Hi everyone,✋✋
Welcome chathu idea lk youtube channel.😊


Chathu idea lk

My first western bride dressing .... Beautifull bride ruwanthi❤️🤍❤️

2 years ago | [YT] | 1

Chathu idea lk

සුදු බෝලෙට බැලුම් අහුවෙලා♥️😁

3 years ago | [YT] | 3

Chathu idea lk

මගේ ජිවිතේම එලිය කලේ නුඹයි මගේ පුතේ... හැමදාමත් සතුටින් ඉන්න . හැමෝටම උදව් කරන දුක හදුනන හොද පුතෙක් වෙන්න. කවදාවත් කිසිම කෙනෙක්ව රිද්දන්න පහත් කරන්න එපා. කවදා හරි හිත හොද මහත්තයෙක් වෙන්න . ඔයාගේ අම්මිටයි තාත්තිටයි හොද පුතෙක් වෙන්න....

3 years ago | [YT] | 2

Chathu idea lk

🥰🥰🤱🤱

3 years ago | [YT] | 1

Chathu idea lk

කොහොමද ඔයාලට? මගේ යාලුවෝ හැමෝම හොදින් කියලා මන් හිතනවා. ඉතින් හරියට අවුරුද්ද්කට පස්සේ නේද? මාත් එක්ක හිටපු යාලුවන්ට මාව අමතකත් ඇති...😊😊

ඉතින් දැන් මන් ගොඩක් කාර්‍යබහුලයි. දැන් මන් මාස 3ක පුන්චි පුතෙක් ඉන්න අම්මා කෙනෙක් . 🤱 ඉතින් පහුගිය අවුරුද්දක් තුල විඩියෝ ගෙන්න අතපසු උනා. ඉතින් මන් අයිත් හිතුවා විඩියෝ අරන් එන්න.

3 years ago | [YT] | 1

Chathu idea lk

4 years ago | [YT] | 2

Chathu idea lk

ලක්වාසී අනාගත මල් කැකුලු සුරකිමු

4 years ago | [YT] | 2

Chathu idea lk

ලබන්නා වු නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා!!!! 😊😊

4 years ago | [YT] | 4