Enjoy the environment with Natural Food Cooking, Food & Nutrition, Physical and Mental well-being
අපේ ආදරණීයන් සමගින් පරිසරයේ රස විදිමින් නීරෝගිව සැහැල්ලුවෙන් සරලව ජීවත් වෙන ගමන් අපිට ආස හිතෙන විදිහට කටට රසට කැමති රසම රස කෑමක් හදන විදිහ බලන්න එකතු වෙන්න මගේ චැනල් එකත් සමගින් . සුබ දවසක් හැමෝටම
කාන්ති අතුකෝරළ
Enjoy the environment with our loved ones and live a healthy, relaxed and simple life. Join my channel to see how to make the most delicious food that pleases our mouths as we like. Good day everyone
I am your Loving Kanthi Athukorala
SUBSCRIBE and turn on notifications to see NEW COOKING VIDEOS uploaded every week.
Indu's Tasty Table
ඔයාලගෙ චුටි දූලා පුතාලට මෙන්න මේ පිම්බුන බිත්තර ඔම්ලට් එකක් හදලා දුන්නොත් හරිම ආශාවෙන් කයි.🤷♂️🤷♂️🤷♂️🤷♂️🤷♂️🤷♂️🤷♂️🧏♀️🧏♀️🧏♀️🧏♀️
මෙන්න එහෙනම් ලින්ක් එක පහලින් ඔබලා බලන්න
👇👇👇👇👇👇👇👇
https://youtu.be/SlnOH2OysfM?si=jZ_-k...
1 day ago | [YT] | 10
View 1 reply
Indu's Tasty Table
හැමෝම ආසා කරන විදිහට ඔයාලත් මෙන්න් මේ විදියට පිම්බුන ඔම්ලට් එකක් හදලා බලන්න හොදේ.
ලින්ක් එක පහලින් 👇👇👇👇👇👇👇👇
https://youtu.be/SlnOH2OysfM?si=rNpUd...
1 day ago | [YT] | 29
View 0 replies
Indu's Tasty Table
පිට්ටු බම්බුව නැතිව පිට්ටු ලිපක් නැතිව පිට්ටු හදමු. හරිම සරලයි හරිම ලේසියි. එන්න මගෙත් එක්ක පිට්ටු හදන්න. 🔥🔥🔥🔥🔥
පහලින් ලින්ක් එක ඔබලා බලන්න 🔥🔥🔥🔥
👇👇👇👇👇👇👇
https://youtu.be/DfCwzf5daRg?si=_1td4...
5 days ago | [YT] | 45
View 1 reply
Indu's Tasty Table
හවසට වැඩ ඉවර වෙලා ගෙදර ආවාම ගොඩක් මහන්සි නේද ? එහෙම දවසට මම ගොඩක්ම කරන්නෙ මේ වගෙ ඔම්ලට් එකක් හදාගන්න එක. බත් ඕනෙම නෑ. කරි ඕනෙත් නෑ. හරිම රසයි. බිත්තර අල ලූනු තිබ්බාම හොදටම ඇති. කඩෙන් පාන්රොඩු කනවට වඩා මේක හරිම පෝෂණීය ඔම්ලට් එකක්.
එහෙම නම් පහලින් ලින්ක් එක තියෙනවා . ඔබලා බැලුවොත් අපූරුම ඔම්ලට් එකක් එයි
👇👇👇👇👇👇👇👇
https://youtu.be/OK2oJtZ4Zz4?si=q7LYX...
1 week ago (edited) | [YT] | 42
View 0 replies
Indu's Tasty Table
කවුද යෝගට් එකකින් මෙහෙව් පුඩිමක් කාලා තියෙන්නේ . කන්න කැමති කෙනෙක් පහලින් තිබෙන ලින්ක් එක ඔබන්න😋😋😋😋
👇👇👇👇👇👇👇👇
https://youtu.be/kK_mEbv6dZQ?si=dPfo_...
1 week ago | [YT] | 28
View 1 reply
Indu's Tasty Table
வாங்க, ரவையால் சுலபமாக லட்டு செய்வோம்! 🍡
லிங்க் கீழே 👇👇👇👇👇👇👇👇
https://youtu.be/9UxgkMMQea0?si=9ILvR...
Come, let’s make easy laddu with semolina (rulang/rava)! 🍡
Link below 👇👇👇👇👇👇👇👇
https://youtu.be/9UxgkMMQea0?si=9ILvR...
1 week ago | [YT] | 22
View 2 replies
Indu's Tasty Table
ලඩ්ඩු කමුද?
ලින්ක් එක පහලින් 👇👇👇👇👇👇👇
https://youtu.be/9UxgkMMQea0?si=rYsq0...
1 week ago | [YT] | 22
View 0 replies
Indu's Tasty Table
Hi, ඔයාල මෙතනින් ආසාම පුඩිම මොකක්ද ? ඔක්කොම යෝගට් වලින් හැදුවෙ🧀🧀🧀😋😋😋
2 weeks ago | [YT] | 32
View 8 replies
Indu's Tasty Table
Hi, යාලුවනේ,
මම යෝගට් වලින් හදාගත්ත රසවත්ම recipes දෙකක් පහලින් තියෙනවා . එකක් පෑන් කේක් එකක් අනික චීස් කේක් වගෙ යෝගට් කේක් එකක්.🍝️🍝️🍝️🍝️🍝️🍝️🥚🥚🥚🥚🧀🧀🧀🧀
ඔන්න දෙකම හැදුවේ යෝගට් දාලා. එහෙනම් ඔයාලත් බලන්න . පහලින් ලින්ක් දෙකම තියෙනවා
👇👇👇👇👇👇👇
මේ තියෙන්නේ පෑන් කේක් එක
https://youtu.be/S1L-Qs7z5uI?si=xfQ96...
බලන්න ඔයාලා කැමති කොයි එකටද කියලා
මේ තියෙන්නේ යෝගට් කේක් එක🧀🧀🧀
https://youtu.be/aHGX7ZPDtxk?si=c0ox1...
2 weeks ago (edited) | [YT] | 29
View 1 reply
Indu's Tasty Table
උදේට සහ හවසට කන්න යෝගට් එකකින් ලේසියෙන් පෑන් කේක් හදමු. ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක👇👇👇👇👇👇👇
https://youtu.be/S1L-Qs7z5uI?si=HEF0l...
2 weeks ago | [YT] | 42
View 2 replies
Load more