It is all about online earning...!This channel educates people to learn various legit methods & skills to earn money using the internet.
Mat-Trix By Dhameesha
6 months ago | [YT] | 48
View 0 replies
1 year ago | [YT] | 84
View 24 replies
2 years ago | [YT] | 182
View 14 replies
Redbubble POD course එක නොමිලේ?රෙඩ්බබල් වලට ස්පෙශලයිස් කරපු POD video සීරීස් එකක් කරානේ මම ගිය අවුරුද්දේ (2022)අගෝස්තුවල. ඒක කරේ ඕනම මනුස්සයෙක්ට දැනුම දියුණු අරගෙන යෙදෙන්න පුලුවන් side-hustle එකක් විදිහට පාවිච්චි කරන්න.ඕකෙන් ජීවිතේ කණපිට හරවගනිපු තුන් හතර දෙනෙක්ම ගනිපු 30 දෙනාගේ පිරිස අතරේ ඉන්නවා.එදා 30 කට ලිමිට් කරලනේ ඕක වික්කේ!? මම හිතාගෙන හිටියේ ඕක තවත් අවුරුද්දකින් වගේ එලියට දාන්න( 2024- Aug). ඒ වුනාට ඔන්න ඔහේ පේට්‍රියෝන් එකේ ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට හරි ඉගෙනගන්න කියල POD course එක එලියට දැම්මා. එලියට කිවුවේ පේට්‍රියෝන් එකට. දැනට පේට්‍රියෝන් එකේ ඉන්න සාමාජිකයන් සියලුම දෙනාටම ඉන්බොක්ස් එකට මේ කෝස් එක 100% ක්ම නොමිලේම ලැබිල ඇති. හා.. හා.. දැං හදිස්සියේ හීනෙන් බය වෙලා ජොයින් වුනා කියල POD කෝස් එක නොමිළේ ලැබෙන්නේ නෑ සුදු පුතේ.ඒ අය මේං මේ ලින්ක් එකෙන් ගිහින් ගෙවල ගන්න ඈ..www.patreon.com/dhameesha/shop/print-on-demand-cou…පේට්‍රියෝන් එකේ මම බලන වෙලාව වෙනකොට ඉදපු අය මාව ශුවර් කරල මගේ දැනුමට ගරු කරල ආපු අය. ඒ වගේම කිසිම කළබලයක් නෑ උන්ට.ඉතිං මාත් එක්කම ඉන්න වුන්ට විශේශයක් කරන්නම ඕනනේ.. ඒක නිසා නිකං දුන්නා.
2 years ago | [YT] | 95
View 17 replies
Blogging කියන්නේ ඉතිං පැත්ත හදාගත්තොත් කැඩුනු වක්කඩ වගේ සල්ලි උනන දෙයක්. රස දන්න උන් දන්නවානේ. ඒක නිසා දැන් බ්ලොගින් පැත්තට පිරිස එනවා වැඩියි.ඒ එන හුගක් අය හොයනවා පුලුවන් තරම් ChatGPT වලින් ලියපු බ්ලොග් ආර්ටිකල් හියුමන් රිට්න් විදිහටම හදන්න පුලුවන් ක්‍රම.. නේද? සෑහෙන්න පිරිසක් ට්‍රයි කරන්නේ ඕකටනේ. " More human-type blog content using Ai " මේක කරන්න පුලුවන් ලේසියෙන්ම මම ක්‍රම දෙකක් කියල දුන්නා ඔන්න. එකක් මගේ ක්‍රමේ, ඒකට සල්ලි වියදම් වෙන්නේ නෑ. අනික paid method එකක්. ඒකට නම් පොඩි ගනනක් යනවා. මොනවා කරත් ඔහේ ලියන්නම් වාලේ නොලිය, රිසර්ච් කරල, මෝස්ට් අප්ඩේටඩ්, රිලයබල් & කොලටි කන්ටෙන්ට් නිවැරදි සර්ච් ඉන්ටෙන්ට් එකට ලියනවා නම් Ai කියල නෑ රෑන්ක් වෙනවා පුතේ. එන්න Exclusive Knowledge Base එකට.www.patreon.com/dhameesha
