Hello everyone 🇱🇰🇨🇾 Welcome to Our chanel .. ❤️
හායි කොහොමද ඔයාලට .. අපේ චැනල් එකට ඔයාල හැමෝම අපි ආදරයෙන් පිලිගන්නවා.. ❤️❤️
අපි දැනට ජීවත් වෙන්නේ සයිප්‍රස් රටේ..
ඉතිං ඔන්න ඔයාලට මේ රට කොයි වගේද කියලත් අපේ චැනල් එකෙන් බලාගන්න පුලුවන්..
ඒ වගේම අපේ life style විඩියොත් බලන්න පුලුවන්...
ඉතිං ඔන්න දිගටම අපිත් එක්ක ඉන්න..
ආදරෙයි ඔයාල හැමෝටම.. පරිස්සමෙන් ඉන්න ❤️

අපි,
හේශාන් මධුරංග පෙරේරා
ලියනගේ සිතාරි පමෝදා පෙරේරා


Hi how are you .. we warmly welcome you all to our channel.. ❤️❤️
we currently live in Cyprus.
So you can see what this country is like from our channel.

So stay with our..
Love you all.. take care ❤️


Heshan Maduranga Perera
Liyanage Sithari Pamoda Perera


Sithu Memo

⤵️👠👞❤️💍

1 week ago | [YT] | 1

Sithu Memo

👠👞👩‍❤️‍👨🎊⤵️⤵️

1 week ago | [YT] | 1

Sithu Memo

ඔන්න තව විඩියෝ එකක් එන්නයි යන්නේ ඉක්මනින්ම... 🤭🤭❤️

2 weeks ago | [YT] | 13

Sithu Memo

අලුත් vlog එක බැලුවාදෝ.. 🥹🥹🥹🫠

2 weeks ago | [YT] | 8

Sithu Memo

ඔන්න අලුත් විඩියෝ එක දැම්මෝ... ⤵️⤵️⤵️

2 weeks ago | [YT] | 3

Sithu Memo

එදා.. ❤️❤️🥰🥰

2 weeks ago | [YT] | 13

Sithu Memo

අපේ විවාහය.. අවුරුදු 13 කට පස්සේ බාධක ගොඩක් මැද්දේ තවත් අලුත් කතාවක් අලුතින් ලියන්න පටන් ගත්ත අපි දෙන්නා... 🥺🥺❤️❤️❤️

2 weeks ago | [YT] | 6

Sithu Memo

මොකද කියන්නේ ගයිස්.. වෙඩින් විඩියෝ එක මුලින් බලනවද ... නැත්නම් preshoot එකේ behind the seen බලනවදෝ... මොකක්ද ඕන vlog එක ඊලගට...

2 weeks ago | [YT] | 3

Sithu Memo

Wedding එකේ පලවෙනි විඩියෝ එක ඔන්න දැම්මෝ... 🥺🥺❤️❤️

1 month ago | [YT] | 4

Sithu Memo

ඔන්න ළමයි ඔයාලට පොරොන්දු වුනා වගේ ආයීම මම විඩියෝ අරන් එන්නයි හදන්නේ... ඉතින් නේ ෆොටෝ එක දැක්කම ඔයාල දන්නවා ඇති මම මොනාද ඔයාලට අරන් එන ව්ඩියෝ එක කිය්ලා මුලින්ම.... කියන් යමු බලන්න දන්නවනම්... හරියටම ලංකාවේ වේලාවෙන් හවස 4 ට ව්ඩියෝ එක එනවා..... ❤️❤️❤️❤️❤️
@sithumemo #sithu

1 month ago | [YT] | 12