Nethmi Roshel Rogers Fan Club

Welcome to Nethmi Roshel Rogers Fan Club YouTube Channel ❤️
Fan Page😍
Subscribe⭐
Like👍
Comment☃️
Share 🥀


Nethmi Roshel Rogers Fan Club

ඉස්සරම කාලේ මිනිස්සු බොරුව කියල දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ. ඔය චේතිය ජාතකේ එන චේතිය රජතුමාලු මුලින්ම "මුසාවක්" කිව්වේ. සතර ඉර්ධි බලයෙන් අනූන වෙලා හිටිය ඔය චේතිය රජතුමා ඒ එක බොරුව හින්දා ඉර්ධි බලත් නැති වෙලා අවීචි මහා නරකාධියට ගියා කියලයි ඒ ජාතකේ සඳහන් වෙන්නේ.

එතකොට මේ ඉන්නේ අපේ කාලේ චේතිය.

Introducing in & as :
ධනුක ඩිල්ශාන් as චේතිය මල්ගම්මන 🪕
නෙත්මි රොශෙල් රොජර්ස් as මිනෝලි නානායක්කාර 💔
චුලක්ශි රනතුංග as පුන්සරා අමරසිංහ 🔫

#movies #movierelease #මැන්ඩලින් #Mandolin #chrishanthamanamperi #trendingcinema #trendingmovies #SinhalaMovies #slcinema #slmovie #upcomingmovies #DhanukaDilshan #chulakshiranathunga #nethmiroshelrogers #nazcamoments

2 weeks ago | [YT] | 120

Nethmi Roshel Rogers Fan Club

ආදරේදී මං අන්ධයෙක්ටත් වඩා අන්ධයි
~ නෙත්මි රොශෙල් මිනෝලි නානායක්කාර ලෙසින් මැන්ඩලින් චිත්‍රපටය තුළින් ළගදීම.... ~

‪@NethmiRoshelRogersOfficial‬

#nethmiroshelrogers #newmovie #fanpage #trending #behappy

2 weeks ago | [YT] | 577

Nethmi Roshel Rogers Fan Club

ඒ රූ දෑස සිහිවීලා 🌹
Kalpana Movie Coming soon....

‪@NethmiRoshelRogersOfficial‬
‪@RAWEENKANISHKA‬
‪@CeyFLiXSL‬

3 weeks ago | [YT] | 63

Nethmi Roshel Rogers Fan Club

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා🙏🤍

‪@NethmiRoshelRogersOfficial‬

1 month ago | [YT] | 1,927

Nethmi Roshel Rogers Fan Club

Life isn't about finding yourself. Life is about creating yourself.
🩵💙

‪@NethmiRoshelRogersOfficial‬

1 month ago | [YT] | 815

Nethmi Roshel Rogers Fan Club

It always seems impossible until it's done.
🖤

‪@NethmiRoshelRogersOfficial‬

1 month ago | [YT] | 780

Nethmi Roshel Rogers Fan Club

Be yourself, everyone else is already taken.
🩵

‪@NethmiRoshelRogersOfficial‬

1 month ago | [YT] | 1,588

Nethmi Roshel Rogers Fan Club

Believe you can and you're halfway there.
🧡💫

‪@NethmiRoshelRogersOfficial‬

1 month ago | [YT] | 1,329