2 years ago | [YT] | 145
View 10 replies
කිසිම කෙනෙගෙ උදවුවක් නැතුව මැණික් කර්මාන්තෙ මෙච්චර දුරක් ආපු මට තනියම වැරදි වැරදි ඉගෙනගෙන කට්ට කාපු මට, මච්චර දෙයක් කියල දීල ඔයාල හරියට ඩිරෙක්‍ට් කරන්න දැනුම තියනව කියල දැනෙන්නෙත් උඹලට මේවා කියල දෙනකොට. 😊 මම ඒක නිසා අමුවෙන්ම මගේ ප්‍රැක්ටිස් එකෙන්ම කියා දෙනවා මේවා. අනිත් ඒවට වඩා මේ කර්මාන්තෙට මාර ආසයි. මොකද මේකෙදී දිනන්න යන්නේ ඉතාම සුළු වෙලාවයි. මේ මැණික් වීඩියෝ සීරීස් එකේ සාර්ථකත්වේ තීරණය වෙන තැනක්. ඉවසීමෙන් පිලිවෙලට කියල දීල තියෙන්නේ ඔයාලට ඉවසීමෙන් අහන්න. මේක තමයි ඔන්ලයින් වැඩ කරන්න කම්මැලි උන්ට ඔය හිතේ තියන හීන හෑඅ කරන එකම මාර්ගේ. භාගෙට මේකවුනත්, ඉගෙනගගෙන ගියොත් නම් පුතෝ..වෙන හානිය කියල වැඩක් නැත. හරියට ඉගෙනගත්තොත් මැණික් වලින් මැජික් පෙන්වතෑක. ඒක නිසා මේක හරියට ඉගෙනගන්න, කෝටිපති වෙනවද නැද්ද කියල අනාගතේ ලියවෙන්නේ මේ දැනුම එක්ක. ආපහු ඇඩිශනල් දේවල් ඉගෙන ගන්න කොහේවත් යන්න ඕන නැති විදිහට මම කියල දෙනවා මේක, ඔයාල හරියට අවබෝධ කරගන්න බලන්න. එච්චරයි. ජය වේවා.www.patreon.com/dhameesha
2 years ago | [YT] | 87
View 12 replies
ඔන්න මැණික් වීඩියෝ සීරීස් එකේ 3 වෙනි කොටස පේට්‍රියෝන් එකේ පබ්ලිශ් කරා.මේ කොටසේ අපි පතල් කර්මාන්තය ගැන හැමදේම කතාකරනවා, මොකද ඒක නොකරන මැණික් ගැන ඉගැන්වීම හරියට පරිප්පු නැති හෝටලේ වගේ . කලින් වීඩියෝ වල මම කියල දුන්නා බලපු අයට මතක ඇති, ශ්‍රී ලංකාවෙ උතුරු පලාතේ හැර අනිත් හැමතැනම වගේ අඩු වැඩි වශයෙන් මැණික් පිහිටනවා කියල, අපි මැණික් නෑ කියල හිතන් ඉන්න ප්‍රදේශ වලත් ලැට් වලවල්, කුණු වලවල් කපනකොට, පාරවල් හදන්න පස පෙරළනකොට මැණික් ලැබිල තියනවා. මැණික් විතරක් නෙවෙයි දියමන්ති අවස්ථා 17 කදි මේ රටෙන් හම්බ වෙලා තියනවා. ඒකනේ මම දියමන්ති ගැන මුල්ම වීඩියෝ එකෙන් ඉගැන්නුවේ.මේක රත්න දීපය, රත්න කියන්නේ මැණික් වලට, ඕනම ඉඩමක මැණික් ඉල්ලමක් තිබිය හැකි අවස්ථාව ප්‍රථිශතාත්මකව වැඩි රටක අපි ජීවත්වෙන්නේ. ඉතිං මේ වීඩියෝවේ අන්තිමට මම කියල දෙනවා තමන්ගේ ඉඩමේත් මැණික් ඉල්ලමක් තියනවද කියල දැනගන්න පුලුවන් පහසු ක්‍රමයක්.