Hi! My name's udeshika kumudumali, but everyone just calls me Desi. I’m from Sri Lanka. Welcome to Its desi diaries-new. where I share about anything beauty treatments, skin care review and more.
Don't forget to subscribe and join my YouTube family
Love u guys ❤️
Its Desi Diaries - New
🌿 SAYU Hair Oil එක ඇත්තටම හොඳද? | මගේ අවංක අත්දැකීම!
TikTok එකේ ගොඩක් ප්‍රසිද්ධ SAYU Hair එක මමත් භාවිතා කළා. මේ වීඩියෝ එකෙන් මගේ අත්දැකීම, මට ලැබුණු රිසාල්ට් , භාවිතා කරන විදිහ සහ මේක ඇත්තටම මිලට වටිනවද කියන දේ ගැන විස්තරාත්මකව කතා කරනවා. LINK 🔗👇
#sayuhairgrowthhairoil
#sayuhairgrowthhairoilreviewsinhala
#සායුඔයිල්
#Sayu Hair oil එකට කොන්ඩේ හොදද?
#මමගාපුහොදමHairoilඑකක්
#Tiktokඑකේප්‍රසිද්ධhairoilඑක
#SAYUHAIROILඑකගැනමගේඅවංකඅත්දැකීම
#hairgrowthoilsrilanka
#hairoilforhairfalling
#කොන්ඩේයනවටතෙල්
#youtubefeeds
#youtubesuggestion
3 hours ago | [YT] | 1
View 0 replies
Its Desi Diaries - New
2017 ඉදන් ගාපු හොද ප්‍රතිඵල දුන්න bodylotion එකක් 🌸
බලමු ඉස්සර වගේම ප්‍රතිඵල ලබාදෙනවද කියලා අලුත් Velvet Saffron Bodylotion එකෙන් 👀
#velvetsaffronbodylotion
#bodylotion
#velvet
1 day ago | [YT] | 6
View 0 replies
Its Desi Diaries - New
මේ දවස් වල ප්‍රසිද්ධම පිණ්ඩ තෙල් එක්ක අත්හදා බැලීමක් කරන්න යන්නේ❤️
ඉක්මනට විඩියො එකකින් හම්බවෙමු Subscribe කරලා තියාගන්න 👀🌸
#pindaoilfoebody
#පිණ්ඩතෙල්
1 week ago | [YT] | 6
View 3 replies
Its Desi Diaries - New
Perachute Damage Repair Shampoo එක ගැන මගේ අත්දැකීම මේ වීඩියෝවෙන් බෙදාගන්නවා. 💆♀️✨
කෙස්වල වියළි බව, කැඩී යාම සහ damage වුණු තත්ත්වයට මේ shampoo එක කොහොමද වැඩ කළේ කියලා මගේ සත්‍ය ප්‍රතිචාරය මෙහිදී කියනවා. මිලට වටිනාද? ප්‍රතිඵල තිබුණද? නැද්ද? වීඩියෝව අන්තිම වෙනකම් බලලා දැනගන්න.
ඔබත් මේ shampoo එක භාවිතා කරලා තිබෙනවා නම් ඔබේ අත්දැකීම comment කරන්න. ❤️ LINK 🔗👇
Perachute damage repair shampo එකෙන් මට ප්‍රතිඵල තිබුනද 🤔 කියන තරම් හොදද 🌸 #haircare #shampoo
https://youtu.be/M-1HabHWpmY
#perachutedamagerepairshampoo
#perachuteshampoo
#perachutedamagerepairශැම්පුඑකහොදද
#perachuteshampoඑකෙන්මටලැබුනුප්‍රතිඵල
#Shampooreviews
#skincareproductsreviewsinhala
#youtubefeeds
#youtubesuggestion
#haircare
1 week ago | [YT] | 9
View 1 reply
Its Desi Diaries - New
Use කරපු අය අත උස්සන්න 🙌
#bodylotion
#bodylotionforbrightning
3 weeks ago | [YT] | 11
View 5 replies
Its Desi Diaries - New
මෙම වීඩියෝවෙන් අපි බලමු දෙනගම ගොඩපර ශැම්පු එක ඇත්තටම කොච්චර හොදද කියලා.
මෙය ආයුර්වේද පදනමකින් නිමවා ඇති ශැම්පු එකක් වන අතර, හිස කෙස් වැටීම අඩු කිරීම, හිස කැකුළු (dandruff) අඩු කිරීම, සහ හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා භාවිතා කරන බව කියවෙයි.
LINK 🔗👇
දෙනගම ගොඩපර ශැම්පු එක ඇත්තටම හොදද? 🌿 ආයුර්වේද ශැම්පු Review එක 🌸 #ayurvedashampo #haricare
https://youtu.be/OJQHGleuduA
#Godapara #Denagama #AyurvedicShampoo #HairCare #SinhalaReview #NaturalHairCare #HerbalShampoo #DandruffCare #HairGrowth #SriLankaBeauty
1 month ago | [YT] | 11
View 1 reply
Its Desi Diaries - New
ARTICLE NO.2
SCRUBS
🧴 Scrub එකක් කියන්නේ මොකක්ද?
Scrub කියන්නේ සමේ ඉහළම පටලයේ එකතු වෙලා තියෙන මැරුණු චර්ම සෛල (dead skin cells), දූවිලි, තෙල් සහ අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කරලා සම නැවත නව කරලා දෙන skincare product එකක්.
