සරසවි ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍යය සියලු තොරතුරු හා මග පෙන්වීම්..

Contact Us : contact.thush@gmail.com

© Thushanga Pramod


ThuSh LK

නංගි මල්ලි Original Scientific Calculators අලුත් Stock එක ආවා ✅

ඔයාලගේ ,

💎 කැම්පස් එකේ Acedemic වලට

💎 කැම්පස් එකේ Exam වලට

අනිවාර්යයෙන්ම ඕනී කරන Original Scientific Calculator 

ලංකාවේ අඩුම මිලට ⭐️

💎 අවුරුදු 02 ක Warranty එකක් එක්ක ගන්න පුළුවන් 

( With 01 to 01 Replacement )🤭

Upgrade with ✅

⭐️Highest Calculation Speed
දැනට ලංකාවේ තියන කැල් වලින් Calculation Speed වැඩිම කැල් එක

⭐️3V High Durable Lithium Battery with Seal
දැනට ලංකාවේ තියන කැල් වලින් Durable එක වැඩිම බැටරි එක.

⭐️අනිත් කැල් වල බැටරි Model : LR44 1.5V
(බැටරි ආයූකාලය - ආසන්න අවුරුදු 02-03)

👑මේකේ බැටරි Model: CR2032 3V
(බැටරි ආයූකාලය - ආසන්න අවුරුදු 5-10 )

⭐️High Quality Display

🔺ඔයාලා මේ Degrees වලට Select වෙලා ඉන්න කෙනෙක් නම් Scientific Calculator Order කරලා තියාගන්න නංගි මල්ලි මේ Stock එකෙන් ඔයාලට ගොඩක් අඩුවට ගන්න පුළුවන්

Limited Stock only ⭐️

👀 Order එක වෙන් කරගන්න  මේ Link එක Click කරලා මැසේජ් එකක් දාන්න   ✅👇

wa.me/+94755165796

1 day ago | [YT] | 105

ThuSh LK

නංගි මල්ලි මේ වෙද්දි ඔයාලට අපේ Telegram Channel / Community එකත් එක්ක Join වීමේ මොනා හරි ප්‍රශ්න තියන අය ඉන්නවාද ?

Telegram වල SMS Code එකේ ගැටලුවත් එක්ක..

මට පොඩ්ඩක් අදහසක් ගන්න ඔයාලා මූණ දීපූ ගැටලු ටික කියාගෙන යන්න ❤️

5 days ago | [YT] | 134

ThuSh LK

මේක දකින හැමෝම අනිවාර්යයෙන්ම Vote කරන්න නංගි මල්ලි , ඔයාලගේ ලොකුම Dream එක Target මේ අතරින් මොකද්ද ?

5 days ago | [YT] | 480

ThuSh LK

📌️✅

1 week ago | [YT] | 525

ThuSh LK

🌐  කැම්පස් යන නංගිලා මල්ලිලා වෙනුවෙන් පටන් ගත්ත විශේෂ IT with AI වැඩඩටහනේ

▶️

✔️ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නේ

ජුනි 15 රෑ 09 ඉඳලා ➡️

🌐 ඒ කියන්නේ හෙට රෑ 09 ඉඳලා 💥

⭐️තවම සම්බන්ධ වෙන්න බැරි උන නංගිලා මල්ලිලාට ජුනි 15 හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුලුවන් ✅

✅ ඔයාට අලුතින් සම්බන්ධ වෙන්න අවශ්‍යය නම් මේ Link එක Click කරලා මේ විස්තරේ කියවලා සම්බන්ධ වෙන්න පුලුවන් නංගි මල්ලි👇

tali.lk/enroll/thushlkit/

📌️ Recordings - Introduction Session ( ආරම්භක දේශනය)👇

youtube.com/live/f9MeI0acNR8?si=2b3fe9H52pFbTZXz

☄️ Course Content සහ අදාළ වැඩඩටහන පිළිබඳ විස්තරය 👇

https://youtu.be/SmX8WnbtVQo?si=NJ3Ra...

▶️ හෙට (ජුනි 15) න් පස්සේ ආයෙම සම්බන්ධ වෙන්න බැහැ නංගි මල්ලි.

#ThuSh

1 week ago | [YT] | 172

ThuSh LK

📌️

1 week ago | [YT] | 273

ThuSh LK

✔️ Problem 01 ⚠️

අස්වීමේ සහතිකය/ශිෂ්‍යය කාර්‍ය දර්ශකය

නංගි මල්ලි ඔයාලා අස්වීමේ Original එක හරියට යවලත් ,

❓ ඔයාලා ගොඩාක් අයට ඇවිත් ඇති දිනයක් දීලා ඒ දිනෙන් පස්සේ ඔයා ඇතුළත් උන / ගියපු ඉස්කෝල වලට අදාළවත් ඔයාගේ අස්වීමේ සහතියක එවන්න කියලා ⁉️

