Hi Blinks & Armies...I'm SL LISA.. I LIKE BTS, BLACKPINK, BABY MONSTER, STRAY KIDS.. My Dream is Become a K pop Idol.. 😁Channel Birthday : 15 April 👀මම මේ Channel එකේ දාන්නේ K pop edits.. ☺️
ꜱʟ ʟɪꜱᴀ
ඔයාලා ඉල්ලලා තිබුණ නම් අතරින් ටිකක්.. මම ආස තව දෙන්නෙක් ගෙ names ත් දැම්මා☺️💗
10 hours ago (edited) | [YT] | 2
View 0 replies
බලන්න ඔයත් ඉන්නවද කියලා 😁💗🌷
2 days ago | [YT] | 60
View 22 replies
හෝව්..හෝව්..පොඩ්ඩක් නැවතිලා මේක කියවලා ගියා කියලා මුකුත් වෙන්නේ නෑ 🙂💔 මගේ යාලුවෝ 3 දෙනා ගැන ඕන තරම් Videos වලට මේ වගේ මම comments දාලා ඇති.. සතුටින් හිටපු කාලේ.. ඒත් දැන් තමා තේරුම් ගියේ උන් නිකන් පාට මාරු කරන කටුස්සෝ වගේ කියලා.. ඕනම කෙනෙක් ඕනවට වඩා විශ්වාස කරන්න හොඳ නෑ.. ඇයි මේ මිනිස්සු මෙහෙම.. මම හැමදාම එයාලව සතුටින් තියන්න උත්සාහ කළා.. ඒත් එයාලා මගෙන් ප්‍රයෝජන අරන් විතරයි.. තනියම ඉන්න එක හොඳයි.. මගේ කලින් School එකේ Bestie නම් කවදාවත් මෙහෙම කළේ නෑ.. I MISS YOU SO MUCH MY BESTIE 😔🙂💔
5 days ago | [YT] | 14
View 8 replies
මම ආස තවත් දෙන්නෙක් 😁💗@blinkarmysiyara14@misskimjisoo-j
1 week ago | [YT] | 21
View 9 replies
ඔයාලා කැමතිම YouTubers ලා කවුද?? 😁💗මගේ නම් 👇@NOVA_BLINK_EDITOR@BABY_BLINK-EDITOR @SunuuVibeZ @Blinkparadise-s7u @bunny_army_girl_-21 @jimin_yoon28 @kikakimm @SL-PINK-SAVAGE @Minyoongi-vmin @TharushiNisansala-c6q@Tina_Kpop_Blinks @Jenniekim017@jeso__ck@Lochi@GaviFernandoOfficial@aslamroshanofficial@kpopworld-30@Deeshaoffical@Nevi_Blink_Diaryතව ටික දෙනෙක් ඉන්නවා.. එයාල වත් පස්සේ දාන්නම්.. ඔක්කොම type කරන්න ගියොත් මට ඇඟිලි ටිකක් ඉතුරු වෙන්නෙ නෑ 🥲
1 week ago (edited) | [YT] | 20
View 7 replies
**සිසුරුම් ගමේ අභිරහස (Mystery of Sisurum) — පළමු කොටස ළඟදීම!** 👻🔥*යාලුවනේ.. ඔන්න මගේ අලුත්ම Horror Multi-episode Story එක ළඟදීම එනවා! මේකේ ඉන්නේ ඔයාලා හැමෝම ආස කරන BLACKPINK සහ BTS මෙම්බර්ස්ලා. හැබැයි මේ කතාවේ හැටියට මෙයාලා හැමෝම එකම වයසේ ඉන්න පණ වගේ ආදරේ කරන හොඳම යාළුවෝ 7 දෙනෙක්*මෙයාලා හැමෝම අලුත් කැම්පස් ජීවිතයක් පටන් ගන්න එන්නේ **"සිසුරුම් නිම්නය"** කියන හුදෙකලා, අද්භූත ගමකට.. ඉතින් මේ ඉන්නේ අපේ කට්ටිය... 