Explore Mates (Era & Saji)


Hey ළමයි ♥️ Explore_Mates (Era & Saji) චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.🙏🏻😍 එරා සහ සජී,ඒ කියන්නේ අපි දෙන්නා අවුරුදූ ගාණක් තිස්සේ බොක්කේ යාලුවෝ 🫂අද වෙනකොට අපි දෙන්නම පිටරටකට ඇවිත් එකට ගේමක් ගහන කොල්ලො දෙන්නෙක් වෙලා ජීවිතේ දුක, සතුට, විනෝදය අස්සේ ආතල් එකේ ගෙවනවා🤭😎

ඒ නිසාම අපි හිතුවා ඔයාලා එක්ක අපේ ජීවිතේ රසමුසු තැන් වගේම අපි ගෙවන ජීවිතේ ඔයාල එක්ක බෙදා ගන්න❣📌ඉතිං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපේ වීඩියෝ රස විදින අතරේ අපිව Subscribe කරලා අපිට පොඩි Help එකක් දෙන්න කියලා..🌟😘💫 ඒ වගේම like එකක්, comment එකක් දාල share කරන්නත් අමතක කරන්න එපා..ඒක අපිට ලොකු ශක්තියක්!

:::: Thank you for Visiting Our Channel ::::

🙏🏻🌎💐Welcome to Explore Mates - let’s travel, 🧳cooking,👨‍🍳 and fun together! ✨

We're bloggers exploring new places, 🏔️tasting local flavors, 🤤and sharing our adventures with you. 🤝From hidden gemsto kitchen experiments, we bring stories that inspire, entertain, and connect. 🌻

📸 Subscribe and join the journey!

E mail : erangaprabhath90@gmail.com


Explore Mates (Era & Saji)

✨ 3K Subscribers! 💫

2K Subscribers සම්පූර්ණ වෙලා සති 3ක් යන්නත් කලින් අපි 3K Subscribers (ග්‍රාහකයින් 3,000+) සීමාව පසු කළා. 🙏🥹🎉
ඉතිං අද අපේ හදවත පිරිලා තියෙන දවසක් ❤️

අපි මේ YouTube අවකාශයේ පුංචිම පුංචි Channel එකක් විතරයි. ඒත් මේ ගමනේ 3K Subscribers කියන්නේ අපිට ලොකුම Achievement එකක්. 💐🎉♥️

අද වෙද්දී අපේ Channel එක නිසා ලෝකේ වටේම ඉන්න, කුහක නැති, අනිත් කෙනාගේ දියුණුව දැකලා සතුටු වෙන, අපිව දිරිමත් කරන ආදරණීය හදවත් ගොඩක් අපිට හම්බවෙලා තියෙනවා. 🥹❤️

අනේ ඔය හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏🫶🏻✨♥️අපිව වැලඳ ගත්තාට🪽💐🧿

ඇත්තම කතාව නම්, අපිව දන්න අපේම කියලා හිතන සමහර උන්වත් අඩුම තරමේ Like එකකින්වත් සහයෝගය නොදෙද්දී, අපිව නොදන්න ඔයාලා අපිව Subscribe කරලා, Videos බලලා, Like කරලා, Comment කරලා, Share කරලා දෙන මේ ආදරේ සහ Support එක අපිට වචන වලින් කියන්න බැරි තරම් වටිනවා. 🙏❤️

අපි ගොඩක් ඔයාලගේ මේ නොදන්න ආදරේට, ආදරෙයි… ලෝබයි! 🥹🫶🏻ඉතිං මේක අපිට ඉදිරියට යන්න තවත් ශක්තියක් ළමයි… 💪❤️

ඒ නිසා තවත් ලස්සන Videos, Vlogs සහ Adventures එක්ක අපි එක්ක ඉස්සරහට යමු! 🚀✨

🔥 3K Today… Next....????? 🔥🤗😍(can you guess?)

❤️ Thank You For Being Part Of Our Journey ❤️

- එරා සහ සජී -
(Explore_Mates) 🫂🫶🏻

**************************************

✨ 3K Subscribers Reached! 🎉

We are beyond grateful to announce that our channel has officially crossed 3,000 subscribers! ❤️

Thank you to everyone who has watched our videos, liked, commented, shared, and subscribed. Your support means everything to us and motivates us to keep creating more content. 🙏✨

What started as a small journey is growing day by day because of all of you. We truly appreciate every single one of you for being part of our YouTube family. 🥹❤️
This is just the beginning! More vlogs, adventures, and exciting content are on the way. 🚀

❤️ Thank You For Being Part Of Our Journey ❤️
Love you 🫶🏻✨

– Era & Saji (Explore_Mates) - 🫂🫶🏻
#3Ksubscribers #Celebrating #ThankYou #EraNSaji #YouTubeaFamily #Milestone #Greatful

2 days ago (edited) | [YT] | 91

Explore Mates (Era & Saji)

යමක් සිදු වෙන්නයි යන්නේ🙄🥺🤫 සිද්දිය මොකක්ද කියලා හෙට එහෙනම් බලමුත අලුත් Vlog එකෙන්ම🫶🏻🧿😍
අපිව subscribe කරලා එකතු වෙලා ඉන්න ළමායි.!
#NewVolg #EraNSaji #DayVlog #SinhalaVlog #ExploreMates

4 days ago | [YT] | 95

Explore Mates (Era & Saji)

