✨ Welcome to Day With Sadu! ✨
Your ultimate destination for all things beauty, skincare, and lifestyle. If you are dreaming of healthy, glowing, and flawless skin, you are in the right place!
Here, I share the best skin care secrets, honest cream reviews, bridal glow tips, and easy beauty hacks to help you feel confident in your own skin.
💖 Join our beautiful community and let's glow together!
🔔 Don't forget to SUBSCRIBE for your weekly dose of beauty tips.
For collaborations/inquires :
Tik Tok - @sadubbh13
Face Book - Ahinsa Nirmani
Day with sadu
කොච්චර නම් damage වෙලා කලු වෙලා කැත වෙලා තිබුන මූනක්ද මේ දැන් මේ තරම් ලස්සනට තියෙන්නෙ 🥺🩷 මටවත් හිතාගන්න බෑ අනේ 😍 ඒ මැජික් එක කලේ එහා පැත්තෙ ඉන්න කෙනා තමයි 😍
ඉතින් ඔයාත් skin එක damage වෙලා අව්වට කලු වෙලා දුකින් ඉන්න කෙනෙක් නම් අදම අරන් පාවිච්චි කරලා බලන්න 😍
0761030524 වට්සැප් mg එකක් දාන්න 😍
@Daywithsadu
1 week ago | [YT] | 7
View 0 replies
Day with sadu
කාලෙකිම් post එකක් දාන්නේ..🙂↔️ ඉස්සර මට තිබුනෙ dull skin එකක්.. අවුවට කලු වෙලා ගෙඩි ඇවිල්ලා ඒ වගේ skin එකක්. හැබැයි දැන් මට ලස්සන skin color එකක් තියෙනවා.. ඒ වගේම ගොඩාක් පැහැදිලි දිලිසෙන skin එකක් තියෙන්නෙ.. මම් ගොඩාක් ආසයි 😍 මට ඒ මම් ආස skin color එක ලබා දුන්න කෙනා තමා අන්තිම pic එකේ ඉන්නෙ 😘 ඕනි අය ඉන්නව නම් mg එකක් දාලා oder කරගන්න... ❤️
0761030524 wattsapp ✅
@Daywithsadu
#beautysecret
#cream
1 month ago | [YT] | 15
View 1 reply
Day with sadu
Hey.......❤️✨
@Daywithsadu
2 months ago | [YT] | 19
View 0 replies
Day with sadu
කොච්චර creams use කළත් තාමත් results එකක් නැද්ද?
එහෙනම් මේ Cream එක ඔයාටමයි! 💖
💫 BEAUTY SECRET cream එක Use කරන හැමෝටම දින 3–7 ඇතුලත ලොකු results එකක් ගන්න පුළුවන්!
👉🏻 Pimple, dark spots, pigmentation, scars—all gone!
✨ Healthy, bright & glassy skin tone එකක් just in days!
ඔයා කොච්චර කලු කෙනෙක් උනත් මේ cream එකට පුළුවන් ලස්සන Skin Color එකක් ඔයාට අරන් දෙන්න 💯
🇹🇭 Thailand වල උසස් තාක්ෂණයකින් යුතුව Skin-friendly Ingredients විතරක්ම යොදාගෙන නිෂ්පාදනය කරන නිසා අතුරු ආබාධ නෑ ✅
❌ No bleaching | ✅ No side effects | 💎 Visible results in 1st week!
📦 Available now:
• Bridal Face Cream 💍
• Bridal Body Cream (Perfect for brides-to-be)
💰 Payment via Bank Deposit or Online Transfer
📲 WhatsApp orders – 0761030524
වැඩි විස්තර සදහා වට්සැප් mg එකක් දාන්න 0761030524 ✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
🌟 Let’s glow up together!
#BeautySecret #WhiteningCream #SkinCareSL #GlassySkin #GlowWithConfidence #SkincareWithLove #glowingskin #NaturalGlow #BeautyJourney #skincaregoals #skincareroutinesthatwork #bridalfacecream #vipfacecream #bodylotion #BodyCareRoutine
2 months ago | [YT] | 12
View 1 reply
Day with sadu
අනේ මට වෙලාවක් නෑ මේ feedback එකක් වත් දාන්න මේ ටිකේ exam නිසා 😖 cream එකේ results හොදටම හොඳයි side effect නෑ 100% 💯 sure ඔයාලා බය නැතුව oder කරන්න 🤍🌸
0761030524 wattsapp 🤍💙🩷
@Daywithsadu
#beautysecret
4 months ago | [YT] | 7
View 1 reply
Day with sadu
මොනා කරත් දික් වෙන්නෙ නැති ඔයාගෙ කොන්ඩෙ දික් වෙන මැජික් එක තියෙන්නෙ මගෙ අතේ....❤️🧿❤️ මේ post එකේ Screen shot එකක් එවලා 300/= ක discount එකක් එක්ක තෙල් එක oder කරන්න ❤️ අද/හෙට විතරයි 💚
0761030524 wattsapp 💚
@Daywithsadu
#beautysecret
#hairoil
#longhair
4 months ago | [YT] | 15
View 2 replies
Day with sadu
වැවෙන්නෙ නැති ඕනම කොන්ඩයක් වැවෙන මැජික් එක 😍🧿
100% Natural & herbal 🌺 අවුරුදු 3න් උඩ ඕනිම කෙනෙක්ට ගාන්න පුළුවන් ✅ කොන්ඩෙ දික් වෙන්න තමයි මේ oil එක හදලා තියෙන්නෙ.. Use කරලා බලන්න 💯
0761030524 wattsapp
@Daywithsadu
#beautysecret
5 months ago | [YT] | 13
View 2 replies
Day with sadu
RS 1600/= විතරයි.. සති තුනෙන් Results 😍
0761030524 wattsapp
5 months ago | [YT] | 20
View 1 reply
Day with sadu
අද offer එකේ දෙවෙනි දවස 😍 හෙටින් ඉවරයි..!
Cream එක ගාපු හැමෝම කියන්නෙ best, මරු, සුපිරි, කියන්න වචන නෑ.... කියලා 😍 ගොඩාක් දේවල් ගාලා සල්ලි වියදම් කරලා කිසිම ප්‍රතිඵලයක් නැතුව හෙම්බත් වෙලා ඉන්න ලස්සන වෙන්න ආස ඔයත් එකක් අරන් ගාලා බලන්නකො 😘 ඔයා ලස්සන වෙන එක ඔයාටවත් නවත්තන්න බැරි වෙයි ❤️🌸💯
0761030524 wattsapp
@Daywithsadu
#beautysecret
5 months ago | [YT] | 8
View 2 replies
Day with sadu
මගේ ව්‍යාපාරයට ලොකු වටිනාකමක් එකතු කලා 🎓🧿🧑🎓❤️
මේ හීන සැබැවින්ම ඉටු වෙන්න ඕනා ❤️💐🥺🙏
@Daywithsadu
#beautysecret
#myconvocation
6 months ago | [YT] | 33
View 0 replies
Load more