👇*💜 Lisa (වයස 24): කණ්ඩායමේ බාලයා. හැම වෙලාවෙම හිනා වෙලා, ආතල් එකේ ඉන්න කෙනෙක් වුණාට... මෙයාට අනුන්ට නොපෙනෙන අද්භූත දේවල් පේන්න ගන්නවා. ඒ දේවල් වලට මෙයා මාරම බයයි!**🖤 Jennie (වයස 25):** කාටවත් දෙවැනි වෙන්න අකමැති, ටිකක් සැර කෙල්ලෙක්. හැබැයි තමන්ගේ බෙස්ටි ලිසා වෙනුවෙන් නම් පණ වුණත් දෙන්න ලෑස්තියි..**💓 Rose (වයස 24):කණ්ඩායමේ ඉන්න අහිංසකම කෙල්ල. කෑම තමයි මෙයාගේ මුළු ජීවිතේම!**💙 Jisoo (වයස 26):හැමෝගෙම ලොකු අක්කා වගේ ඉන්නේ මෙයා. රෝසේගේ පණ වගේ ඉන්න බෙස්ටි.. **🐰Jungkook: කට්ටිය අතර ඉන්න ලස්සනම කොල්ලා. හැම වෙලාවෙම විහිළු කර කර කට්ටියව හිනස්සන එක තමයි මෙයාගේ වැඩේ..**🐥Jimin (වයස 25): මාරම අහිංසක, නිහඬ චරිතයක්. හැබැයි එක පාරක් හරි තරහා ගියොත් නම් මෙයාව පාලනය කරන්න කාටවත්ම බෑ!**🐯V (වයස 25):දවසක් හරි කාට හරි විහිළුවක් කරලා කාඩ් එකක් දැම්මේ නැත්නම් මෙයාට එදාට කෑවේ නෑ වගේ. මාරම දඟයි!*_මේ 7 දෙනා සතුටින් සිසුරුම් ගමට පය තියනවත් එක්කම, බලාපොරොත්තු නොවුණු දරුණු අද්භූත සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න වෙනවා. ලිසාට විතරක් පෙනෙන ඒ භයානක රහස මොකක්ද? මෙයාලට මේ ගමෙන් පණ බේරගෙන බේරෙන්න පුළුවන් වෙයිද?_*කුතුහලයෙන් පිරුණු (Episode 1) මගේ චැනල් එකෙන් ළඟදීම බලාපොරොත්තු වන්න!* 🎬✨ ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න!Guys මම මේක නිකන් ලියන්න හිතුවේ.. සිසුරුම් කියන නම නම් game එකකින් හොයා ගත්තෙ 😁💗
2 weeks ago (edited) | [YT] | 30
View 6 replies
"බිංදුවක ඉඳන් පටන් අරන්, මුළු ලෝකයක්ම තමන්ගේ දම් පාටින් හෙල්ලුවා.. 🗺️💜 හැරදා යන්නට දහසක් හේතු තිබුණත්, අපි ළඟ රැඳී සිටින්නට එකම හේතුවක් වූ අපේ හත්දෙනාගේ සුපිරිම අවුරුදු 13ක ගමන! කාලය කොච්චර වෙනස් වුණත්, කවුරු මොනවා කිව්වත් අපේ දම් පාට හීනය හැමදාමත් ඔයාලම විතරයි.. We will walk with you forever! ♾️✨ 13 Years of pure magic and loyalty. #BTS #ARMY #BTSOfficial #Apobangpo #SLLISA"
2 weeks ago | [YT] | 81
View 2 replies
ජංකුකාගේ Vlog එක බැලුවද ලමයි 🥹💗https://youtu.be/rL4G9V7mbtg?si=5cCWN...
