බෞද්ධාගමික වැඩසටහන් #bana.


Meth sith dahana

ඉදිරියේදි නැවුම් වෙනසක් සමගින් ඔබ වෙත එන මෙත් සිත් දැහන ..

2 years ago | [YT] | 3

Meth sith dahana

ජයන්තිපුර ,යාය 14 තබලවැව ශ්‍රි ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්පෝරුයායේ ප්‍රදීපවංස හිමිපාණන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ වූ
ඤාණාභිවංස සද්ධර්ම කීර්ති ශ්‍රී කම්මට්ඨානාචාර්ය, සද්ධර්මවාගීශ්වර, ධර්මවිශාරද විචිත්‍රභාණී, නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක බ/ශ්‍රී ඥානප්‍රදීප පරිවේණාධ්‍යක්ෂ, සාමවිනිසුරු, මාවරාගල ආරණ්‍ය සේනාසනාධිපති, අතිපූජ්‍ය මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණන් වහන්සේ අපවත් වූ බව සංවේගයෙන් දැනුම් දෙන්නෙමු. ආදාහන පූජොත්සවය 2023 නොවැම්බර් මස 20 සඳුදා දින සවස 2.00 ට මහියංගණ ඔරුබැඳිවැව ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.

2 years ago | [YT] | 2

Meth sith dahana

අපවත්වී වදාළ ගිරිතලේ යාය 03 ශ්‍රි ජිනරාජ විහාරස්ථානයේ විහාරාධිපති මහනායක හිමිපාණන්වහන්සේට උතුම් නිවන්සුව ..

3 years ago | [YT] | 13

Meth sith dahana

මෙත් සිත් දැහන තිරය පිටුපස.

3 years ago | [YT] | 6

Meth sith dahana

3 years ago | [YT] | 2