🚗 Welcome to Thushi’s Stories!

ආයුබෝවන්! මම Thushi. වාහන ගැන ආසාවක් ඇති ඔබ සැම වෙනුවෙන් සරල, විශ්වාසදායක සහ ප්‍රයෝජනවත් වාහන සම්බන්ධ අන්තර්ගත ගෙන එනවා.

මෙම Channel එකෙන් ඔබට,

* 🚘 Car Reviews (සිංහලෙන්)
* 💰 වාහනයක් මිලදී ගැනීමට පෙර දැනගත යුතු කරුණු
* ⛽ Fuel Saving Tips
* 🔧 Vehicle Maintenance Tips
* 📊 Vehicle Comparisons
* 🇱🇰 ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ පිළිබඳ තොරතුරු
* 🎥 Shorts සහ Quick Car Facts

යන සියල්ලම නිරන්තරයෙන් නැරඹිය හැකියි.

ඔබත් වාහන ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් Subscribe කර අපගේ පවුලට එකතු වෙන්න. අලුත් වීඩියෝ එකක් දාන හැම වෙලාවකම දැනගන්න 🔔 Bell Icon එකත් On කරන්න.

Drive Smart • Buy Smart • Enjoy Every Journey

ස්තූතියි! ❤️
– Thushi’s Stories


Thushi's Stories

මගේ අලුත් කාර් එක ගැන අතිදැකීම 😍🚙
බලලම අදහසක් කියාගෙන යන්නකෝ... ❤️
https://youtu.be/jVkps4zTrSY

8 months ago | [YT] | 2

Thushi's Stories

මල් අතර ඉන්න මලක් වගේ මං 🥰🌹🌸🌻

8 months ago | [YT] | 0

Thushi's Stories

නෙලූ නම් වසන්තයක්ම තමයි ළමයි! ඔයාලත් බලන්න ගියා ද? 🌸

8 months ago | [YT] | 0

Thushi's Stories

ක්‍රෙස්කැට් එකට ගිහින් රු.1,390/- ට බඩ පැලෙන්න කමුද? ඒ ගමන් ශොපින් කරන්නත් ඔයාලට පුලුවන්... ගිහින් නැති අය දැන්ම බලන්න අපේ වීඩියෝ එක..

https://youtu.be/hOXvmEDdwgo

2 years ago | [YT] | 3

Thushi's Stories

මීගමුවෙ බ්‍රවුන්ස් බීච් යන ඔයාලට අඩු වියදමින් රසට කන්න , බීච් එකේ නිදහසේ ගත කරන්න, හොඳම රෙස්ටුරන්ට් එකක් ගැනයි අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ. ඒ වගේම යාපනේ නොයා රියෝ අයිස්ක්‍රීම කන්නත් පුලුවන් මේ වීඩියෝ එක බලන ඔයාලට 😍🍨🍤
මෙන්න ලින්ක් එක.. https://youtu.be/CSLPeO5D6po?si=n3kuQ...

2 years ago | [YT] | 2

Thushi's Stories

ගෙවෙන දවස්, තත්පර ආයෙ එන්නේ නෑ.. ඒ නිසා ගෙවෙන මිනිත්තුවෙත් ජීවිතයට ලස්සන මතක එකතු කරගන්න පුලුවන් තරම් උත්සහ කරන්න 💚🌻

2 years ago | [YT] | 1

Thushi's Stories

සීතලේ හොට් චොක්ලට් එකක් බොමුද? 🍫🧋

2 years ago | [YT] | 3

Thushi's Stories

නුවරඑළියේ යන ඔයාලට උණුවෙන්ම තේ එකක් බොන ගමන් තේ ගැන සම්පූර්ණයෙන් දැනගන්නත් පුලුවන්
https://youtu.be/SXrfE4BXA1I?si=HG0zv... වීඩියෝ එකෙන් වැඩි විස්තර බලන්න පුලුවන් දැන් 💚

2 years ago | [YT] | 5

Thushi's Stories

කවුද අපේ නුවරඑළිය vlog එක බැලුවේ 😍😍😍
බලපු නැති අය ඉක්මනින්ම බලමු 🤩

Best Moments in Nuwara Eliya | A Journey Through Emerald Hills|කතරගම ඉදන් නුවරඑළියේ ගිය අපේ ගමන 😍
https://youtu.be/lfH416q7Ve8

2 years ago | [YT] | 2

Thushi's Stories

ඔයාලත් අලුතෙන්ම ලංකාවෙන් ගන්න පුලුවන් මේ Bajaj Discover 125 මෝටර් බයික් එක ගැන දැනුවත් ද? 😍😱
නැත්තං මෙන්න ලින්ක් එක https://youtu.be/om-otuODhWY

2 years ago | [YT] | 1