This is the official YouTube channel of Lochana Jayakodi


Lochi

හෙට උදේ 10ට .... එන්න මේ පැත්තට ...☺️🫶

5 days ago | [YT] | 13,589

Lochi

අපි ඔක්කොම එකට ඉන්න , ඒක තමයි මේක ... 😍

1 week ago | [YT] | 7,858

Lochi

ජීවිතේ අපි ආස සමහර දේවල් තියනවා...මැරෙන්න කලින් කොහොමහරි කරන්න ඕනි කියලා.. මගෙත් ඒ වගේ තිබුන දේවල් දෙකක් තමයි මේ…එකක් තරුන කාලේදීම යුරෝප් ටුවර් එකක් යන එක.😍අනිත් එක මේ ගානට කොන්ඩේ කපන එක..😅 දෙකම කලා.. ❤️ ඔන්න ඉතින් මම මුලින්ම ආවේ Norway 🇳🇴

3 weeks ago (edited) | [YT] | 25,207

Lochi

කාලෙකට පස්සේ අලුත් එකක් - subscribe කරන්න
https://www.youtube.com/watch?v=oAZAr...

1 month ago | [YT] | 6,173

Lochi

මගේ පුංචි කැමරාව sonyrx100vii 🙈🤎

1 month ago | [YT] | 28,646

Lochi

ඔන්න අලුත් එක ... 😂
https://youtu.be/dsCon5rc21s?si=psiRy...

2 months ago | [YT] | 8,171

Lochi

ඔන්න cartoon ඉල්ලපු අයට අලුත් එක... ❤️
https://youtu.be/6D6B3Bo0GV8?si=BWh2R...

3 months ago | [YT] | 2,954

Lochi

මෙන්න අවසාන කොටස 😄
https://youtu.be/pfhVl0DJ6m0?si=NT5IP...

3 months ago | [YT] | 6,497

Lochi

අලුත් වීඩියෝ එකක් ගේනවා අද හෙටම...🙈😍
මේ photo ටික මගේ අලුත් cam එකෙන් ගත්තේ 😂 ලස්සනයිද?

3 months ago | [YT] | 12,816

Lochi

iPhone එක ගෙදර තියලා කැමරාව අරන් ගියාම... #sonyrx100vii

3 months ago | [YT] | 10,320