For true masterpieces.


Irushka Bogoda

Change your selfe your way 🤟🥰❤️

2 weeks ago | [YT] | 9

Irushka Bogoda

Lanvi Awa ( ළංවී ආවා ) | Ashanya Premadasa | BTS Photos

Director & DOP - Irushka Bogoda

♪ Artist - Ashanya Premadasa
♪ Lyrics - Lasitha Jayaneththi Arachchige
♪ Melody and Music - DilShan L Silva
♪ Mix and Mastering - Dilshan L Silva

♪ Starring -Ashanya Premadasa | @Yehenith Bandara

♪ Director | DOP - Irushka Bogoda
♪ Edit and Color - Kasun Kavinda Studios
♪ Hair and Makeup - Glamour by Iresh Eranga
♪ Production Manager - @Nalinda Danaranjana
♪ Camera Assistant - Sathika Dilhara
♪ Photography - Chathumal Ranasinghe

♪ Art Director - Nirosh Sanjeewa
♪ Gaffer - Dammika Hettige
♪ Art Department - Orion Creation
♪ Costume - Bollywood Boutique
♪ Choreography - Oshan Liyanage
Dancers - (OLDS) Niki | Hirundi Dilenya Bope Gedara | Divya | Dinu Liyanagedara | Diana | Gimhani

Digital Content Management - @Eshal Perera
Digital Strategist - Lashain De Silva
Project Management - Thareen Jayadewa

#irushkabogoda

2 months ago | [YT] | 3

Irushka Bogoda

"අපේ සිංහල පන්ති‍ය" 2012 batch එකේ සන්නස්ගල Sirගේ ගෝල‍යෙක් වෙච්ච මම අවුරුදු 13 කට පස්සේ Sir ව දකින්න ලැබුන වගේම Sir ලි‍යපු සිංදුවකට Music Video එකක් Direct & DOP කරන්න හම්බු වෙනව කි‍යන්නෙ ඒක වෙනම අවස්තාවක්.

කෙටි කතා බහක් ඇතුලේ වුනත් නොදැනුත්ව මම තාමත් Sir ගෙන් දේවල් ඉගෙන ගන්නව. 😊

ඉතින් Sanka අ‍‍‍යි‍යේ මේ මට දුන්න අවස්තාව මගේ තවත් එක Music Video එකක් නෙමෙ‍යි. මේක වෙනම රහක වැඩක් වෙ‍යි.
Thank you sanka ayya ❤️❤️

#sannasgala #irushkabogoda #SankaDineth

6 months ago | [YT] | 5

Irushka Bogoda

අවුරුදු 14 දි Sing කරන්න ආපු චූටි කෙල්ල දැන් ලොකු වෙලා🥰❤️

Sayumi Mullegama නන්ගිගෙ අලුත් වැඩකින් හමුවෙමු ❤️❤️

#irushkabogoda #cinematography #directedbyirushkabogoda

7 months ago | [YT] | 12

Irushka Bogoda

ආදරනී‍ය තවත් නිලි රැජිනක් සමග ❤️❤️

New music video ✌️
On Location ❤️❤️

yashoda wimaladharma

#irushkabogoda #cinematography #directorofphotography #yashodawimaladharma

7 months ago | [YT] | 12

Irushka Bogoda

Video වල වගේම ඇත්තටත් මෙ‍යා කි‍‍යවන එක තමා කරන්නෙ 😁😁

Hi @aruja aj✌️✌️

On Location 🥰✌️

#irushkabogoda #cinematography #directorofphotography

7 months ago | [YT] | 9

Irushka Bogoda

කාලේ ගත වේවි ආදරෙහ නැද්ද කිවුවෙ නෑ ඔ‍යා 😁😁😁

BTS

Nilan Hettiarachchi

#irushkanogoda #cinematography #directedbyirushkabogoda

7 months ago | [YT] | 9

Irushka Bogoda

On Location ❤❤

7 months ago | [YT] | 13

Irushka Bogoda

1 million views ❤️❤️

8 months ago | [YT] | 20

Irushka Bogoda

නුරා වෑහෙනා (Nura Wahena) - Harith Wijeratne | Official Music Video | NTS Photos


3 Minutes වැඩකට අපි දවස් ගානක් මහන්සි වෙනව. ඔයාල ඒ බලන 3 Minutes Video එක අපේ දවස් ගානක මහන්සිය. ❤❤


Cinematography & Director - Irushka Bogoda

8 months ago | [YT] | 16