Insight With Amith

Welcome to insight with Amith,

On this channel let's explore personal finance tips, investing, economics, and productivity. I hope It will empower your financial journey.

Subscribe now for valuable insights on building wealth and achieving your goals!


Insight With Amith

කොටස් වෙළෙදපොල ශාඛාවක් දැන් කෑගල්ල නගරයේත් විවෘත කරල තියනවා.ඉතිං කෑගල්ල ආසන්නයේ ජීවත් වන ඔයාටත් මේ ලිපිනයට (නො. 311H, කෑගල්ල පාර, රන්වල, කෑගල්ල.) ගොඩවෙලා කොටස් ආයෝජනය ගැන ගැටලු විසදගන්න වගේම බ්‍රෝකර් ආයතන එක්ක කතා කරන්නත් පුලුවන්.

කොටස් ආයෝජනයේදී බ්‍රෝකර් ආයතන අත්‍යවශ්‍යම වෙන්නේ ඇයි? මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න 👉https://youtu.be/nwjLE051ykI

3 months ago | [YT] | 5

Insight With Amith

ඔයාගෙ Portfolio එකේ ලාභය නිවැරදිව මිනුම් කරගෙන යනවාද? 🤔

බොහෝ Trading Platforms return එක ගණනය කරන්නේ මුළු Account Value එක අනුවයි.


නමුත් ඔයා:

💰 අලුතින් මුදල් එකතු කරනවා නම්

💸 මුදල් ඉවත් කරනවා නම්

🔄 කොටස් අර්ධ වශයෙන් විකුණනවා නම්

ඔයාට පෙන්වන “gain” එක සැබෑ performance එක නොවෙන්න පුලුවන්.
(මේ ප්‍රශ්ණය විසදගන්න ඔයා දැනටමත් ක්‍රමයක් use කරනව වෙන්න පුලුවන් ඒ අනුව 2025 වසරේ portfolio gain එක පහලින් කමෙන්ට් කරගෙන යන්න...)

4 months ago | [YT] | 9

Insight With Amith

CSE වෙබ් අඩවිය දැන් අලුත් මුහුණුවරකින් ඉදිරිපත් වෙලා තියනවා....

මෙහිදී පැහැදිලිවම වසරේ මේ දක්වා කොටස් මිල දර්ශක වල වර්ධනයත්, සම්පූර්ණ වර්ධනයත් (ලාභාංශත් ඇතුලත්ව) ඉදිරිපත් කරල තියනවා.ඒ අනුව සමස්ථ කොටස් මිල දර්ශකයේ පූර්ණ වර්ධනය 42.24%ක්.ඊට සාපේක්ෂව s&p sl 20 දර්ශකය ලබා දී තියෙන්නෙ 27% ක වර්ධනයක්.ඒ කියන්නෙ කොටස් වෙළෙදපොලේ දැවැන්ත සමාගම් 20ට වඩා වැඩි වර්ධනයක් කුඩා හා මධ්‍යම පරිමාණයේ සමාගම් අත් කරගෙන තියනවා...
ඉතිං ඔයත් සාර්ථක කොටස් තෝරාගෙන ආයෝජනය කලා නම් මේ වසරේ ලැබිය යුතු අවම ප්‍රථිලාභය 42.24% ක් කියන්නත් පුලුවන්.මේ ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න....

6 months ago | [YT] | 33

Insight With Amith

අද කොළඹ කොටස් වෙළෙදපොලේ සමස්ථ මිල දර්ශකය ඒකක 22000 සීමාව පහුකලා.ඉතිං මේ දර්ශකයෙන් පෙන්නන දේ මොකද්ද? මේ දර්ශක හැදිල තියෙන්නෙ කොහොමද? මේ දේවල් දැනගත්තම ඔයාට නිව්ස් එකට කලබල නොවී ස්වාධීන ආයෝජන තීරණ ගන්න පුලුවන්.
කොටස් වෙලෙදපොල දර්ශක ගැන හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකෙන් කතා කරල තියනව 👉https://youtu.be/To78R3Ri_08

8 months ago | [YT] | 53

Insight With Amith

අලුත් ආයෝජකයෙක් වශයෙන් ඔබ මේ අවස්ථාවේ කොටස් වල ආයෝජනය ගැන කල්පනා කරන්නේ කොහොමද?

8 months ago | [YT] | 24

Insight With Amith

කොටස් වල ආයෝජනය හරියට පිලිවෙලට කරල හැමදාම ගේම් එකේ ඉන්න කැමති අයට පොඩි අදහස් ටිකක් අරන් අලුත්ම වීඩියෝ එක ඇවිත් තියනවා..මේ දේවල් බොහොම සරලයි.ඒත් ඔයාට මිලියන ගනන් හදන්න කවදාහරි අනිවාර්‍යෙන් උදව්වක් වෙයි...👉https://youtu.be/4WwGjPWIQds?si=LHjR6...

8 months ago | [YT] | 30

Insight With Amith

ඒ කාලෙ කිව්වා දැනුම බලය වේ කියල...ඒත් ඒක වෙන්නෙ කොහොමද?ඕනෑම ආර්ථික පසුබිමක් ඇතුලේ දැනුම සහ කුසලතා තමයි මුදල් බවට පත් වෙන්නේ...ඒ මුදල් සාර්ථක ජීවිතයකට බලය සපයනවා...

ඉතිං මීට අවුරුදු දෙකකට කලින් ඒ දැනුම සොයා යන ගමන පටන් ගත්ත Insight With Amith අපිව දිරිමත් කල ඔබ සැමට හදවතින්ම ස්තූතියි...

9 months ago | [YT] | 132

Insight With Amith

කොටස් කියල කියන්නෙ මිනිස්සුන්ට ආයෝජනය කරන්න තියෙන වත්කම් අතරින් ජනප්‍රියම වත්කමක් කියන්න පුලුවන්.ඒ කොහොම වුනත් විවිධ හේතු නිසා මේ ආයෝජනයෙදි වෙන්න පුලුවන් වැරදි ගොඩක් තියනව.වැරදීම් තමයි ජීවිතේ හොදම පාඩම් කියල දෙන්නෙ ඒත් ආයෝජනයෙදි වැරදීම් කියන්නෙ මූල්‍ය පාඩුවක් වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි.ඒ නිසා ඒ වැරදි අඩු කරගන්න මේ වීඩියෝ එකෙන් කොටස් ආයෝජනයේදී නොකල යුතුම වැරදි 5ක් ගැන කතා කරනවා...👉https://youtu.be/IxQ4XTzG-z0

9 months ago | [YT] | 27

Insight With Amith

කෑලි කෑලි කපා කොටා කොටස් කපා පුංචි කරන්නේ ඇයි ? දැනගමු අලුත්ම වීඩියෝ එකෙන් 👉https://youtu.be/eYwav-D5JxE

9 months ago | [YT] | 18

Insight With Amith

ආයෝජන ක්ෂේත්‍රය සදහටම වෙනස් කල ඔහුගේ උපන් දිනය 1930 අගෝ 30 වනදා.. ආයෝජන මූලධර්ම ප්‍රායෝගිකව සනාථ කරල පෙන්නපු ඔබට සුභ උපන්දිනයක්!

9 months ago | [YT] | 72