Explore Mates (Era & Saji)


Hey ළමයි ♥️ Explore_Mates (Era & Saji) චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.🙏🏻😍 එරා සහ සජී,ඒ කියන්නේ අපි දෙන්නා අවුරුදූ ගාණක් තිස්සේ බොක්කේ යාලුවෝ 🫂අද වෙනකොට අපි දෙන්නම පිටරටකට ඇවිත් එකට ගේමක් ගහන කොල්ලො දෙන්නෙක් වෙලා ජීවිතේ දුක, සතුට, විනෝදය අස්සේ ආතල් එකේ ගෙවනවා🤭😎

ඒ නිසාම අපි හිතුවා ඔයාලා එක්ක අපේ ජීවිතේ රසමුසු තැන් වගේම අපි ගෙවන ජීවිතේ ඔයාල එක්ක බෙදා ගන්න❣📌ඉතිං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපේ වීඩියෝ රස විදින අතරේ අපිව Subscribe කරලා අපිට පොඩි Help එකක් දෙන්න කියලා..🌟😘💫 ඒ වගේම like එකක්, comment එකක් දාල share කරන්නත් අමතක කරන්න එපා..ඒක අපිට ලොකු ශක්තියක්!

:::: Thank you for Visiting Our Channel ::::

🙏🏻🌎💐Welcome to Explore Mates - let’s travel, 🧳cooking,👨‍🍳 and fun together! ✨

We're bloggers exploring new places, 🏔️tasting local flavors, 🤤and sharing our adventures with you. 🤝From hidden gemsto kitchen experiments, we bring stories that inspire, entertain, and connect. 🌻

📸 Subscribe and join the journey!

E mail : erangaprabhath90@gmail.com


Explore Mates (Era & Saji)

🧿අපේ ආදර බොක්ක බොක්කිලා ටික අද රෑට එහෙනම් සෙට් වෙමු හොදේ🫶🏻🍃🩵✨ලංකාවේ වෙලාවෙන් රෑ 8.30ට පෝලිමට Chat එකට එන්නකෝ🥰💫♥️ අලුත් Food Game Video එක දාපූ නිසා post එක දාන්න තව පොඩ්ඩෙන් අමතක වෙනවා කියන්නකෝ😒 බලපු නැති ළමයි ගිහින් බලලම එන්නකො ඉතිම්😍🙏✨ එහෙනම් රෑට හම්බෙමූ⚡️🖤

#LiveChat #NewSubscribers #EraAndSaji #TodayLive #5K #ExploreMates #SriLankan #Viral

9 hours ago | [YT] | 44

Explore Mates (Era & Saji)

ආතල් නම් මෙන්න වීඩියෝ ළමායි🤣 කෝ බලන්න බලපු සෙට් එක♥️🫶🏻 බැලුවේ නැති ළමායි මේ ලින්ක් එකෙන් දැන්ම ගිහින් බලලා එන්නකෝ✨🧿⚡️ https://youtu.be/FOwFU2vDvoY?si=ss-KJ...

#NewChallengeVideo #FoodGame #EraNSaji #Athal #SinhalaNewGame #ViralFoodGame #FunGame

1 day ago | [YT] | 90

Explore Mates (Era & Saji)

එහෙනම් බොක්ක බොක්කිලා මේ සතියේ සෙනසුරාදා අපි කයියක් දාන්න සෙට් වෙමු හොදේ🫶🏻♥️🍃අපි 4K එහෙමත් දැන් ගහලා ඉන්නේ✨🤟🏻ඔයාලා වගේ ආදරණීය මිතුරු හවුලක් වෙන කිසිම YouTube channel එකක නැතුව ඇති. 🥹 අපි මාර Thankful ඔයාලගේ මේ ආදරේට🙏💫🧿 එන්නකෝ එහෙනම් සෙනසුරාදට ඒ ආදරේ බෙදාගන්න. ඔයාලට සුබම වේවා..!💐
#4K #EraAndSaji #Live #Subscribe #New #Celebration

1 week ago | [YT] | 96

Explore Mates (Era & Saji)

අත හරියට සේදුවේ නැත්තම් අති විශාල ප්‍රස්නයකට මුහුණ දෙන්න වෙන අපේ අලුත් Food Challenge වීඩියෝ එක බැලුවද ළමායි😂🫣😬 මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ නොබලපු ඇත්තෝ සේරම🤭🫶🏻♥️
https://youtu.be/inm2CEmD1y4?si=JlNJ9...

#NewVlog #FoodChallenge #FunChallenge #EraNSaji

2 weeks ago | [YT] | 109

Explore Mates (Era & Saji)

මෙදා සැරේ ඕන් අපි මේ සෙනසුරාදා රෑ.8.30ට Live එනවා.🫶🏻 එහෙනම් ඒ වෙලාවට එන්නකෝ ළමායි අපි සෙට් වෙලා කයියක් ගහමු.✨ 🥰

#Live #LiveChat #EraNSaji #ExploreMates #4kSubscribers

3 weeks ago | [YT] | 155

Explore Mates (Era & Saji)

හෝ හෝ අපේ බොක්ක බොක්කිලා සෙට් එක🫶🏻♥️✨ඔන්න ඉතින් ඔයාලගේ බලවත් ඉල්ලීම නිසයි, අපි subscribers 3K ගහපු නිසයි මේ සිකුරාදා රෑ.9.00ට Era and Saji Live එනවෝ. 🫣😍 එහෙනම් සිකුරාදට පෝලිමේ එන්නකෝ ළමායි 🤭 ඔයාලට සුබම වේවා!✨🫶🏻♥️🧿 පරිස්සමින් ඉන්ඩෝව් 💐

