Viraj Perera, Sri Lanka's maestro of mass music and the island's new generation star. He work as Composer, Music Producer, Producer, Singer. Him star, it rising, Viraj he produced to composed music for him first song "Hemin Sare" in 2011. After the first hit release Hemin Sare with 3.3M YouTube views in 2011. the song "Siddhartha Gautham", it became a sensational hit among the audience.
Him works noted for integrating World Music, Pop, HipHop, RnB, Electronic Music. He him popular singer in the Sri Lankan music industry as well as a very talented music director and has created songs for many stars in Sri Lanka. Among the songs produced by Viraj Perera, the song "Mage Wela" sung by "Shihan Mihiranga" it has a special place. After that, viraj composed by "Mage Sathuta Aran by Nalinda Ranasinghe", "Hamuweema Wenweema by Manjula Pushpakumara", "Mata Duka Hithenawa - Single by Roshan Fernando", "Boho Kalak Oya - Athula Adhikari" it became very popular in Sri Lanka during 2010-2019.
Viraj Perera
මං නිර්මානය කල තවත් බොදු බැති ගීයක්
1 month ago | [YT] | 11
View 0 replies
Viraj Perera
ඔන්න ඔයාලට මගෙන් වෙසක් එකට තෑග්ගක් 😍
1 month ago | [YT] | 19
View 2 replies
Viraj Perera
"සිද්ධාර්ථ ගෞතම්" ඇල්බමයේ 10ම එක දිගට එක පෙලට අහන්න පුලුවන් අද හවස 6 යේ සිට. එකතු වෙලා ඉන්න මගේ YT Channel එකත් එක්ක.
සුභ වෙසක් මංගල්‍යයක් වේවා! බුදු සසුන බැබලේවා! ♥️🙏 #AlbumSiddharthaGautham #VirajPerera
1 month ago | [YT] | 302
View 7 replies
Viraj Perera
🇱🇰78 වසරක් නිදහසේ අපිට ඉන්නට ජීවිතය කැප කරපු නිර්භීත සෙබලුන් සහ නායකයන් අද දින මා ගෞරවයෙන් සිහිපත් කරමි…ස්තූතියි අපි වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන් නිදහස් ශ්‍රිලංකාවක් වෙනුවෙන් ජීවිතය කැප කල සහ පුදදුන් සියලුම රණවිරුවන්ට..නිදහස වෙනුවෙනුත් ගීතයක් නිර්මාණය කරල තියෙන්නේ..බලමු ලබන අවුරුද්දෙවත් ඒක ඔබට ගෙන එන්න උත්සහ කරමි
5 months ago | [YT] | 939
View 28 replies
Viraj Perera
ඇල්බම් එකේ අන්තිම සිංදුව…🙏මේකනම් ඔයාල අහන්න ඕනම සිංදුවක් ..අමා ලෝ විශ්මිතා ..OUT NOW
5 months ago | [YT] | 122
View 4 replies
Viraj Perera
ධර්මය රකින්නා released…watch Now 🙏
5 months ago | [YT] | 82
View 1 reply
Viraj Perera
😍ඔන්න දැන් release උන අලුත්ම තවත් බොදු බැති ගීයක් 🙏🙏🙏🙏🙏
5 months ago | [YT] | 57
View 4 replies
Viraj Perera
#4 අතහැරීම (අචින්ති තම්පි භවති) today new song released now 😍
5 months ago | [YT] | 95
View 1 reply
Viraj Perera
සසර කතරේ (සතර පෙරනිමිති) #3 OUT NOW 🙏😍
ගායනාකරන්න අමාරුම ගීතයක් සහ ස්වර පරාසයක මා ගැයූ ගීතයක්
5 months ago | [YT] | 82
View 1 reply
Viraj Perera
තිලෝ තිවාකර …OUT now 🙏🏼
5 months ago | [YT] | 92
View 4 replies
Load more