Online විද්‍යාව පන්ති සදහා විමසීම් : 0701419678AYURVEDIC MEDICAL STUDENT 👨🎓🩺Welcome to my channel✨Let's achieve our goals & enjoy the life.Subscribe to my channel for education,motivation & vlogs.
Shaara Ceylon
විභාගයට පෙර සූදානම1.ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.2.ප්‍රවේශ පත්‍රය (Admission), හැඳුනුම්පත, පෑන් (නිල්/කළු), පැන්සල්, මකන සහ ජ්‍යාමිතික මෙවලම් කලින් දින රාත්‍රියේම සූදානම් කර තබන්න.3.විභාගයට යාමට පෙර ශරීරයට අපහසු නොවන සැහැල්ලු සහ ගුණදායක ආහාරයක් ලබා ගන්න. (පෙර දින කෑම ගැන සැලකිලිමත් වෙන්න.බඩේ අමාරු හදාගන්න එපා..)4.විභාගය ආරම්භ වීමට අවම වශයෙන් විනාඩි 30කට පෙරවත් විභාග මධ්‍යස්ථානයට යන්න.5.තමන්ට හොඳින්ම පිළිතුරු දිය හැකි ප්‍රශ්න මුලින්ම තෝරාගන්න.එක් එක් කොටසින් තෝරාගත යුතු ප්‍රශ්න සංඛ්‍යාව පිළිබඳව ඇති උපදෙස් ඉතා හොඳින් කියවන්න.6.පිළිතුරු ලිවීමේදී අකුරු පැහැදිලිව සහ කියවීමට පහසු වන ලෙස ලියන්න. ප්‍රශ්න අංක නිවැරදිව යෙදීමට වගබලා ගන්න.7.කාලය කළමනාකරණය - එක් ප්‍රශ්නයකට වැඩි කාලයක් නොගන්න.කිසියම් ප්‍රශ්නයකට පිළිතුරු මතකයට නොඑන්නේ නම්, එය මතක් කිරීමට උත්සාහ කරමින් කාලය නාස්ති නොකර ඊළඟ ප්‍රශ්නයට යන්න. පසුව කාලය ඉතිරි වුවහොත් එම ප්‍රශ්නයට නැවත එන්න.8.අවසාන මිනිත්තු කිහිපය: විභාගය අවසන් වීමට විනාඩි 10කට පෙර ලිවීම අවසන් කර, ඔබ ලියූ පිළිතුරු සහ ප්‍රශ්න අංක නැවත වරක් පරීක්ෂා කරන්න.පිළිතුරු පත්‍ර අමුණන්න.9.මානසික සෞඛ්‍යය ගැන අවධානය දෙන්න.විශ්වාසය තබා ගන්න.10.එක් විභාගයක් අවසන් වූ පසු, ඒ ගැන දුක් වෙමින් හෝ මිතුරන් සමඟ පිළිතුරු පරීක්ෂා කරමින් කාලය නාස්ති නොකරන්න. ඊළඟ විෂය ගැන පමණක් අවධානය යොමු කරන්න.
3 months ago | [YT] | 24
View 4 replies
පෙබරවාරි 1 ඉරිදා රාත්‍රී 8.00 - 10.00
4 months ago | [YT] | 47
View 5 replies
අද රාත්‍රී 8.00
5 months ago (edited) | [YT] | 56
View 6 replies
අද සවස 6.00
5 months ago (edited) | [YT] | 34
Happy new year✨️♥️🎉️
5 months ago (edited) | [YT] | 160
📚 2026 online විද්‍යා පන්ති - Zoom8, 9, 10, 11 ශ්‍රේණි සඳහා 🔬✅ පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ✅ ඔන්ලයින් Zoom මගින්✅ සරල හා පැහැදිලි ඉගැන්වීමවැඩි විස්තර සඳහා අමතන්නWhatsapp : 070 141 9678
5 months ago | [YT] | 41
View 2 replies
වීඩියෝ එක හෙට හවස 6.00ටVideo tomorrow at 6.00 p.m. (10/10/2026)
7 months ago | [YT] | 235
View 11 replies
ඇස් කන් හරහා මොළයටම විද්‍යාව 🧠 2025 - 9,10,11 ශ්‍රේණි විද්‍යාව Online නව පන්ති ආරම්භය 2025 පෙබරවාරි පළමු සතියේදි..# සෑම පාඩමක් සඳහාම Mind Map, Short Note එකක්# සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්න පත්‍රයක්# විෂය කරුණු පිළිබඳව තර්කන හැකියාව හා මතකය වැඩිදියුණු කරන විශේෂිත ඉගැන්වීමේ ක්‍රම# විෂය කෙරෙහි උනන්දුව හා තරගකාරීත්වය වැඩිදියුණු කිරීමේ වැඩසටහන්නිසැක A සාමාර්ථයකට නිවැරදි අඩිතාලමපළමු සතිය නොමිලේ සහභාගි විය හැක.සම්බන්ධ වීමට 070 1419678 WhatsApp ඔස්සේ ඔබේ,නමශ්රේණිය පාසලදිස්තික්කයඑවන්න..
