ආයූ බෝවන් 🙏🙏🙏
DINNA - දින්නා යූ ටියුබි චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා..එකම රාමුවකට කොටු නොවී ටිකක් වෙනස් වැඩසටහන් තමා අපි ඔයාලට ඉදිරිපත් කරන්නේ...
ඉතිහාසය ගැන,විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයින් ගැන,සුන්දර ලස්සන ස්ථාන ගැන,සංස්කෘතික දේවල්,සාමිප්‍රදායික දේවල්,විනෝදජනක දේවල්,සත්වලෝකය ගැන,ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන,ව්‍යවසායකයින් ගැන,තාක්ෂණික දේවල්,හෙළ වෙදකම ගැන,කාලීන සිදුවීමි
ඉතින් සුහදව ආරධනා කරනවා අපේ චැනල් එක වැදගත් කියලා හිතෙනවනමි Subuscribe කරලා දැන්ම අපිත් එක්ක එකතු වෙන්න..
DINNA - දින්නා
T.E.L.0778140183
0719161538
Hello, and welcome to DINNA
Interviw
history
beautiful places
culture
tradition
special people
celebrities
books
entertainment
technology
animals
current affairs
education
Hela medicine
To see all this, subscribe and join us..thank you
DINNA
විදේශ ගතව සිටින සහ ශ්‍රී ලංකාවාසී,ලෝක වාසි ආදරණීය හැමෝටම පින්බර වෙසක් මංගල්‍යක් වෙිවා ! 🙏🙏🙏🇱🇰🇦🇪
3 days ago | [YT] | 18
View 0 replies
DINNA
ඔයා දැන් ඉන්න රට මොකද්ද?
2 weeks ago | [YT] | 15
View 0 replies
DINNA
ඩුබායි ඉන්න ඔයාට...ඩුබායි ආරක්ෂිතද?🇦🇪💪
3 weeks ago | [YT] | 8
View 0 replies
DINNA
වෙනසකට හුරුවෙන ලංකාව!
❤️🇱🇰
#metrobus #srilanka
1 month ago | [YT] | 134
View 0 replies
DINNA
නොදැක්කා වගේ යන්න එපා...කලූට ❤️ එකක් දාගෙනම යමු ☺️
#aloka #viralpost #evryone
1 month ago | [YT] | 416
View 17 replies
DINNA
ඔයාලගේ සිහින ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරමු...සාධු ! සාධු ! සාධු !
1 month ago | [YT] | 2,799
View 96 replies
DINNA
සිතුමි පැතුමි ඉටුවෙන සුභ උදෑසනක් වෙිවා ! 🌿❤☀️
#DinnaYouTube #DinnaTravels #DinnaOfficial #SriLanka #Sinhala #GoodMorning #MondayMotivation #PositiveVibes
1 month ago | [YT] | 43
View 0 replies
DINNA
දාගෙන යන්න බලන්න comment එකක් 👇👇👇❤️🇦🇪🇱🇰💪
#DinnayouTube #DinnaTravels #DinnaOfficial #SriLanka #Sinhala #Motivation #PositiveVibes
1 month ago | [YT] | 10
View 0 replies
DINNA
විස්ට් වීසා මගින් පැමිණෙන අය දැනගත යුතු සත්‍යය (Visit Visa Reality)🇦🇪👇😱
ඩුබායි වෙත විසිට් වීසා මගින් පැමිණෙන රැකියාවක් අද සෙවීම වන විට තරමක් අභියෝගාත්මක වී ඇත. වීසා කාලය අවසන් වීමට පෙර රැකියාවක් සොයා ගැනීමට නම්, ඔබ ලංකාවේ සිටම අයදුම් කිරීම ආරම්භ කළ යුතුය. එසේම, වීසා කාලය ඉක්මවා රැඳී සිටීම (Overstay) අධික දඩ මුදල් වලට සහ නීතිමය ගැටලු වලට හේතු වන නිසා, නියමිත වේලාවට වීසා බලපත්‍රය අලුත් කර ගැනීමට හෝ රටින් පිටවීමට පූර්ව සැලසුමක් තිබිය යුතුය.
1 month ago | [YT] | 11
View 0 replies
DINNA
සිතුමි පැතුමි ඉටුවෙන සුභ උදෑසනක් වෙිවා ! 🌿❤☀️
#DinnaYouTube #DinnaTravels #DinnaOfficial #SriLanka #Sinhala #GoodMorning #MondayMotivation #PositiveVibes
1 month ago | [YT] | 7
View 2 replies
Load more