මෙය Exfoliation කියන ක්‍රියාව කරයි — අර්ථය, සමේ මැරුණු ස්ථරය ඉවත් කිරීම.
🌿 Scrub එකෙන් සමට වෙන දේවල්
Scrub භාවිතා කරන විට,
• සමේ මැරුණු සෛල ඉවත් වෙනවා
• Pores (රන්දු) ඇතුළේ තියෙන තෙල්, දූවිලි පිරිසිදු වෙනවා
• සම මෘදු වෙනවා
• සමට ලස්සන Glow එකක් එනවා
• Acne, blackheads, whiteheads වගේ ගැටලු අඩු වෙනවා
• අනෙකුත් skincare products (serum, cream) හොඳට සමට ඇතුළත් වෙනවා
✨ Scrub එකකින් ලැබෙන වාසි
1. සම ලස්සන හා සෞඛ්‍ය සම්පන්න වෙනවා
2. Skin tone එක even වෙනවා
3. Rough, dry, patchy සම නැති වෙනවා
4. Make-up එක smooth ලෙස settle වෙනවා
5. Cell turnover (නව සෛල බිහිවීම) වැඩි වෙනවා
❓ ඇයි Scrub එකක් භාවිතා කල යුතුද?
අපේ සම දිනපතා:
• දූවිලි වලට
• සූර්ය කිරණ වලට
• තෙල් නිෂ්පාදනයට
• Makeup වලට
Expose වෙනවා. මේවා නිසා dead skin layer එක ගොඩක් thick වෙලා සම කළු, rough, dull වෙන්න පුළුවන්.
Scrub භාවිතා කිරීමෙන් මේ layer එක ඉවත් කරලා fresh, clean, glowing skin එකක් ලබා ගන්න පුළුවන්.
🧴 සමේ වර්ගය අනුව Scrub තේරීම
සම වර්ගය භාවිතා කල යුතු Scrub
Oily Skin : Charcoal, Tea Tree, Clay scrub
Dry Skin : Sugar scrub, Honey scrub, Oil based scrub
Normal Skin : Apricot, Coffee scrub
Sensitive Skin : Very gentle, fine particles scrub
Combination : T-zone එකට scrub, cheek areaට gentle scrub
⏰ කොච්චර වාරයක් Scrub කරන්නද?
• සතියට 1 හෝ 2 වතාවක් පමණයි
• Daily scrub කිරීම සමට හානිකර වේ
• Scrub කල පසු අනිවාර්යයෙන් moisturizer යොදන්න
⚠️ Scrub භාවිතා කරන විට අවධානයට
• තදින් මසන්න එපා
• Acne තියෙන විට harsh scrub භාවිතා කරන්න එපා
• 1–2 minutes මෘදු ලෙස massage කරන්න
2 months ago | [YT] | 1
View 0 replies
Its Desi Diaries - New
Ayurveda Cream එකක් රු.290ට!Jeewaka Cream ඇත්තටම හොදද?Budget Ayurveda Cream එකක් #ayurveda #skincare
https://youtu.be/k1-q9hsobiw
#JeewakaAyurvedaCream
#AyurvedaCream
#AyurvedicSkincare
#SinhalaReview
#BudgetSkincare
#PimpleCare
#DarkSpots
#AcneMarks
#OilySkinCare
#FaceGlow
#SriLankaBeauty
#SkincareSinhala
#NaturalSkincare
#HerbalCream
#BeautyTipsSinhala
2 months ago | [YT] | 4
View 0 replies
Its Desi Diaries - New
අද මේ video එකෙන් මම review කරනේ රු.290ක් වගේ ඉතාම ලාභ මිලකට ලංකාවේ ලැබෙන Jeewaka Ayurveda Cream එක. Ayurvedic formula එකකින් නිපදවලා තියෙන මේ face cream එක pimples, dark spots, acne marks සහ dull skin වගේ සාමාන්‍ය සම ගැටලු වලට උදව් කරනවා කියලා තියෙනවා
මම මේ cream එක දවස් කිහිපයක් use කරලා ගත්ත මගේ සත්‍ය අත්දැකීම කියලා තියෙනවා. LINK 🔗👇
Ayurveda Cream එකක් රු.290ට!Jeewaka Cream ඇත්තටම හොදද?Budget Ayurveda Cream එකක් #ayurveda #skincare
https://youtu.be/k1-q9hsobiw
#JeewakaAyurvedaCream
#AyurvedaCream
#AyurvedicSkincare
#SinhalaReview
#BudgetSkincare
#PimpleCare
#DarkSpots
#AcneMarks
#OilySkinCare
#FaceGlow
#SriLankaBeauty
#SkincareSinhala
#NaturalSkincare
#HerbalCream
#BeautyTipsSinhala
2 months ago | [YT] | 2
View 0 replies
Its Desi Diaries - New
Sanoda night cream එක ගාලා මට මොකද උනේ?Dark Spots&Acne Marks Remove වෙනවද? Honest Review එක #sanoda
https://youtu.be/gp6FXh6gFv0
#SanodaNightCream
#SanodaCream
#DarkSpotsRemove
#AcneMarksRemove
#FaceGlow
#HealthySkinLK
#BeautyTipsLK
#SinhalaBeauty
#NightSkinCareRoutine
#SkinCareRoutineLK
#සනෝදාක්රිම්එකගාලාමොකදඋනේ
#සනෝදානයිට්ක්රිම්එක
#youtubefeeds
#youtubesuggestion
2 months ago | [YT] | 2
View 0 replies
Load more