About Us
DP Education Piriven Adyapanaya is offered by the Dhammika & Priscilla Perera Foundation, which is a not-for-profit organization focused on providing free world-class education and quality healthcare facilities for all. DP Education Piriven Adyapanaya caters to the clergy and lay students in learning Pali, Sanskrutha, Maths, Science, English, Thripitaka Dharmaya, Sinhala & History.
Vision
We provide equal access to world-class digital learning, and healthcare facilities to develop human capability to eliminate poverty.
Mission
Dedicated to transform learning and teaching experiences through free online education, best-in-class teachers, and the development of education infrastructure.
Leadership
Dhammika Perera & Priscilla Perera are the Co-Founders of the Foundation. The overall direction of all initiatives are set by the Chairman of the Foundation, Dhammika Perera.
DP Education - පිරිවෙන් අධ්‍යාපනය
සුභ අලුත් අවුරුද්දක් වේවා!
2 months ago | [YT] | 13
View 0 replies
DP Education - පිරිවෙන් අධ්‍යාපනය
We’re delighted to share that DP Education has been shortlisted for the K12 – Emerging Award at the QS Reimagine Education Awards 2025 in the UK!
Selected from over 1,600 international submissions, this recognition highlights our mission to provide world-class digital education to learners everywhere, at no cost.
A heartfelt thank you to our visionary Founders, dedicated team, and inspiring learners who continue to make this journey possible.
9 months ago | [YT] | 13
View 0 replies
DP Education - පිරිවෙන් අධ්‍යාපනය
හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලැබූ Nova Expo 2025 නව නිපැයුම්, විද්‍යා, තාක්‍ෂණික හා අධ්‍යාපනික ප්‍රදර්ශනයේ දී, කළුතර දිස්ත්‍රික් ඩී පී එඩියුකේෂන් අයි. ටී කැම්පස් හි ඉගෙනුම ලබන සිසු දරුවන් විසින් ඉදිරිපත් කරන ලද නව නිපැයුම් කැපී පෙනෙන ලදී.
ලොව ජය ගැනීමට අත්‍යාවශ්‍ය වන විද්‍යා, තාක්‍ෂණ, ඉංජිනේරු සහ ගණිත කුසලතා (STEM EDUCATION) පාදක කරගත් අධ්‍යාපනයක් ලබාදීම මූලික කරගෙන සම්පාදනය කර ඇති ඩී.පී එඩියුකේෂන් අයි.ටී කැම්පස් හි ඉගෙනුම් ව්‍යාපෘති හරහා ලබාගත් කෝඩින්, රොබොටික්ස්, IoT සහ ඇප් ඩිවෙලොප්මන්ට් දැනුම හාවිතයෙන්, මෙම සිසු දරුවන් ඔවුන් ගේ නවෝත්පාදන සිදුකර ඇත.
9 months ago | [YT] | 9
View 0 replies
DP Education - පිරිවෙන් අධ්‍යාපනය
බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා !
1 year ago | [YT] | 26
View 1 reply
DP Education - පිරිවෙන් අධ්‍යාපනය
ඩීපී එඩියුකේෂන් අපේ පැතුම...
1 year ago | [YT] | 21
View 3 replies
DP Education - පිරිවෙන් අධ්‍යාපනය
01 පාඩම 01 වන පන්තිය - පාලී භාෂාව
https://www.youtube.com/watch?v=gFAzy...
1 year ago | [YT] | 4
View 0 replies
DP Education - පිරිවෙන් අධ්‍යාපනය
ඔබ සැමට සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරන්නෙමු!
1 year ago | [YT] | 13
View 0 replies
DP Education - පිරිවෙන් අධ්‍යාපනය
01 පාඩම 01 වන පන්තිය
https://www.youtube.com/watch?v=gFAzy...
1 year ago | [YT] | 6
View 0 replies
DP Education - පිරිවෙන් අධ්‍යාපනය
අභිමානවත් 77 වන නිදහස් සැමරුම
1 year ago | [YT] | 25
View 0 replies
DP Education - පිරිවෙන් අධ්‍යාපනය
09 පාඩම 01 වන පන්තිය - පාලී භාෂාව
https://youtu.be/EhPXmwpV05I?si=2UUt0...
1 year ago | [YT] | 7
View 0 replies
Load more