Darshana Wickramatunga

Music Director
Contact : 0777872342



Darshana Wickramatunga

Hi everyone, welcome to my new YouTube Community. Now you can post on my channel too. To get started, tell me in a post what you'd like to see next on my channel.
Visit my Community: youtube.com/@darshanawickramatunga/community

3 months ago | [YT] | 95

Darshana Wickramatunga

"සඳගිර"
සැප්තැම්බර් 27 සවස 6.00ට කොළඹ නාලන්දා විද්‍යාලයට ඔබ එනවා නේද මට කියන්න?
මා ඔබට මගේ හදේ ආදරේ පුදන්නට මඟ බලා හිඳිමි..♥️🌹🙏

10 months ago | [YT] | 36

Darshana Wickramatunga

මිහිර විඳින්නට සේම ජීවිතයක් රැකගන්න උදවු වී තෘප්තිමත් වෙමු👇
ඔබේ ටිකට් පත මේ link එකෙන් වෙන් කරගන්න..♥️🌹🙏
👇
🎫
mytickets.lk/events/68aefbe740decba6373fa592

10 months ago | [YT] | 36

Darshana Wickramatunga

සීමිත ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් ඉතිරිව ඇති හෙයින් WhatsApp අංක 0772003146 පණිවිඩයක් තබා ඔබේ ප්‍රවේශ පත්‍රය අදම වෙන්
කර ගන්න..
"සඳගිර" - සැප්තැම්බර් 27
කොළඹ නාලන්දා විද්‍යාලයේ
මලලසේකර ශාලාවේදී
සවස 6.00 බලාපොරොත්තු වන්න..
කරුණාරත්න දිවුල්ගනේ
එඩ්වඩ් ජයකොඩි-චරිතා ප්‍රියදර්ශනී
චන්දන ලියනාරච්චි
සශිකා නිසංසලා
ක්‍රිශාන්ත එරන්දක
මරියසෙල් ගුණතිලක
දයාන් විතාරණ
හර්ශන දිසානායක
රවීන් කනිෂ්ක
ඇතුළු ශිල්පී ශිල්පිණියන් 18ක්
එකම වේදිකාවක..

දර්ශන වික්‍රමතුංග සංගීත අධ්‍යක්ෂනයෙන්..

ජීවිතය ගීතයක්ව සුගැයෙන ආනන්දනීය සුයාමයට සාදරයෙන් කරන ඇරයුමයි..

වකුගඩු ශල්‍යකර්මයක් වෙනුවෙන් පූර්ණ දායකත්වය සපයන ප්‍රසංගයකි..

10 months ago | [YT] | 23

Darshana Wickramatunga

සැප්තැම්බර් 27
කොළඹ නාලන්දා විද්‍යාලයට ඇවිත් යන්න එන්න..
මා හැදූ ගී තනු සජීවිව රසවිඳින්නට
ආදරනීය ඔබ හැම ඇවිත් යන්න එන්න..♥️🌹🙏

10 months ago | [YT] | 31

Darshana Wickramatunga

"සදගිර"
Melbourne
Tickets released !
18th January
@ Banksia Campus
👇
Book Now 🎫
auslankatickets.com/.../sanda-gira-darshana.../

1 year ago | [YT] | 37

Darshana Wickramatunga

New Song With Sashika Nisansala..

2 years ago | [YT] | 88