මේ වීඩියෝ සීරීස් එකෙන් සාමාන්‍ය මැණික් කෝස් එකක් කරන කෙනෙක්ට ගන්න ලැබෙන්නේ නැති දේවල් පවා කතාකරන්න බලපොරොත්තු වෙනවා. නැත්නම් වැඩක් නෑනේ. එවුන් කියල දෙන එකම වැදිබණ පොත වගේ මමත් අනිත්පැත්තට කියල දීල. ඊට වඩා සුපීරියර් නොලේජ් එකක් දෙන්න තමා මම ට්‍රයි කරන්නේ.එහෙනම් එකතුවන්න Exclusive knowledge එකට www.patreon.com/dhameesha
2 years ago | [YT] | 68
View 1 reply
හැමෝම කියන්නේ කරන්න ඕන ඒවා. මම කියන්නේ නොකරන්න ඕන ඒවා. මොකද සමහර කරන්න ඉන්න ඒවා නොකරනවට වඩා නොකරන්න ඕන දේවල් කරාම වෙන හානිය වැඩියි. දැනගන්න එන්න Exclusive Knowledge Base එකට.www.patreon.com/dhameesha
2 years ago | [YT] | 56
View 7 replies
හිතන්නේ නැති දෙයක් , හිතෙන්නේ නැති කෝණෙකින්, අපිට අනාගතේ බලපෑම් කරන්න පුලුවන්, ඒකේ ග්‍රැවිටියට ඔයා කරන්න ඉන්න ව්‍යාපාරය හෝ කරගෙන යන ව්‍යාපාරය අහුවෙන්නත් පුලුවන්. ඒකේ ඉම්පැක්ට් එක හරියට මැනේජ් කරගන්න දැනගන්නම ඕන දේවල් තියනවා. එන්න අපි දේශපාලන කණ්නාඩි ගලවල, සුදු A4 වගේ හිත හදන් කතාකරමු ලංකාවේ ලොකුම Educational Charity එක ගැන.මේ useful knowledge by Dhameesha Karunarathne. www.patreon.com/dhameesha
2 years ago | [YT] | 83
View 4 replies
ඔයාලට මතකද කාලෙකට කලින් අර තමන් ඔන්ලයිම් ඔන්ටෑර්පූනර් කෙනෙක් කියල කියාගන්න හාදයෙක් පැල විකුනල, ටීශර්ට් විකුනල එක්තරා කොමියුනිටි එකක් ඇතුලේ ඉන්න ඇගපුරා මොළේ තියන උන්ගෙන් ගානක් ගලවන්න try කරා? සාර්ථක වුනාද කියල නම් දන්නේ නෑ. හැබැයි ඒක දඩාර ස්කෑම් එකක් කියල නම් ඕනම කෙනෙක්ට තේරෙනවා. මේ කතාකරන්නේ එහෙම මිනිස්සුන්ව අන්දන එකක් ගැන නෙවෙයි. ඕනම කෙනෙක්ට පෝන් එකක් පාවිච්චි කරල කරන්න පුලුවන් රියල් ඩොලර් හම්බකරන්න පුලුවන් පොඩි සයිඩ් හසල් එකක් ගැන.එන්න Exclusive Knowledge Base එකට. www.patreon.com/dhameesha
2 years ago | [YT] | 71
Load more
Mat-Trix By Dhameesha
6 months ago | [YT] | 48
View 0 replies
Mat-Trix By Dhameesha
1 year ago | [YT] | 84
View 24 replies
Mat-Trix By Dhameesha
2 years ago | [YT] | 182
View 14 replies
Mat-Trix By Dhameesha
Redbubble POD course එක නොමිලේ?