එක දවසක් Live ඇවිල්ලා කරගත්තු දෙයක්🫢😂ආයෙත් එන්න එන්න කියලා මැරෙන්න හදන නිසා ඔන්න මේ සිකුරාදා රෑ.9.00ට එරයි සජියයි Live එනවෝ. 🤩🫶🏻 එහෙනම් එදාට සෙට් වෙමුකෝ ළමායි 😍 ඔයාලට සුබම වේවා!✨🫶🏻♥️🧿
#Live #ExploreMates #LiveChat #EraNSaji

2 weeks ago (edited) | [YT] | 106

Explore Mates (Era & Saji)

හෙට පොඩි පිස්සුවක් කෙලිමුද කස්ටිය සෙට් වෙලා🤭😁 කුහකකම ඊර්ෂ්‍යාව නැති ඔයාලා නිසා තමයි අපි 2K ගැහුවේ. 🍀🧿ඉතින් ඔන්න හෙට අපි අතිශය ප්‍රථම වතාවට Live එනවා ළමායි ඔයාලා එක්ක කතා කරලා 2K ගහපු සතුට බෙදාගන්න.🥰 එහෙනම් ලංකාවේ වෙලාවෙන් රෑ 8.30ට සෙට් වෙමු ✨🫶🏻💐
#Live #ExploreMates #LiveChat #2KCerebration #EraNSaji

2 weeks ago | [YT] | 58

Explore Mates (Era & Saji)

🤭රන්ඩු නොවී මේකට උත්තර දීගෙනම යමුකො ළමායි එහෙනම්💐♥️ඔයාලටත් වැස්ස ද? පරිස්සමින් ඉන්න හැමෝම✨හැමදේම සාර්ථක වෙන ලස්සන දවසක් වේවා 🧿✨
#EraNSaji #Game #CookingQuestion #FunGame

3 weeks ago (edited) | [YT] | 67

Explore Mates (Era & Saji)

ඔන්න හෙට අපි අලුත්ම ආතල් food challenge එකක් ඔයාලට අරන් එනවා✨😍 Guess කරන්න පුලුවන්ද මොකක් වෙයිද කියලා?🤭
#EraAndSaji #FoodChallenge #Chocolate #Fun

3 weeks ago | [YT] | 34

Explore Mates (Era & Saji)

youtube.com/shorts/3HoeUmYIjH...
නුවර දකුණ යා උනාම මෙහෙම තමයි ඉතින්😂 බැලුවෙ නැත්නම් දැන්ම බලන්න ළමායි🤭 උඩ තියෙන්නේ link එක 🤣

1 month ago (edited) | [YT] | 23

Explore Mates (Era & Saji)

🎉 2K SUBSCRIBERS 🎉
🙏🥹ඔයාලගේ ආදරෙන් අපේ චැනල් එක අද ග්‍රාහකයින් (සබ්ස්ක්‍රයිබර්ස්) 2000+♥️ පහු කරා ළමායි✨ අපි හෙමීට අපේ පාඩුවේ ආතල් එකේ යන ගමනට දිරි දුන්න ඔයාලට ගොඩාක් ස්තූතියි! 💐✨ අපේම කියලා යාලුවෝ නෑයෝ වත් like එකක් Comment එකක් නොදා ඊර්ෂ්‍යාවේ පැලෙද්දී අපිව නොදන්න ඔයාල අපිට දුන්නු මේ support එකට හදවතින්ම ආදරෙයි ළමායී🫶🏻
අපි Youtube එකෙන් ගේමක් ගහවි කියලා බයේ ඊර්ෂ්‍යාවේ අපිව Subscribe, Like, Comment නොකර හිටපු අපේම උන්ටත් බොක්කෙන්ම තෑම්ස් 🤭😂 එහෙනම් 3K ගහලම ආයේ හමුවෙමු!

අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න ළමායී!
මේ ආදරේට අපිත් ගොඩාක් ආදරෙයි!🫶🏻✨♥️💐
-එරා & සජී- (Explore Mates)
--------------------------------------------

We just hit 2,000 subscribers on Explore Mates (Era & Saji) 🥹❤️

Thank you so much to each and every one of you for your support, likes, comments, and shares. This journey wouldn’t be possible without you 🙌

We started with a simple idea… to explore, enjoy, and share our moments with you all. And now we’re growing together every day 🚀

This is just the beginning… more exciting vlogs, fun moments, and adventures are coming soon! 🎥✨

Stay with us and keep supporting 💙

— Era & Saji —
#ExploreMates #2KSubscribers #YouTubeFamily #ThankYou #Milestone #achievement

1 month ago | [YT] | 28

Explore Mates (Era & Saji)

ඔන්න කාලෙකින් Vlog එකක් දැම්මා ළමායි🫢 දැන් ඔයාලට බලන්න පුලුවන්😍✨
#EraAndSaji #NewVlog #Awurudu #Sinhala #QatarApi #ExploreMates

1 month ago | [YT] | 6

Explore Mates (Era & Saji)

ළමායි හෙට අපේ අවුරුදු වීඩියෝ එක බලමුද? එතකල් මේ Video එක බලන්නකෝ ❤️✨youtube.com/shorts/2RHtOzY0MS...

#EraAndSaji #ExploreMates #NewVlog #Sinhala #Awurudu

1 month ago (edited) | [YT] | 25