❌ හැබැයි ඔයාලට එහෙම යවන්න තව අස්වීමේ සහතිකයක් හෝ ඒ දිනෙන් පස්සේ ඔයා ඉස්කෝලෙක ගිහින් නෑ. 🗣️

👍 මෙහෙම ගැටලුවකට ඔයා මූණ දීලා ඉන්නවානම් ඔයා බය වෙන්න එපා ⭐️

✔️ ඔයා දිවුරුම් ප්‍රකාශයක් දෙන්න හරියට අත්සන් කරලා ඔයා ඒ දිනෙන් පස්සේ ඉස්කෝලෙක ගියේ නැහැ. ඔයාට එවන්න අස්වීමේ සහතියක් තව නැහැ කියලා. ⚡️

ඒකේ කොපියක් Email එකට දාලා , Original එක Register Post හෝ UGC එකට ගිහින් බාර දෙන්න.

එතකොට මුකුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

#ThuSh

1 week ago | [YT] | 131

ThuSh LK

👀 2025 A/L ❗️

නංගි මල්ලි ඔයාලා 2025 A/L මේ පාර කැම්පස්‍ අයදුම් කරපු කෙනෙක් නම් ,

✉️ ඔයාලගේ Emails පොඩ්ඩක් චෙක් කරලා බලන්න 🗓

🚨 UGC එකෙන් අඩු පාඩු වලට අදාළව Letters ඇවිත් ද කියලා 🚩

අනිවාර්යයෙන්ම මේ ඉදිරි කාලේ දවස් දෙකකට සැරයක් හෝ Emails චෙක් කරන්න ⬇️

#ThuSh

1 week ago | [YT] | 301

ThuSh LK

පාඨමාලා පිළිබඳ විස්තර 📌️

📚 පවතින පාඨමාලා 3යි

🔧 Course 01 – Engineering Technology

• Engineering Technology / Science for Technology / අනුමත Technology stream විෂයක්

• හෝ Physical Science stream: Combined Mathematics, Physics, Chemistry

• හෝ Combined Mathematics / Advanced Mathematics සමඟ Physics

• තේරීම් ප්‍රමුඛතාව: 60% / 30% / 10% (ගැසට් නීති අනුව)

🌱 Course 02 – Bio Systems Technology

• Bio Systems Technology / Science for Technology / අනුමත Technology stream විෂයක්

• හෝ Biology, Physics/Agriculture සහ Chemistry

• හෝ Biology, Physics, Agriculture, Chemistry වලින් විෂයන් 2ක්

• තේරීම් ප්‍රමුඛතාව: 60% / 30% / 10% (ගැසට් නීති අනුව)

💻 Course 03 – Information Technology

• 2024 G.C.E. A/L හිදී ICT ප්‍රධාන විෂයක් ලෙස

• වෙනත් A/L විෂයන් 2ක්

• ICT grade එක හා marks අනුව interview ප්‍රමුඛතාව

• ප්‍රමුඛතා පිළිවෙල: A grade → B grade → C grade

✅ තේරීම් ක්‍රමය (Selection Method)
• පුරප්පාඩු 50% ජාතික මට්ටමින් පිරවේ
• පුරප්පාඩු 50% දිස්ත්‍රික් මට්ටමින් පිරවේ
• Z-score පිළිවෙල හා පාඨමාලා සුදුසුකම් අනුව තේරීම්
• සුදුසුකම්ලත් අයදුම්කරුවන් interview සඳහා කැඳවේ
• Practical test හා ශාරීරික/මානසික සුදුසුකම් පරීක්ෂා කෙරේ
• ස්ථිර පදිංචිය ගැසට් උපදෙස් අනුව පරීක්ෂා කෙරේ

📋 පාඨමාලා කොන්දේසි (Course Conditions)

• වසර 3ක් residential ආයතනික පුහුණුව
• වසර 1ක් internship පුහුණුව (පාසලකට හා තාක්ෂණික ආයතනයකට අනුයුක්තව)
• Residential කාලය තුළ මාසිකව රු.10,500ක් වටිනා ආහාර හා නවාතැන් පහසුකම්
• Internship වර්ෂය තුළ මාසික දීමනාව රු.10,500
• Bond හා ගිවිසුම් වටිනාකම: රු.1,500,000

❌ අයදුම් කිරීමට නුසුදුසු අය (Not Eligible to Apply)

• දැනටමත් ගුරුවරයෙකු ලෙස පත්ව හෝ තේරී සිටින අය

• NCoE පාඨමාලා හැදෑරූ / අතහැර දැමූ අය

• රාජ්‍ය විශ්වවිද්‍යාල / රාජ්‍ය විශ්වවිද්‍යාල
ආයතනවල අභ්‍යන්තර සිසුන්

• UGC online පද්ධතිය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි වූ අය

• විවාහක හෝ දික්කසාද වූ අයදුම්කරුවන්

ඊට අදාළ ගැසට් පත්‍රය හා වැඩි විස්තර 💡

සටහන : ThuSh

1 week ago | [YT] | 122

ThuSh LK

😁

1 week ago | [YT] | 485