හැඩට නටන්න තිතට ලියන්නDancing | Achini Upekshaනිසැක A සාමාර්ථයක් සඳහා.ලංකාවේ කොහේ හිටියත්, විභාගය දක්වාම.Online & Physical Classesඅදම අප හා සම්බන්ධ වන්න.Contact : 070 195 2972
Achini Upeksha - Dancing
ඉස්සර මම ආසයි ලස්සන ටීචර්ලට 😄ටීචර්ලා වගේ ලස්සනට සාරි අඳින්න😘ලස්සන මාල දාන්න 😘ළමයින්ට දැනෙන්න උගන්වන්න😘පොඩි කාලේ ගස් ගල්වලට පවා උගන්වපු අතීතයක් මටත් තිබ්බා...පස්සේ මගේ හිතට ලොකු බලාපොරොත්තුවක් ආවා 🥰ලස්සන ටීචර් කෙනෙක් වෙන්න ඕනේ කියලා...අදටත් මම ආසයි ලස්සන ටීචර්ලට 🥰..............ඇත්ත............බලාපොරොත්තු මිනිස්සු ජීවත් කරවනවා...😌බලාපොරොත්තු එක්ක මම වගේම අනිත් මිනිස්සුත් ජීවත්වෙනවා...♥️
1 day ago | [YT] | 4,929
View 44 replies
අපේ online නැටුම් පන්තිය ලගදීම පටන් ගන්නවා... නැටුම් වලට A එකක් ගන්න ලැහැස්ති වෙන්න...♥️
2 days ago | [YT] | 1,767
View 29 replies
ලංකාවේ කොහේ හිටියත් ඔන්න අපේ AUD online පන්තිය පටන් ගන්නවා.. ලබන මාසේ..♥️😍
1 week ago | [YT] | 2,715
View 45 replies
“ගොඩසරඹ 12 “ වීඩියෝ එක අද හවසට බලන්න පුලුවන්..වීඩියෝ එක බලලා ගෙදර ඉදන් පුරුදු වෙන්න ඕනී... හොද ද..?♥️😘
1 week ago | [YT] | 1,381
View 24 replies
ඔයාලට ඕනී dancing covers කියන්නකෝ බලන්න..♥️😘
3 weeks ago | [YT] | 3,795
View 110 replies
බලන්ගොඩ / පැල්මඩුල්ල අවට ඉන්න ඔයාලටමයි♥️
1 month ago | [YT] | 2,624
View 43 replies
අපේ වෙස්මංගල්ලේ full video එක හෙට බලමුද ලමයි....♥️
1 month ago | [YT] | 5,929
View 120 replies
නැටුම් ටීචර් කෙනෙක් එයා තරම්ම එයාටත් වැඩිය දක්ෂ නැට්ටුවො ටිකක් හදන්න ගන්න මහන්සිය දන්නෙ එයයි පුංචි නැට්ටුවො ටිකයි තමයි… AUD♥️
1 month ago | [YT] | 7,343
View 58 replies
♥️
1 month ago | [YT] | 8,301
View 85 replies
හගල පේ කිරීමේ චාරිත්‍රය ♥️🙏
1 month ago | [YT] | 7,325
View 75 replies
Load more
Achini Upeksha - Dancing
ඉස්සර මම ආසයි ලස්සන ටීචර්ලට 😄
ටීචර්ලා වගේ ලස්සනට සාරි අඳින්න😘ලස්සන මාල දාන්න 😘
ළමයින්ට දැනෙන්න උගන්වන්න😘
පොඩි කාලේ ගස් ගල්වලට පවා උගන්වපු අතීතයක් මටත් තිබ්බා...
පස්සේ මගේ හිතට ලොකු බලාපොරොත්තුවක් ආවා 🥰
ලස්සන ටීචර් කෙනෙක් වෙන්න ඕනේ කියලා...
අදටත් මම ආසයි ලස්සන ටීචර්ලට 🥰
..............ඇත්ත............
බලාපොරොත්තු මිනිස්සු ජීවත් කරවනවා...😌
බලාපොරොත්තු එක්ක මම වගේම අනිත් මිනිස්සුත් ජීවත්වෙනවා...♥️
1 day ago | [YT] | 4,929
View 44 replies
Achini Upeksha - Dancing
අපේ online නැටුම් පන්තිය ලගදීම පටන් ගන්නවා... නැටුම් වලට A එකක් ගන්න ලැහැස්ති වෙන්න...♥️
2 days ago | [YT] | 1,767
View 29 replies
Achini Upeksha - Dancing
ලංකාවේ කොහේ හිටියත් ඔන්න අපේ AUD online පන්තිය පටන් ගන්නවා.. ලබන මාසේ..♥️😍
1 week ago | [YT] | 2,715
View 45 replies
Achini Upeksha - Dancing
“ගොඩසරඹ 12 “
වීඩියෝ එක අද හවසට බලන්න පුලුවන්..
වීඩියෝ එක බලලා ගෙදර ඉදන් පුරුදු වෙන්න ඕනී... හොද ද..?♥️😘
1 week ago | [YT] | 1,381
View 24 replies
Achini Upeksha - Dancing
ඔයාලට ඕනී dancing covers කියන්නකෝ බලන්න..♥️😘
3 weeks ago | [YT] | 3,795
View 110 replies
Achini Upeksha - Dancing
බලන්ගොඩ / පැල්මඩුල්ල අවට ඉන්න ඔයාලටමයි♥️
1 month ago | [YT] | 2,624
View 43 replies
Achini Upeksha - Dancing
අපේ වෙස්මංගල්ලේ full video එක හෙට බලමුද ලමයි....♥️
1 month ago | [YT] | 5,929
View 120 replies
Achini Upeksha - Dancing
නැටුම් ටීචර් කෙනෙක් එයා තරම්ම එයාටත් වැඩිය දක්ෂ නැට්ටුවො ටිකක් හදන්න ගන්න මහන්සිය දන්නෙ එයයි පුංචි නැට්ටුවො ටිකයි තමයි… AUD♥️
1 month ago | [YT] | 7,343
View 58 replies
Achini Upeksha - Dancing
♥️
1 month ago | [YT] | 8,301
View 85 replies
Achini Upeksha - Dancing
හගල පේ කිරීමේ චාරිත්‍රය ♥️🙏
1 month ago | [YT] | 7,325
View 75 replies
Load more