🅆🄴🄻🄲🄾🄼🄴 𝚃𝚘 𝚃𝚑𝚎 🅃🅂🅁 🄱🄴🄰🅃🅂 𝙾𝚏𝚏𝚒𝚌𝚒𝚊𝚕 𝚈𝙾𝚄𝚃𝚄𝙱𝙴 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕


TSR BEATS

ජීවිතේ තිබුන ලොකුම හීනයක්.

#අවුරුදු_10ක_මහන්සියේ_ප්‍රතිඵල🥳

මුලින්ම විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනි ඉල්ලන හැමදේම අරන් දීපු අම්මටයි,තාත්තටයි,එයාලා නැත්නම් මට මේ දේවල් නැ.

ඒ වගේම පවුලේ අය, යාලු​වෝ හැමෝටමත්,සහ චැනල් එක Subscribe කරලා ,like කරලා,Comment කරලා, Share කරලා,ඒ වගේම මට වචනෙකින් හරි උදව් කරපු, මට ඒ හීනේ හැබැ කර ගන්න උදව් කරපු, හැමෝටමත් #ගොඩක්_ස්තුතියි.

#100k #tsrbeats #TSRBEATS #subscribers #achivement #goals #balangoda

5 days ago | [YT] | 178

TSR BEATS

#Special_Notice 🥺⚠️

Tsr Beats මේ චැනල් එක නැති උනොත් ආය මම Remix Uplaod කරන්නේ මේ චැනල් එකට- Tsr beats Lk youtube.com/@tsr_beats_lk?si=cjQi7uhUiKovyt2i

මගේ Remix වලට කැමති ආය මේ චැනල් එකත් Subscribes කරලා එකතු වෙන්න.

මෙච්චර කල් මාත් එක්ක හිටපු subscribes කරලා මාත් එකතු උන Remix රසවිදපු සියලු දෙනාටම ගොඩක් ස්තූතියි ❤️‍🩹❤️.

TSR BEATS
ThiSaRa Nuwan

4 months ago (edited) | [YT] | 74

TSR BEATS

🏳️😔

5 months ago | [YT] | 125

TSR BEATS

ඔයා අපේ චැනල් එකට එකතු උන අවුරුද්ද 🎶🫂❤️

6 months ago | [YT] | 30

TSR BEATS

Hello Guys 🎊
අලුතෙන් ගෙන්න ඕන Remix මොනවද?👀
Comment කරගෙන යන්න 🫂🎧🎶❤️

6 months ago | [YT] | 18

TSR BEATS

👉ඔයාගේ අද දවසේ vibe එක මොකක්ද 🎶🤍
🍃

8 months ago | [YT] | 52

TSR BEATS

🍃🤍 මනෝපාරක් එක්ක තනිවෙන්න කැමති අයට...
ඉන්න එකම vibe එකට 👉 (Slowed + Reverb + 8D) 🎧

⚠️ වෙනස්ම experience එකක් සඳහා අනිවාර්යයෙන් Headphones දාගෙන අහන්න!

🎶 දෑසින් පෑ මා | Slowed + Reverb | 8D Audio
👉 https://youtu.be/I6Wumn7y1QI?si=R2MLq...

💜 Comment එකෙන් කියන්න 👉 “ඉදිරියේදී මොන ගීතය slowed + reverb කරන්න ඕනේද?”

#ThiNuXVibez #SlowedReverb #8DAudio #SinhalaSongs

8 months ago | [YT] | 6

TSR BEATS

🎶🎧8D (Slowed +Reverb) Mind Relaxing සිංදු අහන්න කැමති අය මේ චැනල් එකත් එක්ක සෙට් වෙන්න
https://youtu.be/7YXckEPQ4HQ

8 months ago | [YT] | 4

TSR BEATS

😍කෑම හදන්න කැමති අයට වැදගත් වෙයි🍲🥙 ඉස්සරහට අලුත් කෑම Recipe ඉගෙනගන්න Channel එක Subscribe කරලා තියාගන්න

https://youtu.be/NEDuhgCZlPw?si=be9_Y...

9 months ago | [YT] | 7