Mathaka Manasa YouTube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා.... ❤️‍🩹🫂👩‍🎓

O/L කරන්න ඉන්න නංගිලා මල්ලිලා ඔක්කෝටම ගැලපෙන ම චැනල් එක ( Mathaka Manasa )🧑‍🎓🤩🫂


අමතක පාඩම් මතක මනසින් බලන්න.....
👑️ 10/11 පාඩම් වල වැදගත් කරුණු
👑️ O/L trips
👑️ රහස් ක්‍රම
👑️ කවි පාඩම් කරන කෙටි ක්‍රම
👑️ වාර විභාගය වලට වැඩි ලකුණු ගන්න ආකාරය
👑️ motivation
👑️ time table හදාගමු
👑️ LIVE Class
👑️ O/L දක්වා සුවිශේෂී පාඩම් මාලාවක්

🔴LIVE🔴 Class ආසාවෙන් ඉගෙන ගන්න යාළුවොත් එක්ක එන්න ..........

යාළුවන්ටත් channel එක share කරලා Channel එකත් එක්ක Set වෙන්න ලස්සන ලමයෝ 👩‍🎓🤩❤️


✍️මේ ඔයාලගේ HK Sir 😎❤🫂


Mathaka Manasa

🏆🇪🇸 නව ලෝක ශූරයෝ – ස්පාඤ්ඤය!

2026 FIFA පාපන්දු ලෝක කුසලානයේ ශූරතාව ස්පාඤ්ඤය දිනාගත්තා! 🔥⚽

අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාව 1-0 ලෙස පරාජය කරමින් ඉතිහාසයට තවත් රන් පිටුවක් එක් කළා. 👏🏆

මේ ජයග්‍රහණය ගැන ඔබේ අදහසත් පහළින් Comment කරන්න! 💬👇

#FIFAWorldCup2026 #Spain #Football #WorldCupFinal #Argentina #Champions

5 hours ago | [YT] | 5

Mathaka Manasa

2026 FIFA ලෝක කුසලාන පාපන්දු අවසන් තරගය කවුරු දිනයිද 😱💔

20 hours ago | [YT] | 12

Mathaka Manasa

⚽🏆 ඔබ හිතන විදිහට මේ සැරේ පාපන්දු ලෝක ශූරයන් වෙන්නේ කවුද? 🤔🔥

3 days ago | [YT] | 12

Mathaka Manasa

🌧️ වැටි වැටී ඉගෙන ගන්න. 🌱

💫 වැටුණත් අත්හරින්න එපා,
🧠 හැම අත්දැකීමකින්ම පාඩමක් ගන්න.

🔥 අභියෝග හමුවේ ශක්තිමත් වෙන්න,
🚀 ඉදිරියටම යන්න.

🏅 වැටෙන හැම වතාවකම, නැගිටින්න තවත් හේතුවක් හොයාගන්න. ✨

4 days ago | [YT] | 70

Mathaka Manasa

🥀🙏 මැරෙනකන් අපි මැරෙන මැරිල්ලක්... ඒත් හොඳ මනුස්සයෙක් විදිහට ජීවත් වුණොත්, අපි නැති දවසකත් මිනිස්සු අපිව ආදරෙන් මතක් කරයි. 🕊️🤍


#MathakaManasa (yt)

1 week ago | [YT] | 49

Mathaka Manasa

💔⚽ "මිනිසුන් පිටියෙන් නික්ම යනවා... නමුත් පුරාවෘත්තයන් කිසිදා ඉතිහාසයෙන් මැකෙන්නේ නැහැ." 👑✨

🇵🇹Cristiano Ronaldo ලෝකයට ඉගැන්වූ ලොකුම පාඩම දක්ෂකම විතරක් නෙවෙයි. 💪🔥
එය නොපසුබට උත්සාහය 🚀, විනය ⏰, කැපවීම ❤️‍🔥 සහ කිසිදා අත් නොහැරීම 💯 ගැනයි. 🤍

🌍✨ අද එක් යුගයක් අවසන් වුණත්, ඔහුගේ ගමන ලක්ෂ සංඛ්‍යාත තරුණයන්ගේ සිහිනවල ආරම්භයක් වෙලා ඉවරයි. 🌟👦👧

😔 පරාජය හමුවේ නැවත නැගිටින්නත්, 💥 විවේචන මැද ඉලක්කය වෙනුවෙන් අවසන් මොහොත දක්වා සටන් කරන්නත් ඔහු ලෝකයට උගන්වලා ගියා. ⚔️🏆

🙏❤️ ඔබට ජීවිතයේ කවදා හරි අත්හරින්න හිතෙනවා නම්, Ronaldoගේ ගමන මතක් කරන්න. 💭
🌠 සිහින සැබෑ වෙන්නේ වාසනාවෙන් නොවෙයි... නොනවතින උත්සාහයෙන්. 💪🔥

🤍👑 ස්තූතියි, Cristiano Ronaldo.
⚽ ඔබ ක්‍රීඩකයෙක්ට වඩා, 🌍 පරම්පරාවක් වෙනස් කළ ආශ්වාදයක්. 🐐❤️♾️

#CristianoRonaldo #CR7 #LegendForever 👑 #NeverGiveUp 💪

1 week ago | [YT] | 93

Mathaka Manasa

මේ පාර A/L කරන අය අනිවාර්යෙන්ම බලන්න 👉https://youtu.be/7dlUXPuexyA

2 weeks ago | [YT] | 30

Mathaka Manasa

📢 2010 සෙට් එකේ යාලුවනේ!https://youtu.be/XswNkCqN5pE

මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ❤️

O/L ලියන යාලුවෝ අතරේ Share කරන්න. 🔥

Channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න.
මේ සැරේ O/L Exam එක කොහොම හරි ගොඩ දාමු! 💪📚🚀

2 weeks ago | [YT] | 37