Hashini Jayasinghe

🍃ලස්සනම ලස්සන පුංචි ගමක ඉදන් 🏡️⛅ ගත කරන මගේ ලස්සන ජීවිතේ 🌈️🌀සුන්දරම අත්දැකීම්🌊🐈 වගේම මතක සටහන් 🍂 බෙදාගන්න මාත් එක්ක එකතුවුණු 🤝 ඔයාලව ගොඩක් ආදරෙන් පිලිගන්නවා.🫶😇💫

ගහ කොළ 🌵☘️, සුරතල් සත්තු🐛🐈🐕, ලස්සන වෙල් යායවල් 🌾🌿, ඇළ දොල වලින් පිරුණු 🌧️💦නිහඩ පරිසරයත් 🌛 එක්ක පුංචි බිස්නස් ⏰එක්කුත් කරන් 😇 ගෑනු ලමයෙක් හැටියට 🐞🍁වගකීම්වලින් පිරුණු 🫂🌎මගෙ ජීවිතේ ලස්සන දවස් ⏳ එක්ක ආදරණීය ඔයාල දිගටම රැදිලා ඉදී කියලා 🍪☕ මං හරි ආදරෙන් බලාපොරොත්තු🍂 වෙනවා.🤗💫


Hashini Jayasinghe

ගොඩාක් කාලෙකට පස්සෙ ඔයාලා ගාවට ආවා 😇
https://youtu.be/0yoa4Di7bvI?si=MsZSf...

1 week ago (edited) | [YT] | 4

Hashini Jayasinghe

මේක හොද වෙනකන් වීඩියෝ එකක් ගේන්න බැරි වෙයි යාලුවනේ...දුකයි 🙂 ඒත් මොනව කරන්නද 🥲...ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න හොදේ මං එනකන්.🥺

4 weeks ago | [YT] | 4

Hashini Jayasinghe

පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා...🙏🙏🙏

1 month ago | [YT] | 12

Hashini Jayasinghe

තවත් ලස්සන දවසක රසට කෑම හදමු.🍃
https://youtu.be/OsQ7Y15895o?si=haEPz...

1 month ago | [YT] | 8

Hashini Jayasinghe

ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නව නේද ?
youtube.com/shorts/74UftUPpfG...

1 month ago | [YT] | 5

Hashini Jayasinghe

ක්‍රාෆ්ට් වැඩ සහ small business ගැන මං දන්න හැමදේම කියා දෙනවා. කැමති අය Subscribe කරල එකතු වෙන්න.✨️❤️

youtube.com/@meowbizandcraft?si=ofyTDsM6tKhyP2uF

1 month ago | [YT] | 5

Hashini Jayasinghe

නිදහසේ ගෙවෙන දවසක ගමේ රසට කෑමක් 😋
https://youtu.be/V-jYwVUuiI8?si=sUJAe...

1 month ago | [YT] | 9

Hashini Jayasinghe

එන්න මේ රස්නෙ දවස්වල සරුවත් එකක් බීලා යන්න 🤭🍹| Summer Fruit Juice Making 🍹
youtube.com/shorts/0s6nNGX5Wd...

1 month ago | [YT] | 7

Hashini Jayasinghe

තවත් එක ලස්සන 🍃 නිස්කලංක දවසක මගෙ අතින් හැදුණු රස කෑමක්...පුලුවන් නම් නම කියන්න බලන්න...😌
https://youtu.be/9khA-ol7FN0?si=ui7UD...

1 month ago | [YT] | 6

Hashini Jayasinghe

ගමේ රහට පොලොස් මෝජු...😋 තවත් එක රස දවසක් 🌞
https://youtu.be/y8ky2q9I41k?si=9D7dh...

2 months ago | [YT] | 11