Achini Upeksha - Dancing

හැඩට නටන්න තිතට ලියන්න
Dancing | Achini Upeksha

නිසැක A සාමාර්ථයක් සඳහා.
ලංකාවේ කොහේ හිටියත්, විභාගය දක්වාම.

Online & Physical Classes

අදම අප හා සම්බන්ධ වන්න.
Contact : 070 195 2972


Achini Upeksha - Dancing

ඉස්සර මම ආසයි ලස්සන ටීචර්ලට 😄
ටීචර්ලා වගේ ලස්සනට සාරි අඳින්න😘ලස්සන මාල දාන්න 😘
ළමයින්ට දැනෙන්න උගන්වන්න😘
පොඩි කාලේ ගස් ගල්වලට පවා උගන්වපු අතීතයක් මටත් තිබ්බා...
පස්සේ මගේ හිතට ලොකු බලාපොරොත්තුවක් ආවා 🥰
ලස්සන ටීචර් කෙනෙක් වෙන්න ඕනේ කියලා...
අදටත් මම ආසයි ලස්සන ටීචර්ලට 🥰

..............ඇත්ත............
බලාපොරොත්තු මිනිස්සු ජීවත් කරවනවා...😌
බලාපොරොත්තු එක්ක මම වගේම අනිත් මිනිස්සුත් ජීවත්වෙනවා...♥️

1 day ago | [YT] | 4,790

Achini Upeksha - Dancing

අපේ online නැටුම් පන්තිය ලගදීම පටන් ගන්නවා... නැටුම් වලට A එකක් ගන්න ලැහැස්ති වෙන්න...♥️

2 days ago | [YT] | 1,708

Achini Upeksha - Dancing

ලංකාවේ කොහේ හිටියත් ඔන්න අපේ AUD online පන්තිය පටන් ගන්නවා.. ලබන මාසේ..♥️😍

1 week ago | [YT] | 2,714

Achini Upeksha - Dancing

“ගොඩසරඹ 12 “
වීඩියෝ එක අද හවසට බලන්න පුලුවන්..
වීඩියෝ එක බලලා ගෙදර ඉදන් පුරුදු වෙන්න ඕනී... හොද ද..?♥️😘

1 week ago | [YT] | 1,380

Achini Upeksha - Dancing

ඔයාලට ඕනී dancing covers කියන්නකෝ බලන්න..♥️😘

3 weeks ago | [YT] | 3,794

Achini Upeksha - Dancing

බලන්ගොඩ / පැල්මඩුල්ල අවට ඉන්න ඔයාලටමයි♥️

1 month ago | [YT] | 2,624

Achini Upeksha - Dancing

අපේ වෙස්මංගල්ලේ full video එක හෙට බලමුද ලමයි....♥️

1 month ago | [YT] | 5,928

Achini Upeksha - Dancing

නැටුම් ටීචර් කෙනෙක් එයා තරම්ම එයාටත් වැඩිය දක්ෂ නැට්ටුවො ටිකක් හදන්න ගන්න මහන්සිය දන්නෙ එයයි පුංචි නැට්ටුවො ටිකයි තමයි… AUD♥️

1 month ago | [YT] | 7,342

Achini Upeksha - Dancing

♥️

1 month ago | [YT] | 8,300

Achini Upeksha - Dancing

හගල පේ කිරීමේ චාරිත්‍රය ♥️🙏

1 month ago | [YT] | 7,324