#Live #ExploreMates #LiveChat #EraNSaji #3K #Celebration

1 month ago | [YT] | 96

Explore Mates (Era & Saji)

✨ 3K Subscribers! 💫

2K Subscribers සම්පූර්ණ වෙලා සති 3ක් යන්නත් කලින් අපි 3K Subscribers (ග්‍රාහකයින් 3,000+) සීමාව පසු කළා. 🙏🥹🎉
ඉතිං අද අපේ හදවත පිරිලා තියෙන දවසක් ❤️

අපි මේ YouTube අවකාශයේ පුංචිම පුංචි Channel එකක් විතරයි. ඒත් මේ ගමනේ 3K Subscribers කියන්නේ අපිට ලොකුම Achievement එකක්. 💐🎉♥️

අද වෙද්දී අපේ Channel එක නිසා ලෝකේ වටේම ඉන්න, කුහක නැති, අනිත් කෙනාගේ දියුණුව දැකලා සතුටු වෙන, අපිව දිරිමත් කරන ආදරණීය හදවත් ගොඩක් අපිට හම්බවෙලා තියෙනවා. 🥹❤️

අනේ ඔය හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏🫶🏻✨♥️අපිව වැලඳ ගත්තාට🪽💐🧿

ඇත්තම කතාව නම්, අපිව දන්න අපේම කියලා හිතන සමහර උන්වත් අඩුම තරමේ Like එකකින්වත් සහයෝගය නොදෙද්දී, අපිව නොදන්න ඔයාලා අපිව Subscribe කරලා, Videos බලලා, Like කරලා, Comment කරලා, Share කරලා දෙන මේ ආදරේ සහ Support එක අපිට වචන වලින් කියන්න බැරි තරම් වටිනවා. 🙏❤️

අපි ගොඩක් ඔයාලගේ මේ නොදන්න ආදරේට, ආදරෙයි… ලෝබයි! 🥹🫶🏻ඉතිං මේක අපිට ඉදිරියට යන්න තවත් ශක්තියක් ළමයි… 💪❤️

ඒ නිසා තවත් ලස්සන Videos, Vlogs සහ Adventures එක්ක අපි එක්ක ඉස්සරහට යමු! 🚀✨

🔥 3K Today… Next....????? 🔥🤗😍(can you guess?)

❤️ Thank You For Being Part Of Our Journey ❤️

- එරා සහ සජී -
(Explore_Mates) 🫂🫶🏻

**************************************

✨ 3K Subscribers Reached! 🎉

We are beyond grateful to announce that our channel has officially crossed 3,000 subscribers! ❤️

Thank you to everyone who has watched our videos, liked, commented, shared, and subscribed. Your support means everything to us and motivates us to keep creating more content. 🙏✨

What started as a small journey is growing day by day because of all of you. We truly appreciate every single one of you for being part of our YouTube family. 🥹❤️
This is just the beginning! More vlogs, adventures, and exciting content are on the way. 🚀

❤️ Thank You For Being Part Of Our Journey ❤️
Love you 🫶🏻✨

– Era & Saji (Explore_Mates) - 🫂🫶🏻
#3Ksubscribers #Celebrating #ThankYou #EraNSaji #YouTubeaFamily #Milestone #Greatful

1 month ago (edited) | [YT] | 153

Explore Mates (Era & Saji)

යමක් සිදු වෙන්නයි යන්නේ🙄🥺🤫 සිද්දිය මොකක්ද කියලා හෙට එහෙනම් බලමුත අලුත් Vlog එකෙන්ම🫶🏻🧿😍
අපිව subscribe කරලා එකතු වෙලා ඉන්න ළමායි.!
#NewVolg #EraNSaji #DayVlog #SinhalaVlog #ExploreMates

1 month ago | [YT] | 106

Explore Mates (Era & Saji)

එක දවසක් Live ඇවිල්ලා කරගත්තු දෙයක්🫢😂ආයෙත් එන්න එන්න කියලා මැරෙන්න හදන නිසා ඔන්න මේ සිකුරාදා රෑ.9.00ට එරයි සජියයි Live එනවෝ. 🤩🫶🏻 එහෙනම් එදාට සෙට් වෙමුකෝ ළමායි 😍 ඔයාලට සුබම වේවා!✨🫶🏻♥️🧿
#Live #ExploreMates #LiveChat #EraNSaji

1 month ago (edited) | [YT] | 120

Explore Mates (Era & Saji)

හෙට පොඩි පිස්සුවක් කෙලිමුද කස්ටිය සෙට් වෙලා🤭😁 කුහකකම ඊර්ෂ්‍යාව නැති ඔයාලා නිසා තමයි අපි 2K ගැහුවේ. 🍀🧿ඉතින් ඔන්න හෙට අපි අතිශය ප්‍රථම වතාවට Live එනවා ළමායි ඔයාලා එක්ක කතා කරලා 2K ගහපු සතුට බෙදාගන්න.🥰 එහෙනම් ලංකාවේ වෙලාවෙන් රෑ 8.30ට සෙට් වෙමු ✨🫶🏻💐
#Live #ExploreMates #LiveChat #2KCerebration #EraNSaji

1 month ago | [YT] | 60