Welcome to my channel! 🌍 It’s all about sharing good vibes, travel adventures, and moments from my engineering life as a university student. Life is short, and nothing is permanent .so why not enjoy every moment to its fullest? Join me as I explore new places, capture the essence of student life, and embrace each day with a smile. I invite all my friends to come and share these fun and memorable experiences. Let’s live life together and create unforgettable memories!


Nimasha Arunodi

Hello යාලූ🙈🙈🙈 ..
Vlog එකක් ගෙනාවා😁😁😁😁😁

9 months ago | [YT] | 12

Nimasha Arunodi

මේ guys මොනවයි ඔය ලමයින්ට වෙන්න ඕන😁😁😁.තව මොනවහරි suggestions තියෙනම් comment එකක් විදියට දාන්න අලුත් අදහස් හැබැයි මට කරන්න පුලුවන් ඒවා.🫡....

11 months ago | [YT] | 15

Nimasha Arunodi

ඉගෙනගන්න❕❕❕

පුලුවන් හැම වෙලාවකම ඉගෙන ගන්න❕

කවුරු කොහොම ලග හිටියත් නැතන්
තමන්ගේ ශක්තියෙන් නැගිටින්න පුලුවන් වෙන තරමට ඉගෙන ගන්න.

රැකියාව අහිමි වුනොත්
අතරමගදි බන්කොලොත් උනොත්....
ආයෙ අලුතින් පටන් ගන්න ..
අලුත් දේවල් ඉගෙන ගන්න...

ඕනම field එකක දක්ශයෙක් වෙන්න..
ඔයා වෙනුවට විකල්ප නැති වෙන තරමට
දේවල් ඉගෙන ගන්න...

හීන සහ reality එක අතරෙ තියෙන gap එක අඩු කරගන්න ඉගෙන ගන්න...

ලෝකෙ ලස්සන තැන් දකින්න..
මියදෙන්න කලින් ජීවිතේ විදින්න ඉගෙන ගන්න...

සමාජයට ,දෙමාපියන්ට ඔයාටම ඔයාව පොරක් වෙන තරමට දවසින් දවස expirience එක්ක personality එක develop කරන්න ඉගෙන ගන්න..

හැම මොහොතෙම හැම දෙයකින්ම දේවල් ඉගෙන ගන්න....

එහෙනම්
මගෙ කොල්ලො කෙල්ලො හොදට ඉගෙන ගන්න..
ඔයාලට ඕන වෙලාවක මන් ඉන්නව..
ඔයාලගෙ ඕන ප්‍රශ්නයකට මට පුලුවන් විදියට help එකක් දෙන්නම්..
අපි එකතු වෙලා මේ ලෝකෙ ලස්සන කරමු🫶❤️❤️

11 months ago | [YT] | 32

Nimasha Arunodi

මේ මාසෙ හරි ඊලග මාසෙ හරි ඇතුලත මන් මේ වගේ haircut එකක් දාන්න හිතාගෙන ඉන්නෙ ඔයගොල්ලොත් කැමතීනේ මේ look එකට😌😌

1 year ago | [YT] | 18

Nimasha Arunodi

යාලූ ඔයාල ඉන්නවදෝ🫣🫣🫣🫣.......
Exam ඉවරයි😁😁😁😁😁...
අද සවස 4 වෙද්දි video එකක් දානෝ....
අද හවස එනෝ video එකක් බලන්න😁😁😁...

සමාවෙන්න සිදුවූ ප්‍රමාදයට.....
Next month is going to be a exciting one😌😌😌..

1 year ago (edited) | [YT] | 30

Nimasha Arunodi

හෙට හවස 5 ට
ඔය ලමයින්ට video
එකක් බලන්න පුළුවන් වෙයි🫣

#study #uni #vlog

1 year ago | [YT] | 23

Nimasha Arunodi

Hello 📞…….
Nimasha Arunodi කතා කරන්නේ්…
ඔයැයිල කියාපු whatsApp channel එක හැදුවා😌😌….

Mini vlog එකක් ගෙනාවෙ යාලු…
දැන්නම් වැඩ වැඩි වේගෙන එනනේ exponential 🥹 විදියට..
https://youtu.be/ROI8FCCApwM?si=obMzh...

#study #unistudent

1 year ago (edited) | [YT] | 18

Nimasha Arunodi

Whtsapp chanel එකක් හදනවට කැමති අය කෝ😁...

1 year ago | [YT] | 13