රෙඩ්බබල් වලට ස්පෙශලයිස් කරපු POD video සීරීස් එකක් කරානේ මම ගිය අවුරුද්දේ (2022)අගෝස්තුවල.
ඒක කරේ ඕනම මනුස්සයෙක්ට දැනුම දියුණු අරගෙන යෙදෙන්න පුලුවන් side-hustle එකක් විදිහට පාවිච්චි කරන්න.
ඕකෙන් ජීවිතේ කණපිට හරවගනිපු තුන් හතර දෙනෙක්ම ගනිපු 30 දෙනාගේ පිරිස අතරේ ඉන්නවා.
එදා 30 කට ලිමිට් කරලනේ ඕක වික්කේ!?
මම හිතාගෙන හිටියේ ඕක තවත් අවුරුද්දකින් වගේ එලියට දාන්න( 2024- Aug). ඒ වුනාට ඔන්න ඔහේ පේට්‍රියෝන් එකේ ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට හරි ඉගෙනගන්න කියල POD course එක එලියට දැම්මා. එලියට කිවුවේ පේට්‍රියෝන් එකට.
දැනට පේට්‍රියෝන් එකේ ඉන්න සාමාජිකයන් සියලුම දෙනාටම ඉන්බොක්ස් එකට මේ කෝස් එක 100% ක්ම නොමිලේම ලැබිල ඇති.
හා.. හා.. දැං හදිස්සියේ හීනෙන් බය වෙලා ජොයින් වුනා කියල POD කෝස් එක නොමිළේ ලැබෙන්නේ නෑ සුදු පුතේ.
ඒ අය මේං මේ ලින්ක් එකෙන් ගිහින් ගෙවල ගන්න ඈ..
www.patreon.com/dhameesha/shop/print-on-demand-cou…
පේට්‍රියෝන් එකේ මම බලන වෙලාව වෙනකොට ඉදපු අය මාව ශුවර් කරල මගේ දැනුමට ගරු කරල ආපු අය. ඒ වගේම කිසිම කළබලයක් නෑ උන්ට.ඉතිං මාත් එක්කම ඉන්න වුන්ට විශේශයක් කරන්නම ඕනනේ.. ඒක නිසා නිකං දුන්නා.
2 years ago | [YT] | 95
View 17 replies
Mat-Trix By Dhameesha
Blogging කියන්නේ ඉතිං පැත්ත හදාගත්තොත් කැඩුනු වක්කඩ වගේ සල්ලි උනන දෙයක්. රස දන්න උන් දන්නවානේ.
ඒක නිසා දැන් බ්ලොගින් පැත්තට පිරිස එනවා වැඩියි.
ඒ එන හුගක් අය හොයනවා පුලුවන් තරම් ChatGPT වලින් ලියපු බ්ලොග් ආර්ටිකල් හියුමන් රිට්න් විදිහටම හදන්න පුලුවන් ක්‍රම.. නේද?
සෑහෙන්න පිරිසක් ට්‍රයි කරන්නේ ඕකටනේ.
" More human-type blog content using Ai "
මේක කරන්න පුලුවන් ලේසියෙන්ම මම ක්‍රම දෙකක් කියල දුන්නා ඔන්න. එකක් මගේ ක්‍රමේ, ඒකට සල්ලි වියදම් වෙන්නේ නෑ. අනික paid method එකක්. ඒකට නම් පොඩි ගනනක් යනවා.
මොනවා කරත් ඔහේ ලියන්නම් වාලේ නොලිය, රිසර්ච් කරල, මෝස්ට් අප්ඩේටඩ්, රිලයබල් & කොලටි කන්ටෙන්ට් නිවැරදි සර්ච් ඉන්ටෙන්ට් එකට ලියනවා නම් Ai කියල නෑ රෑන්ක් වෙනවා පුතේ.
