Subscribe the chanel for see all kinds of Sapphires & Jewelrys in Sri Lanka 💎💙🇱🇰💛
Gem Hunter
✅හරි එහෙනන් හතරවෙනි Batch එකටත් කට්ටිය ගන්න එක අද ඉදන් පටන් ගන්නවා. 👉එක Batch එකක් ඉවර වෙලා හුස්ම ටිකක් ගන්න හදනකොට තව සෙට් එකක් Join වෙන්න අහනවා.💯පුලුවන් උපරිමයෙන් කියල දෙනවා. පටන් ගන්න කලින් Join වෙන අයට මේකෙ හොද පැත්ත වගේම අවදානම් පැත්තත් කියල දීල තමයි පටන් ගන්නෙ.⛔️මේක කරනවනන් සුදුසුකම් ටිකක් තියෙන්න ඕනෙ.👇1. Basic English Knowledge එකක් ඕනෙ.2. දවසකට අඩුම පැය 3ක්වත් කැප කරන්න පුලුවන් වෙන්න ඕනෙ.3. Session වලට Join වෙන්න ඕනෙ.( Recording දෙනවා හැබැයි කියල දෙන දේවල් වදින්නෙ Live Session එකේදි)4. Orders වලට Capital එකක් අතේ තියෙන්න ඕනෙ.5. මාසෙන් දෙකෙන් i8 බස්සන අයියලගෙ කතා වලට රැවටිලා ඉන්න කෙනෙක්නන් මෙන්න වැන්දා මට එහෙම Magic පෙන්නන්න බෑ එහෙම හිතේ තියන් එන්නත් එපා.6. මාසෙන් ලක්ශයක Net profit එකකට යන්න බෑ. කල් යද්දි ලක්ශයක් නෙමෙයි ඊට වැඩිය උනත් හොයන්න පුලුවන්. (ඇයි කියල Briefing එකේදි කියන්නන්)7. Stress Manage කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. Physicals Business වලට වැඩිය Online Business වල අවදානම වැඩියි. Customer Case එකක් ආපුගමන් බුදු අයියේ අපි ඉවරයි කියන අය එපා.( ඕනම දේකට විසදුම් තියෙනවා )8. Phone එකෙන් කරන්න බෑ Lap එකක් හරි PC එකක් හරි තියෙන්න ඕනෙ.9. අනිත් අය කරනවට කරන්න එපා තමන්ට ඇත්තටම උවමනාවක් තියෙනවනන් විතරක් කරන්න. මං කැමති නෑ කාගෙවත් සල්ලි නිකන් නාස්ති කරගන්නවට.10. දහවෙනියට දාන්න එකක් ඔලුවට ආවෙ නෑ අවොත් Edit කරල දාන්නන්.හැම වෙලේම තියෙන්නෙ තීරන දෙකයි1. සිහිනයට තව එක පියවරක්.....2. තවත් නිදහසට කාරනයක්....එහෙනන් සෙට් වෙමු 🤜🤛Call/ Whatsapp - 0727375390Dropshipping Club Group Link - www.facebook.com/share/g/1C3JAUmkwf/?mibextid=K35X…Dil E Vlogs Academy Page - www.facebook.com/share/16u5WkEwAg/?mibextid=kFxxJDFeedback - www.facebook.com/share/p/175Uau8ZL9/?mibextid=WC7F…#ecommerce #resell #ebaybusiness #mercariseller #poshmarkcloset #ebaysellers #ebayresellers #resellingcommunity #shop #thrifter #instagram #ebaysellersofinstagram #ebayselling #vintageclothing #art #collectibles #etsyseller #thrifted #nike #etsyshop #ebayresellercommunity #entrepreneur #toys #resellerwelcome #style #alibaba #poshmarkreseller #handmade #amazonseller #ebayhustle
11 months ago | [YT] | 1
View 0 replies
Your chance starts in 5 days — Join the eBay Selling Course now!Whatsapp 0727375390
1 year ago | [YT] | 2
View 1 reply
Join with Us chat.whatsapp.com/E1Z9DY1IAor3vykhEFCjrz
1 year ago | [YT] | 1
1 year ago | [YT] | 4
Valantine OfferPer 01ct Rs.3500/-Hurryyy.... 💎❤️😍
පෙර රජවරුන් බහුලව පැලදීමට යොදාගත් මැනික් වර්ගය මින් කුමක්ද?
Looking for the Perfect gift??? Check out my chanel and comment what your choice
Every Gemstone Tell a Story
Shine bright with this stunning garnt pendent! 💎 What's your favorite gemstone?Subscribe Us for find more beautiful gemstones 💎
1 year ago | [YT] | 3
Load more
Gem Hunter
✅හරි එහෙනන් හතරවෙනි Batch එකටත් කට්ටිය ගන්න එක අද ඉදන් පටන් ගන්නවා.
