The Official YouTube Channel of Sri Lankan Creators “Janai Priyai” 🇱🇰

🎬 Entertainment | Comedy | Lifestyle
📈 Bringing you quality content with a Sri Lankan vibe

📩 For Business & Collaborations:
📞 0777 24 3925
📧 janaipriyai.official@gmail.com


Janai Priyai

ජනාට හම්බවුන මේ "ඔරලෝසුව" ඔයාලටත් ලැබුනොත් මොකද කරන්නෙ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්ට...⏱️😂
තාම බලපු නැති අයට මේං ලින්ක් එක 👉 https://youtu.be/4fIX0rxTD2k?si=hLurx...

5 days ago (edited) | [YT] | 1,892

Janai Priyai

කොච්චර කතුරු තිබුනත් මේ කතුර එසේ මෙසේ ✂️ නෙවෙයි...වීඩියෝ එක බලපු අයට වැඩේ තේරෙන්න ඇතිනේ..😂
තාම නොබලපු අයට ඕං ලින්ක් එක 👉 https://youtu.be/MwDyL3ZIbtw?si=vSQ3e...

1 week ago | [YT] | 1,997

Janai Priyai

ජූනි 19 ඉදලා සිනමාහල් වල....🎬

2 weeks ago | [YT] | 1,064

Janai Priyai

කා ගන්නෙ නැතුව කා අයිය බලන්න.....මේ පාර නම් ජනාට හරි ගියා.....වැඩි විස්තර මේං....👇🏼👇🏼👇🏼
https://youtu.be/YqTwcvEt1t4?si=dRpIc...

1 month ago | [YT] | 2,672

Janai Priyai

"කිතුල් මලයි කිතුල් හකුරුයි මැද්දෙ තියෙන එක කොරල අහුවෙන්න එපා.."
ඇත්තටම මොකද්ද ඒක මැද තියෙන්නෙ.....
තාම කිතුලට නැග්ගෙ නැද්ද.....මේන්න කිතුලට යන ලින්ක් එක...
👇🏼👇🏼👇🏼

https://youtu.be/mAjPB4BaAPM?si=UczMQ...

1 month ago | [YT] | 2,545

Janai Priyai

හෙට හවස 6ට කිතුලට නගින්න එන්න.....හේතුවකුත් ලෑස්ති කරගෙන ඉන්න....

2 months ago | [YT] | 2,838

Janai Priyai

සාමය පැතිරෙන....සිනහව උතුරන....සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා..!🙏🙂

2 months ago | [YT] | 4,366

Janai Priyai

තාම බැලුවෙ නැද්ද.... එහෙනම් දැම්ම බලන්න.....
කුතුහලයක් තියාගන්න එපා....

මේන්න කුතුහලයට යන පාර.....👉https://youtu.be/9mt_K0kNuFs?si=0CQnK...

3 months ago | [YT] | 1,576

Janai Priyai

කුතුහලය බැලුවද...?
වැඩිම කුතුහලය තියෙන්නෙ මේ දෙකෙන් මොකටද
https://youtu.be/9mt_K0kNuFs?si=IqfRg...

3 months ago | [YT] | 189

Janai Priyai

එක කුතුහලයක් ලෝකයක්ම වෙනස් කරාවි....

කුතුහලයෙන් බලන් ඉන්න....

මේ සෙනසුරාදා හරියටම හවස 6ට....

3 months ago | [YT] | 1,924