එන්න Exclusive Knowledge Base එකට.
www.patreon.com/dhameesha
2 years ago | [YT] | 145
View 10 replies
Mat-Trix By Dhameesha
කිසිම කෙනෙගෙ උදවුවක් නැතුව මැණික් කර්මාන්තෙ මෙච්චර දුරක් ආපු මට තනියම වැරදි වැරදි ඉගෙනගෙන කට්ට කාපු මට, මච්චර දෙයක් කියල දීල ඔයාල හරියට ඩිරෙක්‍ට් කරන්න දැනුම තියනව කියල දැනෙන්නෙත් උඹලට මේවා කියල දෙනකොට. 😊 මම ඒක නිසා අමුවෙන්ම මගේ ප්‍රැක්ටිස් එකෙන්ම කියා දෙනවා මේවා. අනිත් ඒවට වඩා මේ කර්මාන්තෙට මාර ආසයි. මොකද මේකෙදී දිනන්න යන්නේ ඉතාම සුළු වෙලාවයි.
මේ මැණික් වීඩියෝ සීරීස් එකේ සාර්ථකත්වේ තීරණය වෙන තැනක්. ඉවසීමෙන් පිලිවෙලට කියල දීල තියෙන්නේ ඔයාලට ඉවසීමෙන් අහන්න.
මේක තමයි ඔන්ලයින් වැඩ කරන්න කම්මැලි උන්ට ඔය හිතේ තියන හීන හෑඅ කරන එකම මාර්ගේ. භාගෙට මේකවුනත්, ඉගෙනගගෙන ගියොත් නම් පුතෝ..වෙන හානිය කියල වැඩක් නැත.
හරියට ඉගෙනගත්තොත් මැණික් වලින් මැජික් පෙන්වතෑක.
ඒක නිසා මේක හරියට ඉගෙනගන්න, කෝටිපති වෙනවද නැද්ද කියල අනාගතේ ලියවෙන්නේ මේ දැනුම එක්ක. ආපහු ඇඩිශනල් දේවල් ඉගෙන ගන්න කොහේවත් යන්න ඕන නැති විදිහට මම කියල දෙනවා මේක, ඔයාල හරියට අවබෝධ කරගන්න බලන්න. එච්චරයි.
ජය වේවා.
www.patreon.com/dhameesha
2 years ago | [YT] | 87
View 12 replies
Mat-Trix By Dhameesha
ඔන්න මැණික් වීඩියෝ සීරීස් එකේ 3 වෙනි කොටස පේට්‍රියෝන් එකේ පබ්ලිශ් කරා.
මේ කොටසේ අපි පතල් කර්මාන්තය ගැන හැමදේම කතාකරනවා, මොකද ඒක නොකරන මැණික් ගැන ඉගැන්වීම හරියට පරිප්පු නැති හෝටලේ වගේ .
කලින් වීඩියෝ වල මම කියල දුන්නා බලපු අයට මතක ඇති, ශ්‍රී ලංකාවෙ උතුරු පලාතේ හැර අනිත් හැමතැනම වගේ අඩු වැඩි වශයෙන් මැණික් පිහිටනවා කියල, අපි මැණික් නෑ කියල හිතන් ඉන්න ප්‍රදේශ වලත් ලැට් වලවල්, කුණු වලවල් කපනකොට, පාරවල් හදන්න පස පෙරළනකොට මැණික් ලැබිල තියනවා. මැණික් විතරක් නෙවෙයි දියමන්ති අවස්ථා 17 කදි මේ රටෙන් හම්බ වෙලා තියනවා. ඒකනේ මම දියමන්ති ගැන මුල්ම වීඩියෝ එකෙන් ඉගැන්නුවේ.