👉එක Batch එකක් ඉවර වෙලා හුස්ම ටිකක් ගන්න හදනකොට තව සෙට් එකක් Join වෙන්න අහනවා.
💯පුලුවන් උපරිමයෙන් කියල දෙනවා. පටන් ගන්න කලින් Join වෙන අයට මේකෙ හොද පැත්ත වගේම අවදානම් පැත්තත් කියල දීල තමයි පටන් ගන්නෙ.
⛔️මේක කරනවනන් සුදුසුකම් ටිකක් තියෙන්න ඕනෙ.👇
1. Basic English Knowledge එකක් ඕනෙ.
2. දවසකට අඩුම පැය 3ක්වත් කැප කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
3. Session වලට Join වෙන්න ඕනෙ.( Recording දෙනවා හැබැයි කියල දෙන දේවල් වදින්නෙ Live Session එකේදි)
4. Orders වලට Capital එකක් අතේ තියෙන්න ඕනෙ.
5. මාසෙන් දෙකෙන් i8 බස්සන අයියලගෙ කතා වලට රැවටිලා ඉන්න කෙනෙක්නන් මෙන්න වැන්දා මට එහෙම Magic පෙන්නන්න බෑ එහෙම හිතේ තියන් එන්නත් එපා.
6. මාසෙන් ලක්ශයක Net profit එකකට යන්න බෑ. කල් යද්දි ලක්ශයක් නෙමෙයි ඊට වැඩිය උනත් හොයන්න පුලුවන්. (ඇයි කියල Briefing එකේදි කියන්නන්)
7. Stress Manage කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. Physicals Business වලට වැඩිය Online Business වල අවදානම වැඩියි. Customer Case එකක් ආපුගමන් බුදු අයියේ අපි ඉවරයි කියන අය එපා.( ඕනම දේකට විසදුම් තියෙනවා )
8. Phone එකෙන් කරන්න බෑ Lap එකක් හරි PC එකක් හරි තියෙන්න ඕනෙ.
9. අනිත් අය කරනවට කරන්න එපා තමන්ට ඇත්තටම උවමනාවක් තියෙනවනන් විතරක් කරන්න. මං කැමති නෑ කාගෙවත් සල්ලි නිකන් නාස්ති කරගන්නවට.
10. දහවෙනියට දාන්න එකක් ඔලුවට ආවෙ නෑ අවොත් Edit කරල දාන්නන්.
හැම වෙලේම තියෙන්නෙ තීරන දෙකයි
1. සිහිනයට තව එක පියවරක්.....
2. තවත් නිදහසට කාරනයක්....
එහෙනන් සෙට් වෙමු 🤜🤛
Call/ Whatsapp - 0727375390
Dropshipping Club Group Link - www.facebook.com/share/g/1C3JAUmkwf/?mibextid=K35X…
Dil E Vlogs Academy Page - www.facebook.com/share/16u5WkEwAg/?mibextid=kFxxJD
Feedback - www.facebook.com/share/p/175Uau8ZL9/?mibextid=WC7F…
#ecommerce #resell #ebaybusiness #mercariseller #poshmarkcloset #ebaysellers #ebayresellers #resellingcommunity #shop #thrifter #instagram #ebaysellersofinstagram #ebayselling #vintageclothing #art #collectibles #etsyseller #thrifted #nike #etsyshop #ebayresellercommunity #entrepreneur #toys #resellerwelcome #style #alibaba #poshmarkreseller #handmade #amazonseller #ebayhustle
11 months ago | [YT] | 1
View 0 replies
Gem Hunter
Your chance starts in 5 days — Join the eBay Selling Course now!
Whatsapp 0727375390
1 year ago | [YT] | 2
View 1 reply
Gem Hunter
Join with Us chat.whatsapp.com/E1Z9DY1IAor3vykhEFCjrz
1 year ago | [YT] | 1
View 0 replies
Gem Hunter
Gem Hunter
1 year ago | [YT] | 1
View 0 replies
Gem Hunter
Gem Hunter
1 year ago | [YT] | 4
View 0 replies
Gem Hunter
Valantine Offer
Per 01ct Rs.3500/-
Hurryyy.... 💎❤️😍
1 year ago | [YT] | 1
View 0 replies
Gem Hunter
පෙර රජවරුන් බහුලව පැලදීමට යොදාගත් මැනික් වර්ගය මින් කුමක්ද?
1 year ago | [YT] | 1
View 0 replies
Gem Hunter
Looking for the Perfect gift??? Check out my chanel and comment what your choice
1 year ago | [YT] | 1
View 0 replies
Gem Hunter
Every Gemstone Tell a Story
1 year ago | [YT] | 1
View 0 replies
Gem Hunter
Shine bright with this stunning garnt pendent! 💎 What's your favorite gemstone?
Subscribe Us for find more beautiful gemstones 💎
1 year ago | [YT] | 3
View 0 replies
Load more