Creative KD YouTube Channel එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා හැමදෙනෙක්ම සාදරයෙන් පිලිගන්නවා.
අපේ Channel එක හරහා තාක්ෂණික video නරබන්න පුළුවන්. තාක්ෂනය කියන්නේ දවසින් දවස update වෙන දෙයක්.
ඒ දේවල් එක්ක අපිත් update වෙන්න ඕන.
මේ channel එකේදී ඔයාට,
1. Video Editing
2. Photo Editing
3. Programming
4. Social Media
සම්බන්ද හැමදෙයක්ම වගේ ඉගෙනගන්න පුළුවන්.
මම දැනටමත් මේ ගැන ගොඩක් videos ගෙනල්ල තියෙනවා.
ඒක හින්ද channel එක දැන්මම subscribe කරලා bell button එක ALL කරල තියාගන්න.
අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාට තව තවත් තාක්ෂනය ගැන ඉගෙනගන්න අවස්ථාව උදාවෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.
Contact Number(Whatsapp only) :- 0770076214
Creative KD
🎓🎓 Finally made it ! #MilestoneAchieved #EsoftMetroCollege
1 year ago | [YT] | 6
View 1 reply
Creative KD
Esoft Metro College 👨🎓👨🎓👨🎓
1 year ago | [YT] | 12
View 0 replies
Creative KD
Q&A වීඩියෝ එකට ඔයාල අහපු ප්‍රශ්නවලට උත්තර අරන් ලගදීම එනවා ලෑස්ති වෙලා ඉන්න.❤️❤️❤️
1 year ago | [YT] | 18
View 2 replies
Creative KD
Q&A video එකක් ගේනවා යාළුවනේ හැමෝම අහන්න තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න.මේක 2k subscribers වලට ගෙන special වීඩියෝ එකක්. 😍😍😍
1 year ago | [YT] | 23
View 14 replies
Creative KD
Eiffel Creations Channel එකෙන් කරපු Collaboration video එක බලන්න.
LINK :- https://youtu.be/FXL7jL1Y718
1 year ago | [YT] | 11
View 0 replies
Creative KD
AI ad දැකලා තියද?
LINK:- https://youtu.be/-SFpULi4SDM
1 year ago | [YT] | 12
View 0 replies
Creative KD
video එක ලෑස්ති guys.😍😍 අද ලෑස්ති වෙලා ඉන්න.
1 year ago | [YT] | 11
View 0 replies
Creative KD
තව1යි. 1350යි subscribers.❤️❤️❤️
1 year ago | [YT] | 14
View 1 reply
Creative KD
My first Collaboration video 🔥🔥🔥
LINK :- https://youtu.be/U4ijJY_PgDk
1 year ago | [YT] | 15
View 2 replies
Creative KD
friends ready වෙලා ඉන්න video එකට 🥰🥰🥰
1 year ago | [YT] | 18
View 0 replies
Load more