DR MaxWave Gaming

Welcome to DR MaxWave Gaming! I enjoy playing survival, horror, story, multiplayer, and action games, and I am live streaming and making videos for others to enjoy too. So, are you a gamer or gaming video enjoyer? Subscribe and join my channel for awesome videos and live streams.


DR MaxWave Gaming

Ark Survival එකේ මොන Video Series එකටද ඔයාලා ගොඩාක් කැමති මම කරන?

Primal Fear එක ගැන නෙවෙයි අහන්නේ, ඒක අදාල නෑ මේකට. මම අහන්නේ මම SOLO කරන ඒවා ගැන.

#arksurvivalsinhala #drmaxwavegaming #sinhalagameplay

15 hours ago | [YT] | 12

DR MaxWave Gaming

🔥 DR MaxWave Gaming මේ සතියේ Content Lineup එක! 🎮

⚡ Monday (4.30 PM)
ගුහාවෙන් සද්දයක් ඇහුනා! 🥶
— Minecraft 5 Days Horror Sinhala Gameplay

⚔️ Wednesday (4.30 PM)
Boss Fight Army එක හදනවා! 🦖
— Ark Survival Ragnarok Map Sinhala Gameplay

🔥 Friday (3.00 PM - 6.00 PM)
අපි වගේ යක්කු ඉන්නවා! 😈 (Collab Live)
— Mimesis Sinhala Live Stream

🔫 Friday (6.00 PM)
Enemy ලා ඇටකටු කරලා දැම්මා! 😂
— Mouse P.I for Hire EP - 3

❄️ Sunday (6.30 PM - 9.00 PM)
හිම දියකරමු Artifacts හොයමු! 🥶
— Meltopia Sinhala Live Stream

📌 මේ අතරින් ඔයාලා වැඩියෙන්ම wait කරන Content එක මොකක්ද?
Comment එකක් දාගෙන යන්න 👇

#arksurvivalsinhala #drmaxwavegaming #sinhalagameplays

2 days ago (edited) | [YT] | 56

DR MaxWave Gaming

Ark Survival වල Main Series එක Live Streamsද? හොද නැත්තම් Gameplay Videosද?
දෙකම නම් බෑ, එකක් විතරයි කරන්න පුලුවන් සහ Primal Fear එක ගැන නෙවෙයි අහන්නේ, ඒක අදාල නෑ මේකට. මම අහන්නේ මම SOLO කරන ඒවා ගැන.

2 days ago | [YT] | 11

DR MaxWave Gaming

අද රෑ Live Stream එක මොකක්ද?

4 days ago | [YT] | 25

DR MaxWave Gaming

යාලුවනේ මේ දවස්වල SLTලගේ ප්‍රශ්නයක් නිසා Live Streams Lag වෙනවා සහ ලොකු Delay එකක් යනවා. ඒකට හරියට විසදුමක් දන්නවා නම් හදන්න Comment එකකින් කියන්න. ඒක හදාගන්න බැරි උනොත් මොකක්ද කරන්න ඕන?

ARK Ragnarok Series එක gameplays විදිහට ගේනව බය වෙන්න එපා.

2 weeks ago | [YT] | 36

DR MaxWave Gaming

හොදම එක මොකක්ද?
පොඩි Colors and Brightness වෙනසක් තියෙන්නේ
මේක ඊලග සදුදා දානවා Video එකක්

1 month ago | [YT] | 71

DR MaxWave Gaming

💻 Stop Wasting Money on PCs – DR MaxWave PC Clinic (2026/5/3)

📅 මේ සතියේ ඉරිදා (2026/5/3) හවස 6.30ට
🔁 මෙතනින් පස්සේ – හැම මාසෙකම පලවෙනි ඉරිදා හවස 6.30ට

👉මේ සතියේ මාත්‍ර්‍රකාව - බොරු වියදම් ගැන ඔයාලා PC Build කරද්දි කරන.

💬 LIVE එකට ඇවිත් direct අහන්න
හෝ දැන්ම comment එකක් දාන්න 👇

⚠️ Rules:
PC & Gaming related questions ONLY
Pirated games / illegal sites ගැන අහන්න එපා (ignore කරනවා)

👇 Comment කරලා දාන්න:
Budget 💰
Current PC specs 🖥️
Play කරන්න හිතන games 🎮
Problem එක ❗

👉 Early comments = higher chance I pick YOUR build LIVE

👉 මම next LIVE එකේ මේවා pick කරලා direct help දෙනවා

1 month ago | [YT] | 151

DR MaxWave Gaming

🔥 ඔන්න ඊලග සතියේ අලුත් Videos දෙකක් එනවා!

📅 **සදුදා** – 😱 *Horror Gameplay: Wrong Elevator*
📅 **බදාදා** – 🦖 *ARK Lost Island – Episode 2*

⚠️ පොඩි update එකක්:
ඉස්සරහට Gameplays සහ Live Streams publish කරන ගාන ටිකක් අඩු කරනවා. Quality එක improve කරන්න සහ content එක next level එකකට ගෙනියන්න focus කරනවා.

💯 අඩු videos… ඒත් **වැඩි quality + වැඩි entertainment!**

🙏 Support කරන හැමෝටම ස්තුතියි. ඉස්සරහට එන videos and Live Streams අතපසු කරන්න එපා!

2 months ago | [YT] | 138

DR MaxWave Gaming

ඔයාලාට කොහොමද හිතෙන්නේ මගේ අලුත් **ARK Survival – Lost Island Series** එක ගැන? 🦖🔥

Video - https://youtu.be/YfjeM7jrOYg

පලවෙනි Episode එක දාන්න ලැබුණා! හැබැයි එකේ පොඩ්ඩක් **Quality අඩු වෙලා තියෙනවා** — ඒක මගේ පරණ Live Streams වලින් edit කරපු නිසා.

ඉතින් මම Live එකේ නිතම Chat එක කියවන නිසා ඒවා මගහැරෙන්න සහ Story එක තේරෙන්න තමා Voice Dub කරන්නේ 🎙️

ඔයාලාගේ feedback එක comment එකක දාන්න 👇

2 months ago | [YT] | 43

DR MaxWave Gaming

හොදම එක මොකක්ද?

2 months ago | [YT] | 61