එක බල්මෙන් නුබ මා වසග කලා 😣💞🥺🥀KIM TAEHYUNG 🥀🥺😫💜️HEY ARMY I LOVE YOU BTS 🐻🎀 btsarmytaegayashan7258


KIM TAEHYUNG💞

Army අපිව පිස්සු වට්ටනවා නෙ අප්පා😩💜️💫

4 days ago | [YT] | 79

KIM TAEHYUNG💞

ලස්සනයිද ❤️🥰පලවෙනියටම ඉන්නෙ මගෙ බෙස්ටා දෙවෙනියට ඉන්නෙ මගෙ බෙස්ටි 🥺❤️අනිත් අයත් මගෙ යාලුවො 🥰😚❤️‪@DANZO_OFFICIAL-15‬ ‪@mevvv_girl‬ MY👑️🥺

2 weeks ago (edited) | [YT] | 189

KIM TAEHYUNG💞

Please please subscribe අනෙ සුදුලා මෙයාටත් උදවුවක් දෙන්නකො 1k ගහන්න🥺💖

2 weeks ago | [YT] | 117

KIM TAEHYUNG💞

මෙ තියෙන්නෙ මම ඇදපු arts ලස්සන නම් නැ ඔන්න 🔮✨️🎀😫ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා ඔයාගෙ චැනල් එකෙ තියෙන පොටො එක මට මෙ වගෙ අදින්න පුලුවන් ඔනෙ නම් කියන්න ARMY මට පුලුවන් වෙලාවට පුලුවන් විදියට ඇදලා දෙන්නම් මොකද මට එහෙම ගොඩක් ලස්සනට arts අදින්න බෑ නෙ එකයි.....BAY🎀✨️

3 weeks ago | [YT] | 96

KIM TAEHYUNG💞

මෙ තියෙන්නෙ මගෙ කාබරෙ අම්මාගෙන් ගුටිත් කෑවා මෙවා බිත්තියෙ අල්වලා මොනා කරන්නද ඉතින් 🐻🎀😚ලස්සනනම් නැ ගොඩක් මට මෙ ටිකෙ exam නිසා කාබරෙ අස් කරන්න බැරුව ගියා💕😪ඔයාලා කියනනකො හොදද කියලා මන් කිරලා තියෙන වැඩෙ ලස්සනයිද😚🎀මන් කොහෙ හරි ගියොත් btsලගෙ මොනා තිබ්බත් උස්සන් එනවා පෙනවනෙ උස්සන් ඇවිත් තියෙන ගොඩ😁✨️😚

3 weeks ago | [YT] | 56

KIM TAEHYUNG💞

මම මෙ චැනල් එක නවත්තන්නද 🥺😪💔මගෙ විඩියෝ දැම්මට වීවුස් තිබ්බට comment නැ comment තිබ්බට වීවුස් නැ නෙ මන්දා මට මෙක එපා වෙලා තියෙන්නෙ ඔයාලාගෙ කැමැත්ත අනුව මන් මෙක නවත්තනවා💔🥺😪මගෙ බෙස්ටි @mevv girl@ආදරෙයි.ඔයාලා ඔක්කොම පරිස්සෙමෙන් ඉන්න ආදරෙයි 😪🥺👑️🌍

3 weeks ago | [YT] | 77

KIM TAEHYUNG💞

Thank you so much යාලුවනෙ ඔන්න මම 1kගහුවා මාව subscribe කරපු ඔයාලට thank you soo much අදරෙයි යාලුවනෙ 🥺🥺😫❤️❤️❤️

2 months ago | [YT] | 212

KIM TAEHYUNG💞

යාලුවනෙ මෙ ඉන්නෙ කවුද කියලා දන්නවා ද blackpink lisa 🤭💜️

3 months ago (edited) | [YT] | 68

KIM TAEHYUNG💞

Onna lamai mama korean walin aluthma apple
pon eka gathta lassanai da💜️😊😊

3 months ago (edited) | [YT] | 26

KIM TAEHYUNG💞

Kmatima katada 😇💜

3 months ago | [YT] | 20