මේක රත්න දීපය, රත්න කියන්නේ මැණික් වලට, ඕනම ඉඩමක මැණික් ඉල්ලමක් තිබිය හැකි අවස්ථාව ප්‍රථිශතාත්මකව වැඩි රටක අපි ජීවත්වෙන්නේ. ඉතිං මේ වීඩියෝවේ අන්තිමට මම කියල දෙනවා තමන්ගේ ඉඩමේත් මැණික් ඉල්ලමක් තියනවද කියල දැනගන්න පුලුවන් පහසු ක්‍රමයක්.
මේ වීඩියෝ සීරීස් එකෙන් සාමාන්‍ය මැණික් කෝස් එකක් කරන කෙනෙක්ට ගන්න ලැබෙන්නේ නැති දේවල් පවා කතාකරන්න බලපොරොත්තු වෙනවා. නැත්නම් වැඩක් නෑනේ. එවුන් කියල දෙන එකම වැදිබණ පොත වගේ මමත් අනිත්පැත්තට කියල දීල. ඊට වඩා සුපීරියර් නොලේජ් එකක් දෙන්න තමා මම ට්‍රයි කරන්නේ.
එහෙනම් එකතුවන්න Exclusive knowledge එකට www.patreon.com/dhameesha
2 years ago | [YT] | 68
View 1 reply
Mat-Trix By Dhameesha
හැමෝම කියන්නේ කරන්න ඕන ඒවා. මම කියන්නේ නොකරන්න ඕන ඒවා. මොකද සමහර කරන්න ඉන්න ඒවා නොකරනවට වඩා නොකරන්න ඕන දේවල් කරාම වෙන හානිය වැඩියි.
දැනගන්න එන්න Exclusive Knowledge Base එකට.
www.patreon.com/dhameesha
2 years ago | [YT] | 56
View 7 replies
Mat-Trix By Dhameesha
හිතන්නේ නැති දෙයක් , හිතෙන්නේ නැති කෝණෙකින්, අපිට අනාගතේ බලපෑම් කරන්න පුලුවන්, ඒකේ ග්‍රැවිටියට ඔයා කරන්න ඉන්න ව්‍යාපාරය හෝ කරගෙන යන ව්‍යාපාරය අහුවෙන්නත් පුලුවන්. ඒකේ ඉම්පැක්ට් එක හරියට මැනේජ් කරගන්න දැනගන්නම ඕන දේවල් තියනවා.
එන්න අපි දේශපාලන කණ්නාඩි ගලවල, සුදු A4 වගේ හිත හදන් කතාකරමු ලංකාවේ ලොකුම Educational Charity එක ගැන.
මේ useful knowledge by Dhameesha Karunarathne.
www.patreon.com/dhameesha
2 years ago | [YT] | 83
View 4 replies
Mat-Trix By Dhameesha
ඔයාලට මතකද කාලෙකට කලින් අර තමන් ඔන්ලයිම් ඔන්ටෑර්පූනර් කෙනෙක් කියල කියාගන්න හාදයෙක් පැල විකුනල, ටීශර්ට් විකුනල එක්තරා කොමියුනිටි එකක් ඇතුලේ ඉන්න ඇගපුරා මොළේ තියන උන්ගෙන් ගානක් ගලවන්න try කරා? සාර්ථක වුනාද කියල නම් දන්නේ නෑ. හැබැයි ඒක දඩාර ස්කෑම් එකක් කියල නම් ඕනම කෙනෙක්ට තේරෙනවා.
මේ කතාකරන්නේ එහෙම මිනිස්සුන්ව අන්දන එකක් ගැන නෙවෙයි. ඕනම කෙනෙක්ට පෝන් එකක් පාවිච්චි කරල කරන්න පුලුවන් රියල් ඩොලර් හම්බකරන්න පුලුවන් පොඩි සයිඩ් හසල් එකක් ගැන.
එන්න Exclusive Knowledge Base එකට.
www.patreon.com/dhameesha
2 years ago | [YT] | 71
View 0 replies
Load more