Seya Story.♥️
මගේ පුන්චි ලෝකයට ආව ඔයාල හැමෝම ගොඩාක් ආදරයෙන් පිලිගන්නවා.🙏🙏
මම රට රකින රනවිරුවෙක්ගෙ ආදරණීය බිරිදක්..💪💪මගෙ චූටි youtube චැනල් එක තුලින්,
daily routine,cooking style,happy moments,beauty tips,skin care toutine,village life,home hacks, share කරන්න බලාපොරොත්තු වෙනවා..😍
subscribe කරලා 🔔icon all දාල තියාගන්න..
මම අළුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලාගන්න පුලුවන් 🥰
♥️♥️
ඔයාලගෙ එක ආදරණීය වචනයකින් හරි මාව දිරිමත් කරන්න...ඔයාලගෙ ආදරේ මට ගොඩාක් වටිනවා තව පියවරක් ඉදිරියට තියන්න..
තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏
#dayinmylife
#dayvlog
#dailyroutine
#cookingtips
#lifestyle
#beautytips
#skincare
#skincareroutines
#dailyvlogs
#nature
#villagelife
#homehacks
#homehacksandtips
#moneysavingtips




Seya Story

කුණාටු පිට කුණාටු හැමුවත් ඉඩෝර පිට ඉඩෝර ආවත් නොසැලී ඉන්න පතොක් මල් වගේ දහසක් හීන බලාපොරොත්තු පොදි බැඳගෙන මහමෙරක් තරම් ජිවිතේ දරාගෙන තමන්ගෙ හයියෙන් ජීවිතේ දිනන්න උත්සාහ කරන අහින්සක ශක්තිමත් ගැහැනු පිරිමි හැමොටම උතුරන්න හරියන්න ඕනේ..🥰
වාසනාවන්ත සුබ දවසක් වේවා..🌷තෙරුවන් සරනයි.🙏🙏

1 day ago | [YT] | 60

Seya Story

https://youtu.be/mLyC2aeES6E?si=VOPfX...
වෙලාවක් ලැබුනොත් මේ පැත්තට ඇවිල්ල යනවද...ඔයාලගෙ ආදරේ මට ගොඩාක් වටිනවා යාලුවනේ ..♥️🌷🌷

2 days ago | [YT] | 52

Seya Story

වාසනාවන්ත සුබ දවසක් මගෙ යාලුවො හැමෝටම..♥️
ඉතින් මේ වෙද්දී මගේ චූටි චැනල් එකට ඔයා ඇතුළුව ලස්සන හදවත් 2000ට වඩා එකතු වෙලා ඉන්නවා..ගොඩාක් ගොඩාක් ආදරෙයි ඔයාල හැමෝටම..
මේක සමහර අයට හරිම චූටි ගානක් උනාට මට මාරම ලොකු ගානක්..ඇයි දන්නවද මේ වෙනුවෙන් මහන්සි උණ තරම් කැප වෙච්ච තරම් ආස වෙච්ච තරම් දන්නෙ වෙන කවුරුත් නෙමේ මේ මම විතරක් නිසා..
මගේම අය මගේ කකුලෙන් ඇදලා වට්ටන්න හදද්දී මට හිනා වෙද්දී මගේ කඩාවැටීම දකින්න ආස කරද්දී කවදාවත් දෑසින් නොදැකපු වචනයක් කතා නොකරපු මේ යූ ටියුබ් අවකාශයෙන් විතරක් හදවත් ලන් උන ඔයාල වගේ රත්තරන් යාළුවෝ මට ශක්තියක් උනා..🥰🥰ඉතින්....
ගොඩාක් ආදරෙයි ඔයාල හැමෝටම.♥️♥️
මේ ගමනේ මම විශ්වාස කරා එක්කෙනෙක් ..ඒ මම..හැමදාම මම මාව විස්වාස කරා..මට පුලුවන් කියලා හිතුවා..🌷
මම දන්නවා යන්න තියෙන දුර බොහොම වැඩී කියලා.උදම් අනන්න පුරසාරම් දොඩවන්න තරම් දුරක් මම ඇවිල්ල නෑ කියලත් මම දන්නවා..
ඒත් වෙච්ච මහන්සියට මේ වගේ ප්‍රතිඵල ලැබෙද්දී ඒක ඔයාල එක්ක බෙදාගන්නෙ නැතිව ඉන්නෙ කොහොමද ..♥️
මොකද මම එක්කෙනෙක් විතරමයි..ඉතින් මාව අල්ලගෙන් වැටෙන්න නොදී ඉදිරියට අරන් යන ඔයාල තමා මේ ගමනේ ශක්තිය...
ආදරෙයි හැමෝටම..♥️♥️
හැමදාමත් වගෙ අදත් කියන්නම්..
ගමන හෙමින් තමා...ඒත් කවදාහරි දිනමූ...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