1 year ago (edited) | [YT] | 31
Shaara Ceylon
විභාගයට පෙර සූදානම
1.ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
2.ප්‍රවේශ පත්‍රය (Admission), හැඳුනුම්පත, පෑන් (නිල්/කළු), පැන්සල්, මකන සහ ජ්‍යාමිතික මෙවලම් කලින් දින රාත්‍රියේම සූදානම් කර තබන්න.
3.විභාගයට යාමට පෙර ශරීරයට අපහසු නොවන සැහැල්ලු සහ ගුණදායක ආහාරයක් ලබා ගන්න. (පෙර දින කෑම ගැන සැලකිලිමත් වෙන්න.බඩේ අමාරු හදාගන්න එපා..)
4.විභාගය ආරම්භ වීමට අවම වශයෙන් විනාඩි 30කට පෙරවත් විභාග මධ්‍යස්ථානයට යන්න.
5.තමන්ට හොඳින්ම පිළිතුරු දිය හැකි ප්‍රශ්න මුලින්ම තෝරාගන්න.එක් එක් කොටසින් තෝරාගත යුතු ප්‍රශ්න සංඛ්‍යාව පිළිබඳව ඇති උපදෙස් ඉතා හොඳින් කියවන්න.
6.පිළිතුරු ලිවීමේදී අකුරු පැහැදිලිව සහ කියවීමට පහසු වන ලෙස ලියන්න. ප්‍රශ්න අංක නිවැරදිව යෙදීමට වගබලා ගන්න.
7.කාලය කළමනාකරණය - එක් ප්‍රශ්නයකට වැඩි කාලයක් නොගන්න.කිසියම් ප්‍රශ්නයකට පිළිතුරු මතකයට නොඑන්නේ නම්, එය මතක් කිරීමට උත්සාහ කරමින් කාලය නාස්ති නොකර ඊළඟ ප්‍රශ්නයට යන්න. පසුව කාලය ඉතිරි වුවහොත් එම ප්‍රශ්නයට නැවත එන්න.
8.අවසාන මිනිත්තු කිහිපය: විභාගය අවසන් වීමට විනාඩි 10කට පෙර ලිවීම අවසන් කර, ඔබ ලියූ පිළිතුරු සහ ප්‍රශ්න අංක නැවත වරක් පරීක්ෂා කරන්න.පිළිතුරු පත්‍ර අමුණන්න.
9.මානසික සෞඛ්‍යය ගැන අවධානය දෙන්න.විශ්වාසය තබා ගන්න.
10.එක් විභාගයක් අවසන් වූ පසු, ඒ ගැන දුක් වෙමින් හෝ මිතුරන් සමඟ පිළිතුරු පරීක්ෂා කරමින් කාලය නාස්ති නොකරන්න. ඊළඟ විෂය ගැන පමණක් අවධානය යොමු කරන්න.
3 months ago | [YT] | 24
View 4 replies
Shaara Ceylon
පෙබරවාරි 1 ඉරිදා රාත්‍රී 8.00 - 10.00
4 months ago | [YT] | 47
View 5 replies
Shaara Ceylon
අද රාත්‍රී 8.00
5 months ago (edited) | [YT] | 56
View 6 replies
Shaara Ceylon
අද සවස 6.00
5 months ago (edited) | [YT] | 34
View 6 replies
Shaara Ceylon
Happy new year✨️♥️🎉️
5 months ago (edited) | [YT] | 160
View 6 replies
Shaara Ceylon
📚 2026 online විද්‍යා පන්ති - Zoom
8, 9, 10, 11 ශ්‍රේණි සඳහා 🔬
✅ පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ
✅ ඔන්ලයින් Zoom මගින්
✅ සරල හා පැහැදිලි ඉගැන්වීම
වැඩි විස්තර සඳහා අමතන්න
Whatsapp : 070 141 9678
5 months ago | [YT] | 41
View 2 replies
Shaara Ceylon
වීඩියෝ එක හෙට හවස 6.00ට
Video tomorrow at 6.00 p.m. (10/10/2026)
7 months ago | [YT] | 235
View 11 replies
Shaara Ceylon
ඇස් කන් හරහා මොළයටම විද්‍යාව 🧠
2025 - 9,10,11 ශ්‍රේණි විද්‍යාව Online නව පන්ති ආරම්භය 2025 පෙබරවාරි පළමු සතියේදි..
# සෑම පාඩමක් සඳහාම Mind Map, Short Note එකක්
# සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්න පත්‍රයක්
# විෂය කරුණු පිළිබඳව තර්කන හැකියාව හා මතකය වැඩිදියුණු කරන විශේෂිත ඉගැන්වීමේ ක්‍රම
# විෂය කෙරෙහි උනන්දුව හා තරගකාරීත්වය වැඩිදියුණු කිරීමේ වැඩසටහන්
නිසැක A සාමාර්ථයකට නිවැරදි අඩිතාලම
පළමු සතිය නොමිලේ සහභාගි විය හැක.
සම්බන්ධ වීමට 070 1419678 WhatsApp ඔස්සේ ඔබේ,
නම
ශ්‍රේණිය
පාසල
දිස්තික්කය
එවන්න..
1 year ago (edited) | [YT] | 31
View 2 replies