Trade Gold, Oil, Crypto & US Stocks with a Multi-Regulated Broker.
Start trading with a trusted platform today.
👉 Click here to join: bit.ly/3QsdaZy

Smart Phone Reviews, Tech gadgets, Tech news, Programming ඇතුළු ගොඩක් දේවල් දන්නා සින්හෙලන්ම දැනගන්න. එකතු වෙන්න SL Geek Youtube Channel එකත් එක්ක. සිංහලෙන්ම technology ගැන ගොඩක් දේවල්. හැමදාම හවස 6ට අලුත් වීඩියෝ එකක්.

Stay Connected
Instagram - www.instagram.com/slgeek
Facebook - www.facebook.com/slgeekshow
Visit SL Geek Blog on - www.slgeek.lk

Contact me on pasindu@slgeek.lk
Or contact SL Geek Team on hello@slgeek.lk

***** First Video - 6th of June 2016


SL Geek

තුර්කි යානය හදිස්සියේම කටුනායක ගොඩ බැස්වීමට ඇත්තම හේතුව - https://youtu.be/RL_Gco2AFgM

5 months ago | [YT] | 91

SL Geek

iPhone 17 Pro Max සහ Watch Series 11. තැඹිලි පාට ගැන මොකද හිතෙන්නේ ?

8 months ago | [YT] | 1,504

SL Geek

Happy Birthday to me! 🎉 Here’s to a year of growth, gratitude, and making every moment count. My best chapter begins now! #Birthday #SLGeek #LK

1 year ago | [YT] | 1,768

SL Geek

Python එක්ක Object Oriented Programing සරලවම ඉගෙන ගමුද ? https://youtu.be/NdvPlceEPqU

1 year ago | [YT] | 406

SL Geek

අලුත්ම Podcast එක ඇහුවද ? https://youtu.be/3sSOMGAK-kg

1 year ago | [YT] | 254

SL Geek

ඩුබායි ගිහින් ඉගෙනගන්න ආසද ? වයස් සීමාවක් නැහැ . show money නැහැ . IELTS නැහැ . https://youtu.be/5gcuXvthZM0

1 year ago | [YT] | 279

SL Geek

IELTS සහ Show Money නැතුව UK Degree එකක් ? https://youtu.be/PAGVFglv1ac

1 year ago | [YT] | 183

SL Geek

Video එක miss නොකර බලන්න 🙈🤍 https://youtu.be/JiXRfGG6mCI

1 year ago | [YT] | 513

SL Geek

අවුරුදු 8 ක් 🙈🤍 මාත් එක්ක ඉන්න, හිටපු, හැමෝටම ගොඩාක් ආදරෙයි..
මගේ වීඩියෝ එකක් හරි බලලා like, comments එකතු කරපු ගොඩක් දෙනෙක් මෙතන ඇති. SL Geek Community එක ගොඩක් strong කරන්න උදව් කරපු බොහෝමයක් දෙනෙක් මේක කියවනවා ඇති. අපි එකතු වෙලා, ශ්‍රී ලංකාව ඇතුලත ගොඩාක් content හැදුවා. සිංහලෙන් technology ගැන resources නැතිම කාලෙක ඉඳන්, කට්ටිය YouTube ගැන නොදන්න, බොහොම අමාරුවෙන් data card එකක් හූරගෙන දාගන්න කාලෙක ඉඳන් SL Geek එක්ක මේ ගමන ආපු ගොඩක් අය ඇති. ඊයේ පෙරේදා දැකලා එකතු වුන අයත් ඇති. මේ journey එකේ ups downs තිබුනා, ඒත් ඉස්සරහ අවුරුදු දෙකේ ආපහු පුරුදු track එකට ඇවිත් 1 million reach කරන්න ලොකු ආසාවක් තියනවා. ඉතින්, අවුරුදු 8 ක් කියන්නේ ලොකු කාලයක්, එතනින් මොහොතකට හරි මාත් එක්ක හිටපු ඔයාලා ඔක්කොටම ආදරෙයි 💛
.
.
.
.
.
.
.
.
.
#8years #anniversary #contentcreator #srilanka #trending #fyp

1 year ago | [YT] | 1,412