3 days ago | [YT] | 37

Seya Story

https://youtu.be/Zynf3h_oPOc?si=1jesR...
දරුවො දෙන්නෙක් ඉන්න අවුරුදු 36 වෙච්ව මම කොහොමද මාව පරිස්සම් කරන්නෙ කියලා ඇවිල්ල බලන්න්කො..
ආදරෙයි ඔයාල හැමෝටම..♥️

1 week ago | [YT] | 74

Seya Story

https://youtu.be/gpig4IbHgSA?si=7lEvx...
වෙලාවක් ලැබුනොත් මේ චූටි ගෙදරට ඇවිල්ල යන්නකෝ...🛖🛖
ආදරෙයි ඔයාල හැමෝටම ..

1 week ago | [YT] | 17

Seya Story

https://youtu.be/L7kKHQ-AGfU?si=B136F...
හීන හීනම නොවී දිනන්න යන මේ ජීවිත ගමනේ මේ තරම් දේවල් දරාගන්න පුලුවන්ද..😢රනවිරු බිරිඳකගේ ජීවිතයේ දුක හිතෙන කතාව ..බලලා support කරන්න මගෙ යාලුවනේ...
ආදරෙයි ඔයාල හැමෝටම..♥️

2 weeks ago | [YT] | 45

Seya Story

මගෙ ආදරනීය යාලුවනේ ..♥️
ඔයාල දාන සමහර comments මට පෙන්නන්නෑ..මම ඔයාලට දාන comments පේන්නෙත් නැද්ද දන්නෙ නෑ..😢😢අනේ මම ඔයාල හැමෝගෙම වීඩියෝස් පුලුවන් වෙලාවට බලලා අනිවාර්යයෙන් Comment එකක් දානවා..කවදාවත් වීඩියො එක බලලා නිකම් ඉන්නෙ නෑ..අනිවාර්යයෙන් Comment එකක් දානවා..♥️
ඒ වගේම මට ඔයාලගෙන් එන ආදරනීය comment වලට පුලුවන් ඉක්මන්ට මම reply කරනවා..ඒ තරම් මට ඒ ආදරනීය වචන වටිනවා..♥️
ඉතින් මොකක් හරි හේතුවක් නිසා සමහර comments පෙන්නන්නැත්තම් මට සමාවෙන්න මගෙ යාලුවනේ ..
ඔයාල හැමොටම ගොඩාක් ආදරෙයි..🥰🥰

2 weeks ago | [YT] | 64

Seya Story

https://youtu.be/PumVf7i8cWI?si=Vaido...

ආදරේ පිරුණ පුන්චි කූඩුවේ තවත් එක උදේ වරුවක්...බලලා comment එකක් දාන්න මගෙ යාලුවනේ ...
ආදරෙයි..♥️♥️

3 weeks ago | [YT] | 28

Seya Story

https://youtu.be/l6X2l0Uj8v4?si=UJ-VH...
අළුත් වීඩියො එක දාන්න පොඩ්ඩක් පරක්කු උනා යාලූ..අද හොඳටම වැස්ස...
ඒ නිසා සිග්නල් අඩුයි..😢
වීඩියො එක බලලා comment එකක් දාගෙන යන්න...
ඔයා මගෙ චැනල් එකට අළුත් නම් subscribe කරගෙනම යමූ..🥰
ආදරෙයි ඔයාලා හැමොටම..♥️♥️

3 weeks ago | [YT] | 19

Seya Story

https://youtu.be/QcEIdQ0B5I8?si=iWA8e...
සුබ සැන්දෑවක් මගෙ ලස්සන යාලුවනේ.
මාත් එක්ක පුන්චි රෝන්දයක් යන්න මේ පැත්තෙ එනවද...😍

3 weeks ago | [YT] | 10