කාලීන ව්‍යාපාරික තොරතුරු මෙන්ම ආයෝජන සඳහා කැමැත්තක් දක්වන බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇත්තේ බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබා දෙන කාලීන පොලී අනුපාතයන් හා නිවැරදි තොරතුරු දැන ගැනීමට නොහැකි වීමයි.
අප මෙම යූ ටියුබ් නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්නේ බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇති තැන්පතු පොලිය නිවැරදිව ගණනය කිරීම හා බැංකු කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපනික දැනුමක් ලබා දීමට ඔබට උපකාර සැලසීමයි.
කාලීන ව්‍යාපාරික තොරතුරු සාකච්ඡා කෙරෙන මෙම නාලිකාව ඔස්සෙ සම්බන්ධ වන ඔබට ඔබගේ දැනුම වර්ධනය කරගැනීමට ඉන් විශාල දායකත්වයක් ලැබෙනු ඇති බව අපගෙ විශ්වාසයයි.
A problem for many who are interested in investing is that they are unable to know the current interest rates offered by banks and financial institutions.
We hope to give you some answer to that problem through this YouTube channel.
We believe that you who join this channel, where current business information is discussed, will have a great contribution in developing your knowledge.
මේ වෙනස්වන ව්‍යාපාරික ලෝකයේ අලුත්වන තොරතුරු ඔබට ගෙනෙන
Biz info Tv නාලිකාවයි.
Biz info Tv
https://youtu.be/FxCnet8Xdzg
1 year ago | [YT] | 3
View 0 replies
Biz info Tv
1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත පරිදි) 83 (C) වගන්තිය යටතේ තහනම් ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සැක කෙරෙන විවිධ සමාගම් පිළිබඳ විමර්ශන අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) ප්‍රකාශ කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස එවැනි යෝජනා ක්‍රමවලට සම්බන්ධ සමාගම් 21ක් මහ බැංකුව විසින් හඳුනාගෙන ඇත.
කෙසේ වෙතත්, එක් සමාගමක නම හෙළිදරව් කිරීම සීමා කරන අධිකරණ නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි නම රඳවා තබා තිබේ.
ඒ අනුව, නීතිමය රාමුවෙන් බැහැරව ක්‍රියාත්මක විය හැකි සමාගම් හෝ මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳව ප්‍රවේශම් වන ලෙසත් මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Tiens Lanka Health Care (Pvt) Ltd
Best Life International (Pvt) Ltd
Mark – Wo International (Pvt) Ltd
VML International (Pvt) Ltd
[Company Name Not Disclosed]
Fast3Cycle International (Pvt) Ltd
Sport Chain app, Sport Chain zs Society Sri Lanka
OnmaxDT
MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
Fastwin (Pvt) Ltd
Fruugo Online App/Fruugo Online (Pvt) Ltd
Ride to Three Freedom (Pvt) Ltd
Qnet
Era Miracle (Pvt) Ltd. and Genesis Business School
Ledger Block
Isimaga International (Pvt) Ltd
Beecoin App and Sunbird Foundation
Windex Trading
The Enrich Life (Pvt) Ltd
Smart Win Entrepreneur (Pvt) Ltd
Net Fore International (Pvt) Ltd/Netrrix
1 year ago | [YT] | 1
View 0 replies
Biz info Tv
මේ විදියට කලොත් සදහටම රඳවාගැනීමේ 10% බද්ද අහෝසියි !
ජේෂ්ඨ පුරවැසියන්ට මෙන්ම සියලුම පුරවැසියන්ට රඳවාගැනීමේ බද්ද ඉවත් කර ගැනීමට ඉතාම අපහසු කාර්යයක් වී ඇත්තේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමට නොහැකි වීමයි. එම නිසා මෙම වීඩියෝවෙන් නිවසේ සිටම ආදායම් බදු සහතිකය (Tin Number ) ලබා ගැනීමට පහසු ආකාරයෙන් ලියාපදිංචිය සිදු කර ගැනීමේ ක්‍රමය පියවරෙන් පියවර පැහදිලි කරනවා. මෙය සාමාන්‍ය පරිඝණක දැණුමක් සහිත ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් Tin අංකය සඳාහා ලියාපදිංචි විය හැකි ක්‍රමයකි.
ලියාපදිංචිය අවසානයේ ලැබෙන Tin අංකය ඔබේ බැංකුවට ලබා දීමෙන් ඔබෙන් කැපෙන රඳවාගැනීමේ 10% බද්ද එදිනම ඉවත් කර ගත හැකියි.
උත්සහ කරන්න. වීඩියෝව බලන්න. ගැටලු ඇත්නම් කමෙන්ට් තීරුවේ සටහන් කරන්න.
https://youtu.be/2E2CwG0iU_c
1 year ago | [YT] | 3
View 0 replies
Biz info Tv
1 year ago | [YT] | 4
View 0 replies
Biz info Tv
1 year ago | [YT] | 4
View 0 replies
Biz info Tv
රඳවා ගැනීමේ බද්දට යටත් පොළී ආදායමක් සහිත නමුත් බදු අය කළ හැකි ආදායමක් නොමැති වාසික පුද්ගලයින් සඳහා චක්‍රලේඛය.
1 year ago | [YT] | 1
View 0 replies
Biz info Tv
අප්‍රේල් 01 සිට රාජ්‍ය සහ පෞද්ගලික සේවක වැටුප වැඩිවේ.
https://youtu.be/LwOa5iG_nYQ
1 year ago | [YT] | 0
View 0 replies
Biz info Tv
මෙන්න ලින්ක් එක - https://youtu.be/UM9FuiGJc9A
1 year ago | [YT] | 6
View 0 replies
Biz info Tv
ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ නවතම ස්ථාවර තැන්පතු පොළී අනුපාත
https://youtu.be/2ugbaKemSe0?si=hxHGk...
1 year ago | [YT] | 5
View 0 replies
Biz info Tv
මහජන බැංකුවේ නවතම ස්ථාවර තැන්පතු පොළී අනුපාත
https://youtu.be/nerycxnf5fY
1 year ago | [YT] | 10
View 0 replies
Load more