Hi guys, 👋

Welcome to my YouTube channel 🥰

I bring you food recipes, restaurant reviews, beautiful places I discover while traveling, and fun life events.


Kavi_Perera

රස්සාව නිසා හම්බුන ජීවිතේට අමතක නොවන මතක සටහන් 🥺

4 hours ago | [YT] | 5

Kavi_Perera

ඔයා මුදවපු කිරි කන්නේ මොනවා එක්කද

4 hours ago | [YT] | 4

Kavi_Perera

මේ පාර දළදා පෙරහැර බලන්න එන කට්ටිය කෝ

12 hours ago | [YT] | 4

Kavi_Perera

කෝ බලමු facebook එකෙන් මුදල් උපයන අය 🙋‍♀
මේ වෙනකොට කොච්චර හම්බ කරාද? Comment එකක් දාන්න බලන්න

1 day ago | [YT] | 6

Kavi_Perera

ළමයි දන්න කවුරු හරි මට කියන්න රුවන්වැලිසෑය සුද්ද පවිත්‍ර කරන්න අපිට යන්න පුළුවන් කීයටද කියලා

1 day ago | [YT] | 5

Kavi_Perera

ඔයා Bellwood ගිහින් තියනවාද

1 day ago | [YT] | 5

Kavi_Perera

😎

2 days ago | [YT] | 27

Kavi_Perera

Soan pappadi ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ

2 days ago | [YT] | 5

Kavi_Perera

කට්ටිය පෙසොන් බලන්න දන්සල් කන්න තොරන් බලන්න ගියාද

2 days ago | [YT] | 5

Kavi_Perera

💆‍♀🍃

3 days ago | [YT] | 16