3 weeks ago | [YT] | 44
OMG! 1.06K Subscribers! 😭🎉❤️ඇත්තටම මට අදහාගන්නත් බෑ! මගේ "SL LISA" චැනල් එකත් එක්ක එකතු වුණු, මගේ Edits වලට ආදරය කරන හැමෝටම ගොඩක්ම ස්තූතියි! 🥹✨Thank you so much to our amazing community! Love you all! 🫶✨#SL_LISA #1KSubscribers #ThankYou #Blackpink
3 weeks ago | [YT] | 32
View 15 replies
BLINKS AND ARMYS.. 🙂💗ඇත්තටම මම හිතුවේ නෑ subscribers 200 පැය ගානක් ඇතුළත 300 වෙයි කියලා.. THANK YOU SO MUCH EVERYONE 🥺💖
1 month ago | [YT] | 15
View 5 replies
Load more
ꜱʟ ʟɪꜱᴀ
ඔයාලා ඉල්ලලා තිබුණ නම් අතරින් ටිකක්.. මම ආස තව දෙන්නෙක් ගෙ names ත් දැම්මා☺️💗
10 hours ago (edited) | [YT] | 2
View 0 replies
ꜱʟ ʟɪꜱᴀ
බලන්න ඔයත් ඉන්නවද කියලා 😁💗🌷
2 days ago | [YT] | 60
View 22 replies
ꜱʟ ʟɪꜱᴀ
හෝව්..හෝව්..පොඩ්ඩක් නැවතිලා මේක කියවලා ගියා කියලා මුකුත් වෙන්නේ නෑ 🙂💔
මගේ යාලුවෝ 3 දෙනා ගැන ඕන තරම් Videos වලට මේ වගේ මම comments දාලා ඇති.. සතුටින් හිටපු කාලේ.. ඒත් දැන් තමා තේරුම් ගියේ උන් නිකන් පාට මාරු කරන කටුස්සෝ වගේ කියලා.. ඕනම කෙනෙක් ඕනවට වඩා විශ්වාස කරන්න හොඳ නෑ.. ඇයි මේ මිනිස්සු මෙහෙම.. මම හැමදාම එයාලව සතුටින් තියන්න උත්සාහ කළා.. ඒත් එයාලා මගෙන් ප්‍රයෝජන අරන් විතරයි.. තනියම ඉන්න එක හොඳයි.. මගේ කලින් School එකේ Bestie නම් කවදාවත් මෙහෙම කළේ නෑ.. I MISS YOU SO MUCH MY BESTIE 😔🙂💔
5 days ago | [YT] | 14
View 8 replies
ꜱʟ ʟɪꜱᴀ
මම ආස තවත් දෙන්නෙක් 😁💗
@blinkarmysiyara14
@misskimjisoo-j
1 week ago | [YT] | 21
View 9 replies
ꜱʟ ʟɪꜱᴀ
ඔයාලා කැමතිම YouTubers ලා කවුද?? 😁💗
මගේ නම් 👇
@NOVA_BLINK_EDITOR
@BABY_BLINK-EDITOR
@SunuuVibeZ
@Blinkparadise-s7u
@bunny_army_girl_-21
@jimin_yoon28
@kikakimm
@SL-PINK-SAVAGE
@Minyoongi-vmin
@TharushiNisansala-c6q
@Tina_Kpop_Blinks
@Jenniekim017
@jeso__ck
@Lochi
@GaviFernandoOfficial
@aslamroshanofficial
@kpopworld-30
@Deeshaoffical
@Nevi_Blink_Diary
තව ටික දෙනෙක් ඉන්නවා.. එයාල වත් පස්සේ දාන්නම්.. ඔක්කොම type කරන්න ගියොත් මට ඇඟිලි ටිකක් ඉතුරු වෙන්නෙ නෑ 🥲
1 week ago (edited) | [YT] | 20
View 7 replies
ꜱʟ ʟɪꜱᴀ
**සිසුරුම් ගමේ අභිරහස (Mystery of Sisurum)
— පළමු කොටස ළඟදීම!** 👻🔥
*යාලුවනේ.. ඔන්න මගේ අලුත්ම Horror Multi-episode Story එක ළඟදීම එනවා! මේකේ ඉන්නේ ඔයාලා හැමෝම ආස කරන BLACKPINK සහ BTS මෙම්බර්ස්ලා. හැබැයි මේ කතාවේ හැටියට මෙයාලා හැමෝම එකම වයසේ ඉන්න පණ වගේ ආදරේ කරන හොඳම යාළුවෝ 7 දෙනෙක්*
මෙයාලා හැමෝම අලුත් කැම්පස් ජීවිතයක් පටන් ගන්න එන්නේ **"සිසුරුම් නිම්නය"** කියන හුදෙකලා, අද්භූත ගමකට..
