My name is Lakmali. I share the funny behaviors of my pets with others..
පිස්සු කචල්
උදේට ඇහැරුණාම ඔයාට මුලින්ම හිතෙන දේ මොකක්ද?
1 month ago | [YT] | 1
View 0 replies
ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් රාජ්‍යත්වයට පත් වුණේ අනුරාධපුර යුගයේදී. ඒ කවුද කියලා මතකද?
1 month ago | [YT] | 0
"වැව් දහසක් කරවා, අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවනු!" කියලා ලංකාව සහලින් ස්වයංපෝෂිත කළේ කවුද කියලා මතකද?
ලංකාවේ දිගම ගඟ මහවැලි කියලා අපි කවුරුත් දන්නවා. එතකොට ලංකාවේ දෙවැනියටම දිගම ගඟ මොකක්ද කියලා දන්නවාද?
සබ්ස්ක්‍රයිබර්ස්ලා 2000ක් ඉන්න චැනල් එකේ වීඩියෝ එකකට views 20ක් එනකොට දැනෙන දුක දන්නේ මම විතරයි සගෝ... 🥲💔හැබැයි වැටිලා ඉන්නෙ නෑ, ඊළඟ වීඩියෝ එක සුපිරියටම හදන්න ප්ලෑන් කරනවා. ඔයාලා තාම මාත් එක්ක ඉන්නවා නේද? ඉන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න! 👇👇
රෙසිපි එක සාර්ථකයි, කේක් එක විතරක් අසාර්ථකයි!🥮
1 month ago | [YT] | 5
"අනතුරක් දැක්කත් ඉස්සෙල්ලාම Live යන්න හදන ඔයාගේ ‘ලයිව් පිස්සා’ යාළුවව Tag කරන් යන්න!" 👇🤣
View 1 reply
"ඔයාගේ Option එක මොකක්ද? කමෙන්ට් එකක් දාගෙනම යන්න 👇"
View 2 replies
පිස්සු කචල්
උදේට ඇහැරුණාම ඔයාට මුලින්ම හිතෙන දේ මොකක්ද?
1 month ago | [YT] | 1
View 0 replies
පිස්සු කචල්
ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් රාජ්‍යත්වයට පත් වුණේ අනුරාධපුර යුගයේදී. ඒ කවුද කියලා මතකද?
1 month ago | [YT] | 0
View 0 replies
පිස්සු කචල්
"වැව් දහසක් කරවා, අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවනු!" කියලා ලංකාව සහලින් ස්වයංපෝෂිත කළේ කවුද කියලා මතකද?
1 month ago | [YT] | 0
View 0 replies
පිස්සු කචල්
ලංකාවේ දිගම ගඟ මහවැලි කියලා අපි කවුරුත් දන්නවා. එතකොට ලංකාවේ දෙවැනියටම දිගම ගඟ මොකක්ද කියලා දන්නවාද?
1 month ago | [YT] | 0
View 0 replies
පිස්සු කචල්
සබ්ස්ක්‍රයිබර්ස්ලා 2000ක් ඉන්න චැනල් එකේ වීඩියෝ එකකට views 20ක් එනකොට දැනෙන දුක දන්නේ මම විතරයි සගෝ... 🥲💔
හැබැයි වැටිලා ඉන්නෙ නෑ, ඊළඟ වීඩියෝ එක සුපිරියටම හදන්න ප්ලෑන් කරනවා. ඔයාලා තාම මාත් එක්ක ඉන්නවා නේද? ඉන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න! 👇👇