"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"
"ධර්මය රකින්නා ධර්මය විසින් රැකෙයි"

YoraNova - නිවන දුර නෑ
බුදු සරණයි 🙏☸️


YoraNova

🙏🙏☸️

1 week ago | [YT] | 320

YoraNova

කත්නෝරුවේ සිරිදම්ම හිමි 🙏🙏

1 week ago | [YT] | 108

YoraNova

වීඩියෝව මෙතනින් නරඹන්න 🙏👉https://youtube.com/watch?v=UXwv7qAcl...

1 week ago | [YT] | 72

YoraNova

වීඩියෝව මෙතනින් 👉https://youtu.be/Tsl5WreQYf4?is=KNvw9...

1 week ago | [YT] | 43

YoraNova

රුසිත්ට එක සෙරෙප්පුවයි පාවිච්චි කරන්න පුලුවන්. අවාසනාවට පාවිච්චි කරන්න බැරි ම කකුල තුවාල වේදනා එක්ක සෙරෙප්පුවක් දාන්න බැරි නිසා පුදුම වේදනාවක් විඳිනවා.

Velcro පටි දෙකක් දාලා අලවන්න පුලුවන් විදිහට සෙරෙප්පු දෙකක් හදලා දෙන්න පුලුවන් කෙනෙක් ගෝතම පුණ්‍ය භාරයට WhatsApp පණිවිඩයක් තියන්න.
07 07 74 74 74 / 074 074 74 74

⚠️ සංවේදී දර්ශන ඇතුළත් වේ:
මෙහි අඩංගු ඡායාරූප සමහර පරිශීලකයන්ට අපහසුතාවයක් ඇති කළ හැක.
(රෝගියාගේ පූර්ණ කැමැත්ත ඇතිව, වෛද්‍යමය සහ මානුෂීය උපකාර පතා පමණක් පළ කරන ලදී.)

1 week ago | [YT] | 34

YoraNova

මේ විහාරයේ නම දන්න අය කමෙන්ට් කරන් යමු 🙏🙏

1 week ago | [YT] | 21

YoraNova

වීඩියෝ එක බලන්න 👉 https://youtu.be/F34YjVTta94?is=A2L8N...

1 week ago | [YT] | 805

YoraNova

අපේක්ෂා රෝහලට යන ගිලන් වූ ඔබට දෙළුම් යුෂ අවශ්‍ය නම් නමුත් ගන්නට මුදල් නොමැති නම් අපේක්ෂා රෝහල පාරේ Delum Bar වෙත එන්න. පරිත්‍යාගශීලී පාරිභෝගිකයන් විසින් ඔබ වෙනුවෙන් මුදල් ගෙවා වෙන් කරන ලද දෙළුම් යුෂ සඳහා රිසිට් පත් ඉදිරිපස වීදුරුවේ එල්ලා ඇත. ඉන් එකක් සඳහා 100% පිරිසිදු දෙළුම් යුෂ මි.ලි.40 ක් ඔබට ලැබේ. කුඩා හිස් බෝතලයක් රැගෙන එන්න. ඔබේ Clinic card පත පෙන්වා දෙළුම් යුෂ නොමිලේ රැගෙන යන්න.එතනම පානය කරන්නත් පුලුවන්.

හැකිතාක් Share කර දෙළුම් යුෂ අවශ්‍ය අපේක්ෂා රෝහලේ රෝගින් දැනුවත් කරන්න.

#mathaprana #delumbar #ipfu #pomegranatejuice #naturalenergydrink #NaturalEnergySupport

3 weeks ago | [YT] | 81

YoraNova

හැමෝම බලන්න ලස්සන කතාවක් 🙏❤️ යට ලින්ක් එක 👇
https://youtu.be/PFLh08hOKp8?si=iMgxV...

4 weeks ago | [YT] | 18

YoraNova

හැකිතාක් ශෙයා කරන්න 🙏🙏

1 month ago | [YT] | 25