For more video 📹 🚥SUBSCRIBE 🚥


TikiTombi

2 weeks ago | [YT] | 2

TikiTombi

#5k

5 months ago | [YT] | 1

TikiTombi

*Turkish Airlines flight emergency landing*

On December 16, 2025, Turkish Airlines flight TK733 made a safe emergency landing at 
Bandaranaike International Airport (BIA)
after circling over the Chilaw area for more than two hours due to a technical failure. 

Incident Details
Technical Issue: Shortly after taking off from Katunayake for Istanbul, the Airbus A330 experienced a hydraulic system failure that prevented its landing gear from retracting.

Circling over Chilaw: To reduce weight for a safer landing, the pilot circled the skies above Chilaw at approximately 4,000 feet to burn off and jettison excess fuel.

Safe Landing: The aircraft, carrying 202 passengers and 10 crew members, landed safely at BIA at approximately 12:17 a.m. on December 17.

Impact: All passengers and crew were unharmed and provided hotel accommodation; two other flights arriving at BIA were diverted to Mattala during the emergency.

Public Reaction: The low-altitude circling (approximately 27 loops) caused significant concern and curiosity among residents in the Chilaw and surrounding areas. 
#BreakingNews #AviationNews

6 months ago | [YT] | 1

TikiTombi

6 months ago | [YT] | 2

TikiTombi

6 months ago | [YT] | 1

TikiTombi

සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

1. ගංවතුරෙන් හානිවූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි

2. නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි

3. නායගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව. එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන් නිවසකට මාසෙකට රුපියල් 25,000 බැගින් මාස තුනක්. මෙය මාස හය දක්වා දීර්ග කිරීමටත් අපේක්ශා කරනව.

4. ඉහත කාණ්ඩයට අයත් පිරිසට අහිමි වී ගිය ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසෙකට රුපියල් 50,000 බැගින් මාස තුනකට දීමනාවක් ලබා දෙනව. (පවුලේ සිටින්නේ දෙන්නෙක් නම් රු 25,000යි. දෙන්නට වැඩිනම් 50,000)

5. විනාස වූ වී හා ධ්‍යාන්‍ය කුඹුරු සඳහා හෙක්ටයාරයකට රු 150,000යි

6. විනාස වූ එළවළු කොටු සඳහා හෙක්ටයාරයකට රු200,000යි

7. ලියාපදිංචි සෑම සත්ව පාලන ගොවිපොලක් සඳහා ලක්ශ 2ක්

8. ලියාපදිංචිකොට ඇති සෑම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකටම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ලක්ශ 2ක්

9. විනාස වුනු ධීවර බෝට්ටුවක් සඳහා ලක්ශ 4ක්

10. ආපදාවට ලක් වුනු පාසැල් සිසුන්ට භාණ්ඩාගාරයෙන් 15,000යි. ජනාදිපති අරමුදලින් 10,000යි. ඔක්කොම 25,000යි

11. හානිවී ඇති ව්‍යාපාරික ආයතනකයට තක්සේරුව අනුව උපරිම ලක්ශ 50ක්

12. පූර්න වශයෙන් හානියට ලක් වුනු නව නිවසකට ලක්ශ 50යි.

13. ඉඩමක් නැත්නම් රජයේ ඉඩමක් ලබාදෙනව. රජයේ ඉඩම් ලබාදීමට බැරිනම් ඉඩමක් ලබාගැනීම ලක්ශ 50 දක්වා දීමනාවක් ලබාදෙනව

14. අර්ධ වශයෙන් හානිවූ නිවාසයක් සඳහා උපරිම ලක්ශ 25 දක්වා. මෙය ලක්ශ 10, 15, 20, 25 වැනි කාණ්ඩ හතරකට දීමට යෝජිතයි

15. මියගිය එක් අයෙක් සඳහා ලක්ශ 10යි

මීට
තඹුත්තේගම රන්බණ්ඩගෙ කොල්ල ❤️👊
#AKD

6 months ago | [YT] | 2

TikiTombi

නයා TV | No Derana No

6 months ago | [YT] | 3

TikiTombi

#noderana | නයා TV

6 months ago | [YT] | 4

TikiTombi

Gampola town

7 months ago | [YT] | 4

TikiTombi

​🚨 හෙට ලොකු දවසක්! 🚨
​දෙයියනේ! 😮
​"හෙට හොරු සෙට් එකක් අල්ල ගන්න පුළුවන් වෙයි. සෙට් එකම එකතු වෙයි නෙවැ!"
​ඔව්, ඔවුන් එකතු වෙනවා! තවත් වේදිකාවක් සොරාගත් මුදල්වලින් ලැබුණු මුදල්වලින් සරසා ගෙන, තමන්ගේ නාඩගම ඉදිරියට ගෙන යාමට!
​අපිට අවශ්‍ය වන්නේ කෑලිවලට ඇල්ලීම නෙවෙයි, මුළු ජාලයම උදුරා දැමීමයි!

​එකතු වෙන හොරු සෙට් එකට, පාඩමක් උගන්වමු! 🤣
අපේ රට නැවත ගොඩනගමු! 🇱🇰
#HooruSetEka #දේශපාලනඋපහාසය #වෙනසක්අවශ්‍යයි #හෙටදවස

7 months ago | [YT] | 3