ඉතින් මේ ඉන්නේ අපේ කට්ටිය... 👇
*💜 Lisa (වයස 24): කණ්ඩායමේ බාලයා. හැම වෙලාවෙම හිනා වෙලා, ආතල් එකේ ඉන්න කෙනෙක් වුණාට... මෙයාට අනුන්ට නොපෙනෙන අද්භූත දේවල් පේන්න ගන්නවා. ඒ දේවල් වලට මෙයා මාරම බයයි!*
*🖤 Jennie (වයස 25):** කාටවත් දෙවැනි වෙන්න අකමැති, ටිකක් සැර කෙල්ලෙක්. හැබැයි තමන්ගේ බෙස්ටි ලිසා වෙනුවෙන් නම් පණ වුණත් දෙන්න ලෑස්තියි..*
*💓 Rose (වයස 24):කණ්ඩායමේ ඉන්න අහිංසකම කෙල්ල. කෑම තමයි මෙයාගේ මුළු ජීවිතේම!*
*💙 Jisoo (වයස 26):හැමෝගෙම ලොකු අක්කා වගේ ඉන්නේ මෙයා. රෝසේගේ පණ වගේ ඉන්න බෙස්ටි.. *
*🐰Jungkook: කට්ටිය අතර ඉන්න ලස්සනම කොල්ලා. හැම වෙලාවෙම විහිළු කර කර කට්ටියව හිනස්සන එක තමයි මෙයාගේ වැඩේ..*
*🐥Jimin (වයස 25): මාරම අහිංසක, නිහඬ චරිතයක්. හැබැයි එක පාරක් හරි තරහා ගියොත් නම් මෙයාව පාලනය කරන්න කාටවත්ම බෑ!*
*🐯V (වයස 25):දවසක් හරි කාට හරි විහිළුවක් කරලා කාඩ් එකක් දැම්මේ නැත්නම් මෙයාට එදාට කෑවේ නෑ වගේ. මාරම දඟයි!*
_මේ 7 දෙනා සතුටින් සිසුරුම් ගමට පය තියනවත් එක්කම, බලාපොරොත්තු නොවුණු දරුණු අද්භූත සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න වෙනවා. ලිසාට විතරක් පෙනෙන ඒ භයානක රහස මොකක්ද? මෙයාලට මේ ගමෙන් පණ බේරගෙන බේරෙන්න පුළුවන් වෙයිද?_
*කුතුහලයෙන් පිරුණු (Episode 1) මගේ චැනල් එකෙන් ළඟදීම බලාපොරොත්තු වන්න!*
🎬✨ ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න!
Guys මම මේක නිකන් ලියන්න හිතුවේ.. සිසුරුම් කියන නම නම් game එකකින් හොයා ගත්තෙ 😁💗
2 weeks ago (edited) | [YT] | 30
View 6 replies
ꜱʟ ʟɪꜱᴀ
"බිංදුවක ඉඳන් පටන් අරන්, මුළු ලෝකයක්ම තමන්ගේ දම් පාටින් හෙල්ලුවා.. 🗺️💜 හැරදා යන්නට දහසක් හේතු තිබුණත්, අපි ළඟ රැඳී සිටින්නට එකම හේතුවක් වූ අපේ හත්දෙනාගේ සුපිරිම අවුරුදු 13ක ගමන! කාලය කොච්චර වෙනස් වුණත්, කවුරු මොනවා කිව්වත් අපේ දම් පාට හීනය හැමදාමත් ඔයාලම විතරයි..
We will walk with you forever! ♾️✨ 13 Years of pure magic and loyalty.
#BTS #ARMY #BTSOfficial #Apobangpo #SLLISA"
2 weeks ago | [YT] | 81
View 2 replies
ꜱʟ ʟɪꜱᴀ
ජංකුකාගේ Vlog එක බැලුවද ලමයි 🥹💗
https://youtu.be/rL4G9V7mbtg?si=5cCWN...
3 weeks ago | [YT] | 44
View 0 replies
ꜱʟ ʟɪꜱᴀ
OMG! 1.06K Subscribers! 😭🎉❤️
ඇත්තටම මට අදහාගන්නත් බෑ! මගේ "SL LISA" චැනල් එකත් එක්ක එකතු වුණු, මගේ Edits වලට ආදරය කරන හැමෝටම ගොඩක්ම ස්තූතියි! 🥹✨
Thank you so much to our amazing community! Love you all! 🫶✨
#SL_LISA #1KSubscribers #ThankYou #Blackpink
3 weeks ago | [YT] | 32
View 15 replies
ꜱʟ ʟɪꜱᴀ
BLINKS AND ARMYS.. 🙂💗
ඇත්තටම මම හිතුවේ නෑ subscribers 200 පැය ගානක් ඇතුළත 300 වෙයි කියලා.. THANK YOU SO MUCH EVERYONE 🥺💖
1 month ago | [YT] | 15
View 5 replies
Load more