරමු.
අධිෂ්ඨානයෙන් ජයග්‍රහණයට ❤️
කොරියානු විභාගයට මාස 2න් හෝ 4න් ඔබව සූදානම් කරන ප්ලෑන් 01 පාඨමාළාව
youtu.be/cpgyl6KbQ68
මාස 2යි පේපර් 100යි වැඩසටහන
youtu.be/Ior5aRDHJ6s
Randyll Overseas Korean
ලැබුවා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටු වන සෞභාග්‍යයමත් නව වසරක් වේවා ! ❤️
- Team Randyll Overseas -
1 month ago | [YT] | 54
View 2 replies
Randyll Overseas Korean
Visa එක sure ❤️Job එක sure
කොරියාවේ caregiver යමු !
කොරියානු රජයේ අනුමැතිය ලත්
"caregiver" පුහුණු පාසලකට ඇතුළත් වෙන්න.
👉පුහුණුවෙන් පසු සුදුසුකම් සහතික පත්‍රය
👉ඉන් පසු ස්ථීර රැකියා
සුදුසුකම්
✅වයස අවුරුදු 35 හෝ ඊට අඩු
✅අපොස උසස් පෙළ සමත් වීම
💯ලක්ෂ 5ට වැඩි ආකර්ෂණීය වැටුප් තළයක්
වැඩි විස්තර සඳහා දැන්ම නම, වයස සහ උසස් පෙළ ප්‍රතිඵල 077 389 7106 වට්සප් කරන්න.
#caregivers #caregiver #caregiversupport #caregivercourse #StudyInKorea #lifeinkorea #koreanstudent #studentvisa #KoreanUniversities #SouthKoreaEducation #StudyAbroad #StudyAbroadSriLanka #nurising #nurisingstudents
2 months ago | [YT] | 118
View 6 replies
Randyll Overseas Korean
TOPIK නව පංති ආරම්භය❤️
* කොරියාවට Student Visa වලින් යන්න ඉන්න කෙනෙක්ද?
* දැනට කොරියාවේ ඉන්න කෙනෙක්ද?
* දැනට TOPIK Exam එක කරන්න බලාගෙන ඉන්න කෙනෙක්ද?
TOPIK ගැන හරියටම විස්තර දැනගන්න එන්න
📆මාර්තු 25
⏰ රාත්‍රී 08.00 ට
🌀Zoom හරහා
Zoom Link එක ලබාගැනීමට දැන්ම 077 389 7106 අංකයට TO ලෙස මැසේජ් එකක් දාන්න
Are you planning to sit for the TOPIK exam?
Join our TOPIK Orientation Session
✔ Exam structure & levels (TOPIK I / TOPIK II)
✔ Question patterns & scoring system
✔ Proven preparation strategies
✔ Common mistakes to avoid
✔ Guidance from experienced instructors
Type ‘TO’ and send us a WhatsApp Message to get the zoom link
Whatsapp Number : 077 389 7106
2 months ago | [YT] | 72
View 2 replies
Randyll Overseas Korean
හැමෝම බය 듣기 ප්‍රශ්න ගොඩදාගන්න❤️
එන්න අද රාත්‍රී 08.30 ට
3 months ago | [YT] | 186
View 5 replies
Randyll Overseas Korean
Thank you for being with us❤️ May 2026 bring growth, happiness, and new beginnings for us all. Happy New Year!
- Team Randyll Overseas -
#RandyllOverseas #2026newyear
4 months ago | [YT] | 84
View 6 replies
Randyll Overseas Korean
Wishing you a joyful & festive Christmas ❤️✨
Thank you for being part of the Randyll Overseas family
- Team Randyll Overseas -
5 months ago | [YT] | 129
View 0 replies
Randyll Overseas Korean
සතියෙන් 100යි ✈️
පලමු වැඩසටහන් 3 Youtube හරහා නොමිලේ❤️
පලමු වැඩසටහනට අදාල නිබන්ධනයි (Tute) පහත ලින්ක් එක මගින් ලබාගන්න 👇drive.google.com/drive/folders/1dVCkqq0DwxoSYVv8Gi…
⚠️ඔබ දැනටමත් මුදල් ගෙවා රිසිට්පත අපවෙත එවා තවමත් Group වලට සම්බන්ධකර හෝ LMS විස්තර අප වෙතින් ලැබී නොමැති නම් කලබල නොවන්න. විශාල සිසුන් ප්‍රමාණයකට විස්තර ලබාදීමට ඇති බැවින් අප කාර්යය මණ්ඩලයද අඛණ්ඩව Register කිරිමේ යෙදී සිටි. බදාදා උදෑසන Zoom Live වැඩසටහනට මුදල් ගෙවා ඇති සියළුම අයට විස්තර ලැබෙනු ඇත
6 months ago (edited) | [YT] | 202
View 1 reply
Randyll Overseas Korean
සතියෙන් 100යි 🇰🇷❤️
ඔබ සූදානම්ද?
#koreanexam2025 #epstopikubtexam #randylloverseas #randilrajapaksha #කොරියන් #කොරියන්එක්සෑම්
6 months ago | [YT] | 217
View 14 replies
Randyll Overseas Korean
සතියෙන් 100යි 🇰🇷❤️
076 069 6714 අංකයට සතියෙන් 100යි කියලා whatsapp msg එකක් දාන්න ❤️
#koreanexam2025 #epstopikubtexam #randylloverseas #randilrajapaksha #කොරියන් #කොරියන්එක්සෑම්
6 months ago (edited) | [YT] | 124
View 2 replies
Randyll Overseas Korean
සතියෙන් 100යි 🇰🇷❤️
076 069 6714 අංකයට සතියෙන් 100යි කියලා whatsapp msg එකක් දාන්න ❤️
#koreanexam2025 #epstopikubtexam #randylloverseas #randilrajapaksha #කොරියන් #කොරියන්එක්සෑම්
6 months ago | [YT] | 248
View 0 replies
Load more